=====අපි ඉන්න හරියටත් එකක් වැටුනෝ=====

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එනවා බං තව ටික කාලයක් ඉවසන්න වෙනවා.. සමහර විට උබලා හිතනවා ඇති මම( අනිත් එඋන් ගැන මම දන්නේ නෑ)සතුටින් ඉන්නවා කියාල.... නෑ මචන් ගතවෙන හැම තප්පරයකම හිත තියෙන්නේ ලංකාවට එන්න.. ඒත් මචන් තියන ප්‍රස්න විසදන්නනේ අපි රට ආවේ අනික අත්දෙක වන වනා එන්නත් බෑනේ.. ඒක නිසා ඉන්නවා.. ලංකාවට ආවාම ඊට වඩා ප්‍රස්නනේ..කොහොමටත් එනවා මචන්.. සමහර විට ඊලග අව්‍ruදදේ..
terenawa ban... eth jivite watinawa ban eta wadaaaaa:(:(:(:(:(
 
  • Like
Reactions: wisal

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
terenawa ban... eth jivite watinawa ban eta wadaaaaa:(:(:(:(:(

ඒක හරි මචං මට මගේ ජීවිතේටත් වඩා වටින දෙන්නෙක් ඉන්නවා ඉතින් උන් දෙන්න නිසා තමයි සමහර විට මම ඉන්නෙත් එන්න හිතන්නෙත් මොනවා කලත්.. තෑන්ක්ස් මචන්. හිටියට යාලුවෙක් වෙනුවෙන්..
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එනවා බං ලගදි ලංකාවේ පොඩි වැඩක් තියනවා ඒකට ආවාම සමහර විට ඉන්න හිතුනොත් ඉන්නවා

    ඉන්නවා නම් ගොඩක් පරිස්සම් වෙයන් බන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ඒක හරි මචං මට මගේ ජීවිතේටත් වඩා වටින දෙන්නෙක් ඉන්නවා ඉතින් උන් දෙන්න නිසා තමයි සමහර විට මම ඉන්නෙත් එන්න හිතන්නෙත් මොනවා කලත්.. තෑන්ක්ස් මචන්. හිටියට යාලුවෙක් වෙනුවෙන්..

    apita therenava macho :(:(
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ටෙලවිව් වල පුපුරපු බස් බෝම්බය කිලෝ දෙකකි.. 21 දෙනෙක් තුවාල ලබා ඇති අතර 2න්නෙක් බරපතල තුවාල ලබා ඇත...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්, ඔච්චර අවධානම් තත්ව‍යක් ති‍යනවා නම් ඉක්මණට ලංකාවට වරෙන්.....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබට නම් පිස්සු බන් ඕක ඉවරවෙනකන් වත් ලන්කාවට ඇවිල්ල ඉදල පලයන් ......පරිස්සමින් මචෝ
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මොන හුයන්නක්ද බන්
    උඹ අද දැක්කමත් හිතට සනීපයි
    ඔය ලබ්බ අතෑරල වර ලංකාවට... මගුලක් කරන්නෙ
    තෝ මැරෙයි යකෝ....

    මචන්, ඔච්චර අවධානම් තත්ව‍යක් ති‍යනවා නම් ඉක්මණට ලංකාවට වරෙන්.....

    parissamen hitapan machan...

    උබට නම් පිස්සු බන් ඕක ඉවරවෙනකන් වත් ලන්කාවට ඇවිල්ල ඉදල පලයන් ......පරිස්සමින් මචෝ

    @sasliit මම සිටුවේශන් එක උබලට කියන්නේ බං....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    @sasliit මම සිටුවේශන් එක උබලට කියන්නේ බං....
    තේරෙනව බන්...
    නමුත් කරුමෙට උඹට මොනාහරි කරදරයක් උනොත් දැන් උඹ රකින්න ඕන කියන දෙන්නටමනේද දුක :(:(:( ආයෙ කියන්නෙ නෑ.. වර ලංකාවට :growl::growl::growl: