අපි කාගෙ පැත්තද ගන්ඩ ඕන ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    අපි කාගෙ පැත්තද ගන්ඩ ඕන ?

    පොල්ගහක් කපන්න ගිහින් ගම්පහදී පොලිසිය හා නිවැසියන් අතර ගුටිකෙළියක්

    මේ ප්‍රවෘතියට අදාලව, කෙනෙක් දාල තිබුණ කමෙන්ට් එකක් පහළ තියෙන්නෙ..

    “මම මේ අයව දන්නවා...මහත්තයා නීතියට වැඩ කරන කෙනෙක් නෝනා ගුරුවරියක්... දුව කලබලයක් තියන දරුවෙක් නෙවේ.මේ විඩීයෝව බලද්දිත් තේරෙනවා..පොලිසිය ගහන එකෙන් බේරගන්නයි ගහන්නේ කියලා.මේ මහත්තයා ප්‍රේෂර් එකට බේත් බොන කෙනෙක්...මොනවා හරි උනා නම් මුන් එක එක කථා දන්නේ...ඉල්ලගෙන කලා තියෙන්නේ...“
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාගෙ පැත්තක්වත් ගන්නැතුව තනුජකය එනකං හිටපං :baffled: :baffled: :baffled:
    ඌ ඇවිල්ල කියයි ඕකෙ නීතිමය පසුබිම.. :baffled: :baffled:
    ඊට පස්සෙ උඹට වැරදි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං. හරි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං :yes: :yes: :yes:
    මං නං බොහෝ විට පොල් ගහේ පැත්ත ගනියි :yes: :yes:
     
    • Like
    Reactions: Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    කාගෙ පැත්තක්වත් ගන්නැතුව තනුජකය එනකං හිටපං :baffled: :baffled: :baffled:
    ඌ ඇවිල්ල කියයි ඕකෙ නීතිමය පසුබිම.. :baffled: :baffled:
    ඊට පස්සෙ උඹට වැරදි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං. හරි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං :yes: :yes: :yes:
    මං නං බොහෝ විට පොල් ගහේ පැත්ත ගනියි :yes: :yes:
    පොල් ගහේ පැත්ත:lol::lol: rep+
     
    • Like
    Reactions: markhaloce

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කාගෙ පැත්තක්වත් ගන්නැතුව තනුජකය එනකං හිටපං :baffled: :baffled: :baffled:
    ඌ ඇවිල්ල කියයි ඕකෙ නීතිමය පසුබිම.. :baffled: :baffled:
    ඊට පස්සෙ උඹට වැරදි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං. හරි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං :yes: :yes: :yes:
    මං නං බොහෝ විට පොල් ගහේ පැත්ත ගනියි :yes: :yes:
    :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    කාගෙ පැත්තක්වත් ගන්නැතුව තනුජකය එනකං හිටපං :baffled: :baffled: :baffled:
    ඌ ඇවිල්ල කියයි ඕකෙ නීතිමය පසුබිම.. :baffled: :baffled:
    ඊට පස්සෙ උඹට වැරදි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං. හරි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං :yes: :yes: :yes:
    මං නං බොහෝ විට පොල් ගහේ පැත්ත ගනියි :yes: :yes:

    ඒ කියන්නෙ උඹ ගන්නෙ ගෙදර මිනිස්සුන්ගෙ පැත්ත.. මොකද පොල්ගහට ආදරේ එයාලනෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    කාගෙ පැත්තක්වත් ගන්නැතුව තනුජකය එනකං හිටපං :baffled: :baffled: :baffled:
    ඌ ඇවිල්ල කියයි ඕකෙ නීතිමය පසුබිම.. :baffled: :baffled:
    ඊට පස්සෙ උඹට වැරදි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං. හරි එකාගෙ පැත්ත ගන්න ඕන්නං ඒ පැත්ත ගනිං :yes: :yes: :yes:
    මං නං බොහෝ විට පොල් ගහේ පැත්ත ගනියි :yes: :yes:

    නීතියමය පසුබිමයි, සාමාන්යයෙන් මිනිස්සුන්ගෙ හිත්වලට දැනෙන හොඳ නරකයි අතර ලොකු වෙනසක් තියෙනව..
    අපෙන් යන ඒවට, නීතිය ගැන කතා කරල හරි, ඒක කරනව
    අපිට ලැබෙන්ඩ තියනෙ ඒව ගැන, නීතියෙන් කතා කරන්ඩ කවුරුත් නෑ..