@2osama පැහැදිලි කරයි ජෙප්පෝ හින්දා උන හැටිජෙප්පො නිසාලු ඒකත් වෙලා තියෙන්නේ..ඒ කියන්නෙ කංචනයත් ජෙප්පෙක්![]()
ජෙප්පො නිසාලු ඒකත් වෙලා තියෙන්නේ..ඒ කියන්නෙ කංචනයත් ජෙප්පෙක්![]()
මේ දෙකයි පනහෙ රටවලුත් අපිට වඩා අඩුවෙන් දෙනව.South Asian countries are:
- Bangladesh
- Bhutan
- India
- Maldives
- Nepal
- Pakistan
- Sri Lanka
- Afghanistan
And its GDP
https://data.worldbank.org/indicato...s=IN-LK-BD-BT-MV-NP-PK-AF&start=2022&view=bar
Across the region, the economic cost of power distortions is equivalent to 4–7% of GDP a year, a range much higher than previous estimates.
"තවද වැටුප් සංශෝධනය කරන අවස්ථාවකදී 2007 දෙසැම්බර් මස අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සහ 2015 මැයි මස සාමූහික ගිවිසුමකට එළඹුණ විට උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය."'මනු කියවීමට' අමතරව 'නිවැරදිව මනු කියවීම' ලෙස දීමනාවක්ද ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
දීමනා ලෙස 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 2,134.9 ක් සහ
2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1,544.4 ක් ලබාදී ඇති බව අනාවරණය විය.
කෝප් කමිටුවේදී හෙළිවූ විදුලිබල මණ්ඩලයේ අමුතු වැඩ
බලාගාරයක් හදන කොට එකට විරුද්ධව නඩු දාන කුහකයෝ ඉන්න රටක ඔහොම තමා@2osama පැහැදිලි කරයි ජෙප්පෝ හින්දා උන හැටි