අපි ඉන්න ඕනේ අතීතයේද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,487
    25,770
    113
    දේවා අපට තිබුන යටගියාව ගොඩ දාලා ගොඩක් අය කැමති විදිහට කතා කරනවා අලුත් චැනල් එකකින්.....

    ඉස්සර හොඳටම ඔය අතීතය විඳපු මට නම් ඔය කයිවාරුව තනිකරම විහිළුවක්. නමුත් ඕවා විඳපු නැති අයට.... සුපිරි ඇති.

    ඉස්සර ඔය කියන තරම් සුන්දර නෑ.... ඔය පෙනුමට සමගි තිබ්බට යටින් ගිණි දෙන්නේ. මිනිහෙක් ඉගෙන ගන්නවා නම් බොරු නඩු පටලවනවා, ජොබ් එකකට යන්න බෑ මන්ත්‍රී බෑ කිව්වොත්. කෙල්ලෙක් ඉගෙන ගන්නවා නම් කඩාකප්පල් කරලා, මගුලක් සෙට් කරනවා. අසරණ වුණ මිනිස්සුන්ගෙන් ඉඩම් කොල්ල කනවා පොඩි මිලකට. ධනවත්/ චන්ඩි කියන හැටියට හැමදේම. දැන් අසාධාරණය කරන්න අවොත් මිනිස්සු මරන්න වුනත් පැකිලෙන්නේ නෑ.සමාජ ලජ්ජාව නිසා දැන් කාටවත් කැත වැඩ කරන්න හිතන්නේ නෑ. බැද්දේගම පොතේ තියෙන, අහිංසක චරිත වලට වුන හොඳ මොකද්ද.

    නවීන සමාජයේ වුනත් හොඳට සැපට ඉන්න නම් minimalize වෙන්න වෙනවා හිතෙලාවත්. (මානසික සුවය )

    ඔයාලගේ අදහස මොකද්ද?
    අපි ලෝකේ වේගෙට දුවන්න ඕනේද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,993

    මම ඇත්තටම මගේ පොඩි කාලේට ආස ඒ කාලේ ජීවිතේ මෙච්චර සංකීර්න නෑ. මට මතකයි චන්ද්‍රිකාගේ කාලේ පැය 5 6 ලයිට් කපනවා අපි ආතල් එකේ ගෙදර ඉන්නව. phone, internet වගේ මගුල් නෑ. ෆෑන් ඔනත් නෑ එච්චර රස්නෙ නැති නිසා. ඒකට දැන්. ජීවිතේ කොච්චර සංකීර්නද බලපන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,770
    113
    Salli thiyenawa nm meh wage thread danne na
    Middle Class AvAverage life sucks bro
    සැපට හිටියා පොඩි කාලේ, දැනුත් එහෙමයි.... හැබැයි අපේ දෙමව්පියන්ගේ middle class එක මම පැන්නේ නෑ rich level එකට.
     
    • Like
    Reactions: Yin And Yang

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Change එකට adapt වෙන්න හැමෝටම capacity එකක් නෑ ඉතින්.කට්ටියක් වැටෙනව කට්ටියක් ඉස්සරහට යද්දි.