අපි ඒකෙනුත් එක. 🙏🔥

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    image_280f8a3d10.jpg


    https://www.lankadeepa.lk/news/ආසයව-වඩම-වදල-ගසත-ලකව/101-647389
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    'මනු කියවීමට' අමතරව 'නිවැරදිව මනු කියවීම' ලෙස දීමනාවක්ද ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    දීමනා ලෙස 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 2,134.9 ක් සහ
    2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1,544.4 ක් ලබාදී ඇති බව අනාවරණය විය.


    කෝප් කමිටුවේදී හෙළිවූ විදුලිබල මණ්ඩලයේ අමුතු වැඩ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජෙප්පො නිසාලු ඒකත් වෙලා තියෙන්නේ..ඒ කියන්නෙ කංචනයත් ජෙප්පෙක්😅

    සම්පුර්ණයෙන් ජෙප්පො නොවෙයි... හැබැයි ඔය මිලේ ජෙප්පන්ගේ කොටසකුත් තියෙනවා​

     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ දෙකයි පනහෙ රටවලුත් අපිට වඩා අඩුවෙන් දෙනව.
    සික් ලැජ්ජාව.
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අපි ඉන්දියාවටත් විදුලිය දෙන්න ඉන්නේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,750
    113
    තවත් වැඩබැරි දාස කෙනෙකුට ඇමතිකමක් ලැබුනම..
     
    • Like
    Reactions: War Fighter

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    • ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්‍ෂ 3කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ.

    • ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් ලංවීම ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ උපදේශන පත්‍රිකාවෙන් අනාවරණය කර තිබේ.

      https://www.lankadeepa.lk/news/ලවම-කට-20-000ක-වයදම-වඩයන-පනනල/101-646927
      https://www.lankadeepa.lk/news/63-000ක-අය-කරගනන-ලකෂ-3ක-වයකරල/101-647188
     
    • Haha
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,346
    113
    කෑගල්ල
    උදේ පාන්දර දත කට මැදගෙන ගිහින් බැල්ලුගේ පුතාලට කතිරෙ ගහලා ආපු උන්ගේ සද්දෙ... :lol: :lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    'මනු කියවීමට' අමතරව 'නිවැරදිව මනු කියවීම' ලෙස දීමනාවක්ද ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    දීමනා ලෙස 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 2,134.9 ක් සහ
    2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1,544.4 ක් ලබාදී ඇති බව අනාවරණය විය.


    කෝප් කමිටුවේදී හෙළිවූ විදුලිබල මණ්ඩලයේ අමුතු වැඩ
    "තවද වැටුප් සංශෝධනය කරන අවස්ථාවකදී 2007 දෙසැම්බර් මස අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සහ 2015 මැයි මස සාමූහික ගිවිසුමකට එළඹුණ විට උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය."
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    අපි අමාරුවෙන් ගේමක් ගහල CEB එකට පැන ගත්තේ.. CEB නීතියට අනුව අපේ ළමයින්ට, ඉදිරි පරම්පරාවටත් දැන් මේකේ ජොබ් එක sure..
    උඹල අපි ගහන කොමිස්, පඩි, bonus, දීමනා මොනා හරි අඩුකරන්න දැඟලුවොත් නොරොච්චෝලේ කැඩෙය්, ජලාශ හින්දෙය්, ගල් අඟුරු නැව් නැතිවෙය්..
    උඹලගේ අදායමට වඩා අපේ අදායම 5 ගුණයක් වැඩි, අපිට ගෙවනවා වැඩි කියනවා නම් USA power company පඩි බලන්න..
    එහෙ මෙහෙ කියල වෙනසක් නැහැ current එක වැදුනොත් මැරෙනවා. එනිසා ඒගානට එනකන් තවත් අපේ අදායම් වැඩි වෙන්න ඕන..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    @2osama පැහැදිලි කරයි ජෙප්පෝ හින්දා උන හැටි
    බලාගාරයක් හදන කොට එකට විරුද්ධව නඩු දාන කුහකයෝ ඉන්න රටක ඔහොම තමා



    තව දුවල ගිහින් ජෙප්පන්ට ඡන්දෙ දීපන් රට හදන්න

     
    • Like
    Reactions: EVC

    Similar threads