අපි කොහේ කොතැනද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හුඟක් වටින ලිපියක්.භාෂාවත් මරු.මම අවුරුදු 3ක් A /L කරලා campus යන්න බැරිවුන කෙනෙක්.එත් හැමපාරදීම මම pass වුණා.Engineering Faculty යන්න ලකුණු මදි.මම එදා ඉඳලා මගේ අඩුපාඩු හොයන්න ගත්තා.මම මාවම ගවේෂණය කලා.මගේ තිබුන වැරදි ගොඩක් මට පෙනුණා.

    අද අවුරුදු 13ක් මම A /L කරලා .මම ජීවත් වෙන්නේ හුඟක් ලොකු පඩියක් අරන්.මගේ කාලේ Campus යාලුවෝ හුඟදෙනෙක්ගේ පඩිය මට වඩා අඩුයි. අද මට Msc එකක් තියෙනවා.මගෙ wife Doctor කෙනෙක් .විභාග කියන්නේ ජීවිතය නෙමේ.සමහර දේ වෙන්නේ හොඳටයි.අපි කළබල වෙන්න ඕනි නෑ.උනන්දුව,කැපවීම හමුවේ ඕන දෙයක් පරාජය කරන්න පුළුවන් හැකියාව ලංකාවේ අපිට තියෙනවා.අව්ව,වැස්ස,අසනීප බලලා අපේ කොල්ලෝ යුද්ධ කලානම් අපි එක්කෙනෙක්වත් ඉතුරු වෙයිද ?

    තමන්ගේ හැකියාවන් අඳුනගන්න.දියුණු වෙන්න.

    Bsc ,Msc ,Phd තිබුණු පමණින් මිනිස්සුන්ට දියුණු වෙන්න බෑ .ඒවා එකක්වත් නැතුව ඉහළට ගිය මිනිස්සු සාපේක්ෂව වැඩියි.අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!

    රත්තරං, ඔබේ සේවය විශිෂ්ඨයි !
    http://www.youtube.com/watch?v=c_PoDIiGFqg


    අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!
    අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!
    ලෝකේ පුරාම මාර තැන්වල සිංහලයෝ ඉන්නේ බන්. ඔය ලොකේ ඉහලම ජොබ් 10000හ ගත්තොත් සිංහලයෝ 5ක් වත් ඉන්නවා අනිවාරෙන්. ලක්ශ 10ට වඩා පඩි ගන්න උන් ලක්ශයක්වත් ඇති ලෝකේ පුරා. වැඩේ තියෙන්නේ හොද මොල එලියේ බන් ඉන්නේ. මමත් ඇඩකරන්නේ ජපන් කම්පැනි එකකට හැබැයි හැම සතේම ලංකාවට එවනවා. ලංකාවෙන් පිට පදිංචි වෙන්නේ නම් නෑ. ලමයි උනත් පංසල ඇසුරේ හදන්න ඕනේ. ලංකාවේ වැඩකලානම් මර උපරිම ලක්ශ 2 හම්බවෙයි බන්. ඒ කලත් ලංකාවේ තියෙන පිටරට කොම්පැනියකට තමා වැඩකරන්න වෙන්නේ. අන්න ඒකයි කේස් එක.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ඉදන් මම උඹට කඩේ යනවා..............

    උඹ මීට කලින් කියපු දේවල් ටිකම ඇති ආත්මයක් තියන එකෙක්ට ජීවිතේ ගොඩ දා ගන්න.......
    වෙලාවක මේ පැත්තෙ වරෙං..........අදුන ගන්න ඕන මනුෂ්‍ය ආත්මයක් උඹට තියෙන්නේ........
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද ඉදන් මම උඹට කඩේ යනවා..............

    උඹ මීට කලින් කියපු දේවල් ටිකම ඇති ආත්මයක් තියන එකෙක්ට ජීවිතේ ගොඩ දා ගන්න.......
    වෙලාවක මේ පැත්තෙ වරෙං..........අදුන ගන්න ඕන මනුෂ්‍ය ආත්මයක් උඹට තියෙන්නේ........

    මේ පැත්තේ කිව්වේ කොහෙද මචන්?

    බොහොම ස්තූතියි මාව අගය කලාට
     

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    Oya post karana hama thread ekema minisunta ganna loku deyak tiyenawa.2014 year eketh mey wagema EK yalauwanta udaw karanna puluwan wenna kiyala mama kiyanawa.oyage idiri wada kataututh sartaka wenna kiyala kiyanawa.mama rep katandare gana loku salakillak dakwanne na eth onna oyata dunna hariyata wada karada danne na EK wala rep ekak dunnamai:D
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Jivtheta attahtama watinawa macho.

    Uba wishwasa karanawa nam wishwasa karapan, mama ube "waren salli karayek wenna" tread eke link eka yavuwa.
    mu eka kiyawala colour print gahala matath dunna.
    mu eka nikam inna welawata kiyawanawalu.
    uge yaluwantath dunna.

    Thawa thawa me wage dewal dapan macho. ubata minihekge bokkata katha karanna puluwan apuru hakiyawak thiyanawa machan.

    eka me wage dekata yodawana ekata ubata godak pin macho.

    Rep 4+
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Jivtheta attahtama watinawa macho.

    Uba wishwasa karanawa nam wishwasa karapan, mama ube "waren salli karayek wenna" tread eke link eka yavuwa.
    mu eka kiyawala colour print gahala matath dunna.
    mu eka nikam inna welawata kiyawanawalu.
    uge yaluwantath dunna.

    Thawa thawa me wage dewal dapan macho. ubata minihekge bokkata katha karanna puluwan apuru hakiyawak thiyanawa machan.

    eka me wage dekata yodawana ekata ubata godak pin macho.

    Rep 4+

    magen deyak ubalata ganna puluwannam eka thama mage sathuta
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අද ඉදන් මම උඹට කඩේ යනවා..............

    උඹ මීට කලින් කියපු දේවල් ටිකම ඇති ආත්මයක් තියන එකෙක්ට ජීවිතේ ගොඩ දා ගන්න.......
    වෙලාවක මේ පැත්තෙ වරෙං..........අදුන ගන්න ඕන මනුෂ්‍ය ආත්මයක් උඹට තියෙන්නේ........


    :D:D කිඹුලගේ දත් වැඩපොල පැත්තේ නම් යන්න එපා. දත් සේරම ගලවයි. එතකොට රත්තරන්ටම ආයෙත් මේ ත්‍රෙඩ් එකේ විදියට මුල ඉඳලම වැඩ පටන් ගන්න වෙයි :rofl::rofl:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    6420847.gif


    patta
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    godak watina thread ekak machan, eth pahadiliwama menna me tikata witharak ekaga wenna amaruy 'TIKAK'

    eka ithin ubay may rata thota gana therena anith un hamomay dannawane ;)

    සර්ව සම්පූර්න නොඋනත් තාම අපේ රත්තරන් ලන්කාවේ හම්බකරගත්ත එක කටේ දාගන්න පුලුවන්නේ දෙයියනේ කියලා. ඉතින් උබ කොච්චර හම්බ කරත් වැඩක් නෑනේ අප්‍රිකානු රටවල වගේ පිහියෙන් ඇනලා මංකොල්ල කනවනම්. ඉතින් ඒ කියන්නේ ලංකාවේ 90%කටත් වඩා ආරක්ශිත වටපිටාවක ඉන්නේ.

    Patta padiri mara(thag) ratawal ekka witharak compare karanna puluwan

    Onna dunna thiyena widiyata +5k :)
     

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    රත්තරන් වටින thread එකක් ............
    rep දෙන්න බැහැලු
     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    ලෝස් බෝස් නැතුව දන්න කියන දේවල් කියල දීල කොල්ලන්ව ගොඩ දාන්න යන එක ගැන අවංක ස්තූතිය පල කරනවා.

    ටාගට් තියාගෙන වැඩ කරන එක මම කරන්නේ අවුරුදු 14 ඉඳං. දැන් අවුරුදු 20යි. ඉගෙනගන්නේ ප්‍රයිවට් කැම්පස් එකක ඉංජිනියරින්. ඒත් මම සේල්ස් ජොබ්ස් කරලා තියෙනවා. වෙලාවක් සෙට් උනාම දවසේ පඩියට කුලී වැඩත් කරනවා. කොල්ලෙක්ට දියුනු වෙන්න ඔනෙනන් මුලින්ම කරන්න ඕනේ ලොකු කමයි මාන්නේ අතෑරලා තමන්ට පුලුවං උපරිම විදිහට හම්බකරන එක!