අපි කාගෙ පැත්තද ගන්ඩ ඕන ?
පොල්ගහක් කපන්න ගිහින් ගම්පහදී පොලිසිය හා නිවැසියන් අතර ගුටිකෙළියක්
මේ ප්රවෘතියට අදාලව, කෙනෙක් දාල තිබුණ කමෙන්ට් එකක් පහළ තියෙන්නෙ..
“මම මේ අයව දන්නවා...මහත්තයා නීතියට වැඩ කරන කෙනෙක් නෝනා ගුරුවරියක්... දුව කලබලයක් තියන දරුවෙක් නෙවේ.මේ විඩීයෝව බලද්දිත් තේරෙනවා..පොලිසිය ගහන එකෙන් බේරගන්නයි ගහන්නේ කියලා.මේ මහත්තයා ප්රේෂර් එකට බේත් බොන කෙනෙක්...මොනවා හරි උනා නම් මුන් එක එක කථා දන්නේ...ඉල්ලගෙන කලා තියෙන්නේ...“