දේවා අපට තිබුන යටගියාව ගොඩ දාලා ගොඩක් අය කැමති විදිහට කතා කරනවා අලුත් චැනල් එකකින්.....
ඉස්සර හොඳටම ඔය අතීතය විඳපු මට නම් ඔය කයිවාරුව තනිකරම විහිළුවක්. නමුත් ඕවා විඳපු නැති අයට.... සුපිරි ඇති.
ඉස්සර ඔය කියන තරම් සුන්දර නෑ.... ඔය පෙනුමට සමගි තිබ්බට යටින් ගිණි දෙන්නේ. මිනිහෙක් ඉගෙන ගන්නවා නම් බොරු නඩු පටලවනවා, ජොබ් එකකට යන්න බෑ මන්ත්‍රී බෑ කිව්වොත්. කෙල්ලෙක් ඉගෙන ගන්නවා නම් කඩාකප්පල් කරලා, මගුලක් සෙට් කරනවා. අසරණ වුණ මිනිස්සුන්ගෙන් ඉඩම් කොල්ල කනවා පොඩි මිලකට. ධනවත්/ චන්ඩි කියන හැටියට හැමදේම. දැන් අසාධාරණය කරන්න අවොත් මිනිස්සු මරන්න වුනත් පැකිලෙන්නේ නෑ.සමාජ ලජ්ජාව නිසා දැන් කාටවත් කැත වැඩ කරන්න හිතන්නේ නෑ. බැද්දේගම පොතේ තියෙන, අහිංසක චරිත වලට වුන හොඳ මොකද්ද.
නවීන සමාජයේ වුනත් හොඳට සැපට ඉන්න නම් minimalize වෙන්න වෙනවා හිතෙලාවත්. (මානසික සුවය )
ඔයාලගේ අදහස මොකද්ද?
අපි ලෝකේ වේගෙට දුවන්න ඕනේද?