අපි කිව්වේ නෑ, අපි දන්නේ නෑ....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,645
    75,691
    113

    "කවුද එහෙම කීවේ? වැඩි කරනවා කිව්ව video එක හොයලා දාපන් ඩෝ... "
    "ආ දාලා නේද ඒකත්.. දැන් මොකද කරන්නේ.."
    මෙහෙමයි මචන්, ඔය මුලු වීඩියෝ එකම බැලුවද? මෙහෙමයි මචන්, මෙතන කිය.. see more

    PS: ඇත්ත කතාව මට පට්ට හැපි බන් මේකට. පුක උඩ දාගෙන තැපැල් ඡන්දේ දීපු උන්ට නේද මේ පුකේ අරින්නෙ. කන්න බොන්න නැතුව ඇඹරිලා යන්න ඕනා වෙසිගෙ පුතාල ටික
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    අඬෝවැඩියා බයියෙක් තවත් පචයක් අරන් ඇවිල්ලා අඬන්න. 😹

    පොන්නප්පු චන්දෙට දවස් ගානක් තියලා ජනවාරිවල පඩි වැඩි කරනව කිව්වම අපි කිව්වා එහෙම කරන්න බෑ කියලා. ඔය ඔප්පු වෙලා තියෙන්නෙ 😹

    වඳ පොන්නප්පුලාගෙ ගොං කතා වලට, තැරි බොරු වලට මේ පාරත් රැවටුනේ නැති එක ලොකු දෙයක් 💪
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    kawuru kiwwath padi wadi karanna kiyala npp ekata kawuruth chande dunne na.
    minissu NPP ekata chande dunne bayyo andawanna :p
     
    • Like
    Reactions: haunte

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අනුරයා කියන්නෙ ජීවත් වීමට සරිලන වැටුප් සෑම මාස 6කටම වරක් ගනනය කර ලබා දෙනවා කියලා!
    ඒ කියන්නෙ වැටුප වැඩි හෝ අඩු වෙන්න හෝ තිබුන ගානම වෙන්න පුලුවන් මාස 6කට වරක්!

    වැඩි කරන කතාවක් කියන්නෙ නෑනෙ?:eek:

    වීඩියෝ එක දාල තියෙන්නෙ Malshani Shashini කියන නන්ගියා කවර් ෆොටෝ එකේ දාගෙන ඉන්නෙ සජිත් පුතාගෙ ෆොටෝ එකක් , එයා ටෙලිපෝන් එකට වැඩ ඇති.

    කෙලින්ම පොයින්ට් වලට ගහන පෝස්ට් අඩුයි අකවුන්ට් එකේ,සරල එව්ව තියෙන්නෙ ගොඩක් මේ වගේ. ටාගට් එකක් අරන් කරනවා ඇත්තෙ.පෝස්ට් කොලිටිය මදි. අනුරට ගහන්න ඔයිට වඩා පොයින්ට් තියෙයි ගහනවනම්. :dull:
    හැබැයි මහින්දලාගෙ පැත්තෙ වගේ නෙවෙයි සජිත්ගෙ පැත්තෙන් සල්ලි ගෙවනව අතදිග ඇරලා. පොලුතියන්නෙ නෑ වැඩිය.

    මේ එයාගෙ කවර් එක:love:
    310434982_157102183616239_2166689303752104055_n.jpg
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,236
    113
    දෙහිවල
    "කවුද එහෙම කීවේ? වැඩි කරනවා කිව්ව video එක හොයලා දාපන් ඩෝ... "
    "ආ දාලා නේද ඒකත්.. දැන් මොකද කරන්නේ.."
    ඔය එකෙක් ඇවිත් හැල්ලක් ලියලා ඌම තනියම හිනාවෙලා ගිහින් තියෙන්නෙ 😄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    අනුරයා කියන්නෙ ජීවත් වීමට සරිලන වැටුප් සෑම මාස 6කටම වරක් ගනනය කර ලබා දෙනවා කියලා!
    ඒ කියන්නෙ වැටුප වැඩි හෝ අඩු වෙන්න හෝ තිබුන ගානම වෙන්න පුලුවන් මාස 6කට වරක්!

    වැඩි කරන කතාවක් කියන්නෙ නෑනෙ?

    වැඩිය හිතන්න එපා සෙමින් මොලේ වර්ධනය වෙන බයියන්ට මව් බාසාවෙන් කිව්වත් තේරුම් ගන්න වෙලා යනවා.

    එතකන් උබලට අපිට කරන්න තියෙන්නෙ උන්ට පුකෙන් හිනාවෙන්න 🫢
     
    • Like
    Reactions: KalyanaMithra001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    අඬෝවැඩියා බයියෙක් තවත් පචයක් අරන් ඇවිල්ලා අඬන්න. 😹

    පොන්නප්පු චන්දෙට දවස් ගානක් තියලා ජනවාරිවල පඩි වැඩි කරනව කිව්වම අපි කිව්වා එහෙම කරන්න බෑ කියලා. ඔය ඔප්පු වෙලා තියෙන්නෙ 😹

    වඳ පොන්නප්පුලාගෙ ගොං කතා වලට, තැරි බොරු වලට මේ පාරත් රැවටුනේ නැති එක ලොකු දෙයක් 💪
    එහෙනම් පකද හුත්තෝ සහන දෙන්නම් කිව්වේ 🤮
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    මන් npp එකට ඡන්දෙ දුන්නු එකෙක් වත් කොමියෙක් වත් නෙවෙයි. ඒත් මෙතන විජිත කියන කතාවයි අනුර කියන කතාවයි නොගැලපීමක් නෑ. කතාවේ කියන්නේ සංශෝධනයක් ගැන.

    මෙහෙම දේවල් වලින් නම් ශක්තිමත් විපක්ෂයක් හදන්න අමාරුවෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් පකද හුත්තෝ සහන දෙන්නම් කිව්වේ 🤮

    හුත්තිගෙ පුතෝ සහන දුන්නා. ඉස්සරහටත් දෙනවා. 😹

    උබට ඊට කලින් තව සහන ඕන නං රෙද්ද ගලවලා තොගෙ අම්මව එවපන් 🥰

    "කවුද එහෙම කීවේ? වැඩි කරනවා කිව්ව video එක හොයලා දාපන් ඩෝ... "
    "ආ දාලා නේද ඒකත්.. දැන් මොකද කරන්නේ.."

    කෝ දාලා කිව්වට මම දැක්කෙ නෑනෙ. උබේ පුකටද දන්නෑනෙ දාලා තියෙන්නෙ.😱

    තරහ නැතුව මටත් විඩියෝ එක පෙන්නපන්කෝ
    ------ Post added on Oct 17, 2024 at 7:57 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    හුත්තිගෙ පුතෝ සහන දුන්නා. ඉස්සරහටත් දෙනවා. 😹

    උබට ඊට කලින් තව සහන ඕන නං රෙද්ද ගලවලා තොගෙ අම්මව එවපන් 🥰

    කෝ දාලා කිව්වට මම දැක්කෙ නෑනෙ. උබේ පුකටද දන්නෑනෙ දාලා තියෙන්නෙ.😱

    තරහ නැතුව මටත් විඩියෝ එක පෙන්නපන්කෝ
    ------ Post added on Oct 17, 2024 at 7:57 AM
    තොපේ හිඟන සහන හොදයි උබ වගේ අඩු කුලේ හිඟන ජෙප්පන් ට 🤮
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,069
    113
    tracing Geo-location.. ... ...
    අනුරයා කියන්නෙ ජීවත් වීමට සරිලන වැටුප් සෑම මාස 6කටම වරක් ගනනය කර ලබා දෙනවා කියලා!
    ඒ කියන්නෙ වැටුප වැඩි හෝ අඩු වෙන්න හෝ තිබුන ගානම වෙන්න පුලුවන් මාස 6කට වරක්!

    වැඩි කරන කතාවක් කියන්නෙ නෑනෙ?:eek:

    ඔව් ඒ කතාව technically වැරදි නෑ තමයි.. එත් ජීවත් වීමට සරිලන වැටුපක් මස 6න් 6ට update වෙනවා කියන එකෙන් රජයේ සේවකයා මේ කියන කතාවද බලාපොරොත්තු වෙන්න ඇත්තේ? ඉන්ධන මිල සූත්‍රය වගේ තමන්ගේ පඩිය අඩු වැඩි වෙන එකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැත්නම් වැඩි වෙයි කියලද?
    මෙතන වැඩි කරනවා කියල වචනෙන් නොකිය ඒක imply කරලා රවට්ටන එක නෙවෙයිද කරන්නේ? එක පාර 25000 වැඩි කරනවා වගේ නෙවෙයි අපි කරන්නේ කියල කිව්වම මිනිස්සු හිතන්නේ මාස 6න් 6ට තමන්ගේ පඩිය වැඩි වෙයි කියල නෙවෙයිද? අනුරය තනිකර කරන්නේ technicality එකෙන් වහල ගැහිල්ලක්.. ඒ වචනේම පාවිච්චි නොකර ඒ වගේ වෙන්න මොනවහරි කියනවා, බයියෝ රැවටිලා චන්දෙ දෙනවා, ඊළඟට දැන් "මේක කරන්න, අරක කරන්න" කීවාම අපි "එහෙම කිව්වේ නෑ, අපි පාවිච්චි කලේ මේ වචනේ.." කියනවා..

    මරු බන් මටත් සන්තෝසයි උඩ දාගෙන චන්දෙ දුන්න උන්ට ඔහොම වෙන එකට.. ඔහොම අරින එකෙක් සෙට් උනේ නෑනේ.. දැන් නියමම එකා ඇවිත් ඉන්නේ..

    කෝ දාලා කිව්වට මම දැක්කෙ නෑනෙ. උබේ පුකටද දන්නෑනෙ දාලා තියෙන්නෙ.😱

    තරහ නැතුව මටත් විඩියෝ එක පෙන්නපන්කෝ

    ------ Post added on Oct 17, 2024 at 7:57 AM

    අමුතු video එකක් නෑ දාල තියන එකම ගැන තමයි කීවේ..
    අනුරටවත් උඹට තරම් රිදෙන්නේ නෑ, "පුකටද දැම්මේ, අම්මටද දැම්මේ" ගාගෙන trigger වෙලා එන්නේ..
    පොඩ්ඩක් හිනාවෙලා හිටපන් කුණුහරප කියාගෙන ඔච්චර අනුරව කරේ තියන් දුවන්නේ නැතුව..
    ------ Post added on Oct 17, 2024 at 9:24 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    අමුතු video එකක් නෑ දාල තියන එකම ගැන තමයි කීවේ..

    දාපු එකේ එහෙම එකක් නෑනෙ. එක්කො උබට අකුරු බැරිවෙන්න ඕන එක්කො මට බැරිවෙන්න ඕන. 🙈

    අනුරටවත් උඹට තරම් රිදෙන්නේ නෑ, "පුකටද දැම්මේ, අම්මටද දැම්මේ" ගාගෙන trigger වෙලා එන්නේ..
    පොඩ්ඩක් හිනාවෙලා හිටපන් කුණුහරප කියාගෙන ඔච්චර අනුරව කරේ තියන් දුවන්නේ නැතුව..
    ------ Post added on Oct 17, 2024 at 9:24 AM

    උබලයි ගෙවල් පැත්තෙ පුක කියන එක කුණුහරුපයක්ද 😂
    ඇත්ත කියලා පච විදින කොට ට්‍රිගර් වෙනවා. නැතුව මේ බයියො ඇඬුවට ටිපර් වෙන්නෙ නෑ. එහෙනං පච විදින කොට වරහන් ඇතුලෙ දාපන් “මේ කියන්නේ ඇත්ත නොවේ, මෙය බයි ඇඬියාවක් පමණි” කියලා. එතකොට ටිපර් නොවී ඉන්නං. හාද?