අපි කවද හරි ආයීමත් හම්බ වෙමු මචං.. Pride of tears!

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    වීරයන් කවදාවත් මියයන්නේ නැත.
    එත් මේ වගේ අතීතයක් තිබ්බද කියලත් දැන් ඉන්න ගොඩක් උන්ට අමතකයි මචං
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "නාවික ප්‍රහාරක යාත්‍රා වල නිළදාරින්/ සහෝදර නැවියන් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කල ආකාරය විස්මය දනවන දසුනක් විය. විශාල යුද හමුදා සෙබල පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් ඔවුන් සටන් කල අයුරු අප ජිවිත කතාවේ කිසිදිනෙක නොමියෙන මතක සටහන් වී අප හදවත් තුල සදාකාලිකවම තැන්පත් වී ඇත.
    .... රුදුරු දේශද්‍රෝහී ත්‍රස්තවාදීන්ට එරෙහිව සීය අවි මෙහෙයවමින් ඔවුන් සටන් කල ඒ නිර්භීතබාවයට හා දැක්වූ එවන් දස්කම් විස්කම් වෙනුවෙන් මෙලොව පුදන්නට ගෞරව හා සම්මාන මෙතෙක් බිහිවී නොමැති බව මාගේ විශ්වාශයයි...

    නාවික යාත්‍රා වල සිටි සහෝදර නැවියන් එකා පිට එකා මැරි වැටෙමින් ජිවිත පරිත්‍යාග කරද්දී පවා රුදුරු ත්‍රස්තවාදී බෝට්ටු උඩින් තම යාත්‍රා පදවමින් නොසැලෙන අරමුණක පිහිටලා ප්‍රහාරය දියත් කල ආකාරය අප හදවත් තුලින් කිසිදා මැකී නොයන අතිශය බිහිසුණු දසුනකි. ගොඩබිමේ යුද පෙරමුණේ යුද්දයේ බිහිසුණු බව අප අත්විඳ ඇතත් කිසිදු හව් හරනක් නැති මහා සයුර මද මෙවන් වික්‍රමයන් කල ඔබගේ වීර වික්‍රමාන්විත පුතුන් අප හදවත් තුල සදාකාලික වීරයින් සේ රැඳී සිටිනු ඇත.."
    :sorry::sorry:

    අද තමයි ත්‍රෙඩ් එක නිදහසේ කියවන්න ලැබුණේ..
    ගොඩාක් පිං මේක ශෙයා කරාට..:dull:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ප්‍රභාකරන් කියන කාලකන්නිය සහ අපේ කාලකන්නි දේසපාලුවෝ හින්ද කොච්චරනම් වටිනා ජීවිත බිලි උනාද බන්. රට මේ තත්වෙට ඇදල දාපු එවුන්ට හෙන ගහනවා බන්. යුද්දේ වවාගෙන කාපු එවුන්ට හෙන ගහනවා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Nothing's forgotten, nothings ever forgotten.

    Respect.
     
    Last edited: