terenawa ban... eth jivite watinawa ban eta wadaaaaaඑනවා බං තව ටික කාලයක් ඉවසන්න වෙනවා.. සමහර විට උබලා හිතනවා ඇති මම( අනිත් එඋන් ගැන මම දන්නේ නෑ)සතුටින් ඉන්නවා කියාල.... නෑ මචන් ගතවෙන හැම තප්පරයකම හිත තියෙන්නේ ලංකාවට එන්න.. ඒත් මචන් තියන ප්රස්න විසදන්නනේ අපි රට ආවේ අනික අත්දෙක වන වනා එන්නත් බෑනේ.. ඒක නිසා ඉන්නවා.. ලංකාවට ආවාම ඊට වඩා ප්රස්නනේ..කොහොමටත් එනවා මචන්.. සමහර විට ඊලග අව්ruදදේ..








