හුඟක් වටින ලිපියක්.භාෂාවත් මරු.මම අවුරුදු 3ක් A /L කරලා campus යන්න බැරිවුන කෙනෙක්.එත් හැමපාරදීම මම pass වුණා.Engineering Faculty යන්න ලකුණු මදි.මම එදා ඉඳලා මගේ අඩුපාඩු හොයන්න ගත්තා.මම මාවම ගවේෂණය කලා.මගේ තිබුන වැරදි ගොඩක් මට පෙනුණා.
අද අවුරුදු 13ක් මම A /L කරලා .මම ජීවත් වෙන්නේ හුඟක් ලොකු පඩියක් අරන්.මගේ කාලේ Campus යාලුවෝ හුඟදෙනෙක්ගේ පඩිය මට වඩා අඩුයි. අද මට Msc එකක් තියෙනවා.මගෙ wife Doctor කෙනෙක් .විභාග කියන්නේ ජීවිතය නෙමේ.සමහර දේ වෙන්නේ හොඳටයි.අපි කළබල වෙන්න ඕනි නෑ.උනන්දුව,කැපවීම හමුවේ ඕන දෙයක් පරාජය කරන්න පුළුවන් හැකියාව ලංකාවේ අපිට තියෙනවා.අව්ව,වැස්ස,අසනීප බලලා අපේ කොල්ලෝ යුද්ධ කලානම් අපි එක්කෙනෙක්වත් ඉතුරු වෙයිද ?
තමන්ගේ හැකියාවන් අඳුනගන්න.දියුණු වෙන්න.
Bsc ,Msc ,Phd තිබුණු පමණින් මිනිස්සුන්ට දියුණු වෙන්න බෑ .ඒවා එකක්වත් නැතුව ඉහළට ගිය මිනිස්සු සාපේක්ෂව වැඩියි.අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!
රත්තරං, ඔබේ සේවය විශිෂ්ඨයි !
http://www.youtube.com/watch?v=c_PoDIiGFqg
අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!
අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!
ලෝකේ පුරාම මාර තැන්වල සිංහලයෝ ඉන්නේ බන්. ඔය ලොකේ ඉහලම ජොබ් 10000හ ගත්තොත් සිංහලයෝ 5ක් වත් ඉන්නවා අනිවාරෙන්. ලක්ශ 10ට වඩා පඩි ගන්න උන් ලක්ශයක්වත් ඇති ලෝකේ පුරා. වැඩේ තියෙන්නේ හොද මොල එලියේ බන් ඉන්නේ. මමත් ඇඩකරන්නේ ජපන් කම්පැනි එකකට හැබැයි හැම සතේම ලංකාවට එවනවා. ලංකාවෙන් පිට පදිංචි වෙන්නේ නම් නෑ. ලමයි උනත් පංසල ඇසුරේ හදන්න ඕනේ. ලංකාවේ වැඩකලානම් මර උපරිම ලක්ශ 2 හම්බවෙයි බන්. ඒ කලත් ලංකාවේ තියෙන පිටරට කොම්පැනියකට තමා වැඩකරන්න වෙන්නේ. අන්න ඒකයි කේස් එක.අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!
Last edited:





