අපි ඉන්නෙ සිමියුලේටර් එකක තමා :O

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    math dakala thiyanwa godak windy welawata un piyambala unta eka thana midair inna puluwan nathara wela
    or maybe umba dakinna aththe hummingbird kenek untath nathara wenna puluwan
    but dreams pitipasse nan sahena science ekak hangila thiyanawa :yes:
    man podi kale indan lucid dream karanna purudu wela hitiya but dan awrudu kipekata udadi sleep paralysis ekakuth ekka eka nathara una. passe mata mara asawak awa lucid dream karanna so man dawas ganak meditate karala binaural beat ekakuth ahana gaman dawasak nidagaththa. eka parata mata parana hina ho gala penna patan gaththa. thamath mata dawal thisse mita awrudu ganakata kalin dakapu hina e hama detail ekkama e widihatama oluwata enawa e gana mathak nokarath. thama dreams gana research karan yanawa math me dawas wala :yes:

    මාත් කාලයක් ලුසිඩ් ඩ්‍රීම්ස් බැලුවා.එක පට්ට අත්දැමීමක්.හීනෙන් පියාබන එක එහෙම මාරම හැගීමක් දෙන්නේ.එත් දැන් නම් ඇහැරලා ඉන්න වෙලාවට රියලිටි එක ටෙස්ට් කරන්න මතක් වෙන්නේ නැති නිසා කාලෙකින් හිනයකදි ඒක හීනයක් කියලා හොයාගන්න බැරිවුනා. මමත් රිසර්ච් කරන්න කැමතිම මාතෘකාවක් තමයි හීන
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කසිප්පු බිව්වා නම් නිදාගනින් බන් විකාර කියවන්නේ නැතුව..:baffled:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඕක දෘෂ්ටි මායාවක් මචන් . අහස එක්ක බලනකොට සාපේක්ෂව පාවෙන දෙයක් තීරණය කරගැනීම ට මොලයට අපහසු වීමක් වෙලා තියනවා.
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඇහැක්

    "ඌ ස්ටක් වුනා වගේ මිලිසෙකන්ඩ් 150ක් 200ක් වගේ නැවතුනා."

    උඹට පට්ට ඇහැක් තියනවා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මිලිසෙකන්ඩ් එක අල්ලං කෑගහන සිඞ්හලුන්ට.. :confused: :confused:
    යකෝ මිලිසෙකන්ඩ් 100ක් 150ක් දෙයක් ක්ෂනිකව නවතිනව දකින්න කැමරා ඇස් ඕන්නෑ බොල.. :angry: :angry:
    තප්පරයක් කියන්නෙ අර තප්පර කටුව ටොක් ගාල පනින්න යන වෙලාව නෙමේ.. :angry: :angry:
    පැනල නැවතිලා තිබිල ඊලඟ පැනිල්ල පටං ගන්න යන දිග වෙලාව තප්පරයක් කියන්නෙ.. :angry: :angry:
    ඒකෙන් පහෙන් පංගුවක හයෙන් පංගුවක වෙනසක් කණටත් දැනෙනව ඉතිං ඇහැට නොදැනෙනවද බොලව්.. :angry: :angry:
    ලබ්බෙ මිලිසෙකන්ඩ් :dull: :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මිලිසෙකන්ඩ් එක අල්ලං කෑගහන සිඞ්හලුන්ට.. :confused: :confused:
    යකෝ මිලිසෙකන්ඩ් 100ක් 150ක් දෙයක් ක්ෂනිකව නවතිනව දකින්න කැමරා ඇස් ඕන්නෑ බොල.. :angry: :angry:
    තප්පරයක් කියන්නෙ අර තප්පර කටුව ටොක් ගාල පනින්න යන වෙලාව නෙමේ.. :angry: :angry:
    පැනල නැවතිලා තිබිල ඊලඟ පැනිල්ල පටං ගන්න යන දිග වෙලාව තප්පරයක් කියන්නෙ.. :angry: :angry:
    ඒකෙන් පහෙන් පංගුවක හයෙන් පංගුවක වෙනසක් කණටත් දැනෙනව ඉතිං ඇහැට නොදැනෙනවද බොලව්.. :angry: :angry:
    ලබ්බෙ මිලිසෙකන්ඩ් :dull: :dull:

    d10_s150.gif

    meke me yana dot eka nawathila thiyenawa ehema penawada ubata? :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒත් මගෙ ඇස් දෙක පල්ල මේ කියන්නෙ ඇත්තක්..

    ඇයි බන් බොරු කියද්දී මේ වගේ දිවුරන්නේ? උඹට උඹේ ඇස් දෙක වටින්නේ නැද්ද? :( :(
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    interesting topic.
    When I was a kid (16 prolly) I had dream how my grandpa is going to die. (he was a healthy person at the time I saw this dream). Stange thing is I woke up sad af! and I could remember the whole dream with every detail, like what people were wearing at that day, the smell of the atmosphere and most importantly who came to us with the news first(sudu nenda). AND THERE WERE 6 WHITE FLAGS SURROUNDING THE COFFIN <- this is important!
    In exactly 6 months my grandpa passed away and guess who called first SUDU NANDA. :shocked: grand pops had a sudden stroke he died on his way to the hospital.

    When I share this dream with my mom she laughed!

    So six flags represented 6 months and I could see a glimpse of future in a dream,
    I realize it after he had died I wish I could've said goodbye :(( :sorry::sorry::sorry:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    interesting topic.
    When I was a kid (16 prolly) I had dream how my grandpa is going to die. (he was a healthy person at the time I saw this dream). Stange thing is I woke up sad af! and I could remember the whole dream with every detail, like what people were wearing at that day, the smell of the atmosphere and most importantly who came to us with the news first(sudu nenda). AND THERE WERE 6 WHITE FLAGS SURROUNDING THE COFFIN <- this is important!
    In exactly 6 months my grandpa passed away and guess who called first SUDU NANDA. :shocked: grand pops had a sudden stroke he died on his way to the hospital.

    I shared this dream with my mom she laughed!

    So six flags represented 6 months and I could see a glimpse of future in a dream,
    I realize it after he had died I wish I could said goodbye :((

    I also had one experience in my life which was really strange. It's difficult to express everything here. But I also believe in those kind of experiences. :yes::yes:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    I also had one experience in my life which was really strange. It's difficult to express everything here. But I also believe in those kind of experiences. :yes::yes:

    We all experience some sort of weird situations in life but most of us fail to realize or even believe it! because there is no science behind that. So what the OP has stated in the first post, may or may not resemble some force we cannot understand or will never find out it exists. We should keep and open mind.:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    We all experience some sort of weird situations in life but most of us fail to realize or even believe it! because there is no science behind that. So what the OP has stated in the first post, may or may not resemble some force we cannot understand or will never find out it exists. We should keep and open mind.:yes:

    :yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    ඔව් සිඞ්හලු...
    උඹල කියයි බොරුවක් කියල..
    ඔව් මං තඩි ලණු දීල තියෙනව තමා..
    ඒත් මගෙ ඇස් දෙක පල්ල මේ කියන්නෙ ඇත්තක්..
    එලියෙ බංකුව උඩ හාන්සි වෙලා අහස දිහා බලාගෙන ඉන්නකොට දැකපු යමක්..
    උකුස්සෙක් හෝ රාජාලියෙක් වගේ ටිකක් ලොකු කුරුල්ලෙක් හුඟක් ඈත අහසෙ වෙල පැත්තෙ ඉඳන් පියාඹගෙන ආව..
    ඒ පියාඹගෙන එද්දි එක පාරටම නිකං ඌ ස්ටක් වුනා වගේ මිලිසෙකන්ඩ් 150ක් 200ක් වගේ නැවතුනා..
    ආපහු නැවතුන තැන ඉඳන් පියාඹල යනව දැක්ක..
    මේක දැක්ක වෙලේ ඉඳල මාර අවුල්..
    ඇත්ත ලෝකෙ තියෙන කිසිම නියමයක් අනුව මෙහෙම වෙන්න විදිහක් නෑනෙ බං..
    අපි ඇත්තටම ඉන්නව ඇත්තෙ සිමියුලේටර් එකකද ?
    සිමියුලේටර් එකේ කොටසක වුනු ස්ටක් වීමක් නිසා මෙහෙම දැක්ක වෙන්න බැරිද ?
    නැත්තං මේක ඩී ජා වූ වගේ අත්දැකීමක්ද ?
    මේ වගේ අත්දැකීම් විඳපු වෙන කව්ද ඉන්නෙ ?
    දන්න අය ඉන්නවනං පැහැදිලි කරන්න..
    මට නං දැන් සිරාවටම හිතයි ආතල් එකට වගේ සියදිවි නසාගෙන බලන්න එක පාරටම නැගිටියිද බලන්න..
    අනික අපි හීනෙක අත්විඳින සේරම සැබෑ ජීවිතෙත් අත්විඳිනවනෙ..
    හීනෙක පටං ගැන්මක් මතක නෑ.. අවසානයක් මතක නෑ..
    හැබෑ ජීවිතෙත් එහෙමනෙ බං..
    වැඩිහිටියො කියනව අපි ඉපදුනා කියල..
    ඒගොල්ලන්ට ආච්චිල සීයල කියනව එයාල ඉපදුනා කියල..
    ඒ ආච්චිල සීයලටත් එයාලගෙ වැඩිහිටියො කියනව එයාල ඉපදුනා කියල..
    ඒ වුනාට ඉපදුන විදිහ ජීවිතේ පටං ගත්තු විදිහ මතක කිසිම කෙනෙක් නෑනෙ..

    Inception :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    මෙහෙමයි මචන් මේ ලෝකය එහෙම නැත්නම් අපි අත්විදින දේවල් ඇත්තක්ද කියන ප්‍රශ්නය කවදාවත් ඇවිත් නැද්ද? ඇත්තටම අපි ලෝකය කියලා දකින්නේ අපේ සන්වේදී ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සන්වේදන තේරුම් ගැනීමෙන්.වෙන විදියකින් කියන්ව නම් අපේ ලෝකය හැදෙන්නේ අපේ මනස ඇතුලේ.
    මුලින් බලන්න ඕනේ අපිට ලැබෙන සන්වේදන ඇත්තද කියන එක.ඒ ඇබෙන සන්වේදන රදාපවතින්නේ අපේ සන්වේදි ඉන්ද්‍රියයන් මත. දැන් අඩෝරක්ත කිරණවලින් බලන්වනම් අපිට පේන විදිය වෙනස් දැන් පේන විදියට වඩා. ඒ වගේම අපි එක් එක්කෙනාට පේන විදිය වෙනස් වෙන්න බැරිද?මට රතුපාට පේන විදියටමද ඔයාටත් පෙන්නේ? ඒක කවදාවත් සසදන්න බෑ ඒක සබ්ජෙක්ටිව් දෙයක් නිසා. ඒ විදියට මම දකින දේ හැලුසිනේෂන් එකක් වෙන්න බැරිද?
    එහේම නැත්නම් මෙ සන්වේදනවත් ඇත්තටම තියෙනවද? නැත්නම් ඒවාත් මොලේ ඇතිවන් කෙමිකල් රිඇක්ෂන් එකක් විතරද? උදාහරණයක් විදියට ඔයාට රතුපාට පෙන්න ඕනේ නෑ රතුපාට දකින්න නම් රතුපාට දැක්කම මොලේ වෙන රිඇක්ෂන් එක වුනාම ඇති.
    ඇත්තටම මේ ලෝකය වගෙ දෙයක් නැත්නම් වෙන්න්න පුලුවන් දේවල් මොනවද? එකක් මේක ලොකු හීනයක් වෙන්න පුලුවන්. අපිට හීනයක් දකිද්දි හිතෙන්නේ නෑනේ හීනයක් කියලා. ඇහැරින්නම ඕනේ හීනයක් කියලා තේරුම් ගන්න.
    එහේම නැත්නම් මේක සිමියුලේෂන් එකක් වෙන්න පුලුවන්. අපි ගහන ගේම් එකක චරිතේකට හිතන්න පුලුවන් නම් කොහොම් හිතෙනවා ඇද්ද?ඒ කියන්නේ එයාට ඒ ලොකේ ඇත්ත.ඒ වගේම අතීතය පිලිබද රෝපණය කරපු මතකයක් තියෙන්වා. ඒක මතකයක් විතරයි කියන එක එයාට තෙරෙන්නේ නෑ. අපිට පොඩිකාලේ ගැන තියෙන මතකය ඇත්තටම අපි අත්විදපු එකක්ද නැත්නම් රෝපනය කරපු මතකයක්ද? ඒ කියන්නෙ අපිත් මේ ඉන්නේ කම්පියුටර් ගේම් එකක වෙන්න බැරිද? ගේම් ඔවර් වුනාට පස්සෙ ආපහු මුල ඉදන් පටන් ගන්න.
    නැත්නම් ටෘමන් ශෝ එකේ වගේ අපෙ ලොක්ය අපිට වඩා බුද්ධිමත් ජිවීන් පාලනය කල තත්ත්ව යටතේ තියාගන්න පර්යේෂ්නණා ගාරයක් නැත්නම් ටිවි ප්‍රොග්‍රැම් එකක් වෙන්න බැරිද?
    අපි අත්විදින දේ මායාවක් විතරයි නම් අපි අපේ ජිවිතේ එක එක දේවල් ලබාගන්න මහන්සි වෙන්න ඕනෙද? ඇත්තටම බැලුවොත් අපි ජිවිතේ පුරා කරන හැම දෙයක්ම කරන්නෙ අපේ මොලේ සතුට ඇතිකරන කෙමිකල් රිඇක්ෂන් එක ඇතිකරන්න.අපිට පුලුවන් නම් ඒ කෙමිකල් රිඇක්ෂන් එක වෙන මොනවත් නැතිව ඇතිකරන්න.

    (මේ මම් හැම දෙයක්ම ලිව්වේ ප්‍රශ්නාර්ථයකුත් එක්ක ඒක හින්දා භින්නොන්මාදය තියෙන්වා කියලා හිතන්න එපා හරිය.අනික මගේ එක නට් එකයි ලූස් අනිත් ඔක්කොම හොදට තදයි.මට කොහොමත් සබ්ක්ලිනික් OCD)

    මං වගේම එකෙක්. උබ කියල තියෙන දේවල් මටත් ඔහොම්ම හිතිල තියෙනවා. හැම එකාටම පේන්නෙ එකම පාටද කියන එක ගැන මම ගොඩක් හිතල තියෙනවා.උදාහරනෙකට ගමු මෙහෙම. මට වර්ණ අන්ධතාවය තියෙනවා.(ඇත්තටම තියෙනවා.) මට නිල් සහ දම් වෙන් කරල අදුන ගන්න අමාරුයි. දම් පාටත් නිල් වලට ලග පාටක් විදිහට පේන්නෙ. ඒ කියන්නෙ අනිත් අයටයි මටයි දම් පාට පේන්නෙ වෙනස් විදිහකට. දම් පාට නිල් පාට හරියට අදුනගන්න බැරි නිසා මට වර්ණ අන්ධතාවය තියෙනවා කියල දැන්ගත්තා. ඒත් මට දම් පාට නිල් පාටට ලග පාට විදිහට පේන්නෙ නැතුව වෙනස්ම පාටක් විදිහට පෙනුනනම්(හැමෝටම පේන දම්පාට විදිහට නෙමේ) මං සදාකල් ඒක දම්පාට කියල හිතාගෙන ඉන්නවා. මට ලෙඩක් තියෙනවා කියල මං දන්නෙත් නෑ.

    ඕක මං කිවුවෙ උදාහරණයක් විදිහට. ඔය විදිහට හැම කෙනාටම පාට පේන්නෙ වෙනස් විදිහටනම් කවුරුත් ඒක දන්නෙ නෑ. අපි ඉපදුනාට පස්සෙ අම්මල කියනවා "පුතේ ගස් කොලපාටයි." අපිට ගස් පේන්නෙ මොන පාටට උනත් අපි එදා ඉදන් ඒක දන්නෙ කොල පාට කියල. අම්මටයි මටයි පේන්නෙ එකම පාට උනත් නොවුනත්. අනික අපි දන්නෙ ඔයා පාට හතක් විතරයි. තව කොච්චරනම් පාට ඇතිද? අපිට කවදාවත් දැනගන්න බැරි වේවි.

    උබලට virtual reality ගැන දැනගන්න ඕනෙ නම් cargo කියන ෆිල්ම් එක බලන්න. ඒ වගේම inception ත් බලන්න.
     
    inception බලලා තියෙනවා මචන්. cargo නාම් බලලා නෑ.හොයාගෙන බලන්න ඕනේ .the 13th floor කියලා ෆිල්ම් එකක් තියෙන්වා.එකත් ඔය ටොපික් එකේම තමයි යන්නේ හැබැයි ෆිල්ම් එක නම් ගොඩක් හොදයි කියලා කියන්න නම් අමාරුයි.
    truman show,stranger than fiction(විල් ෆෙරල් ඉන්න)කියලා ෆිල්ම් දෙකක් තියෙනවා ඒ දෙක නම් virtual reality ගැන නෙවෙයි අපි මේ ත්‍රේඩ් එකේ කතා කරන ටොපික් එකටම අදාලයි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    We all experience some sort of weird situations in life but most of us fail to realize or even believe it! because there is no science behind that. So what the OP has stated in the first post, may or may not resemble some force we cannot understand or will never find out it exists. We should keep and open mind.:yes:

    :yes::yes::yes::yes: