අපි කොහේ කොතැනද?

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Success

    Sira thread ekak. :yes::yes: 2013 math mage first job eka patan gatta. Attatama satutui. A/l fail wela nannathtara wunama thamai therum gatte kohe hari waradilla thiyanawa kiyala. eda idan ada wenakan igena gattha technical college ekaka 1.5 years another 1.5 as a trainee. anthimata training hitapu thanama job eka labuna. tech yana kalema city and guilds kala me awurudde engineering degree ekaka final year patan gatta 2014 ekath iwarai. 2014 monawahari buisness ekak patan ganna thama hitan inne. Last 4 years mage target eka wela thibune engineering degree eka. dan eka nam 75% iwarai. buisness eka gana thama hari idea ekak na. Kohoma hari thread eka niyamai. positive thinking kadayak dagatta nam ayyata jobekata wada ganak hoyaganna thibba;);)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබලා හැමෝටම සම්මා සම්බුදු සරණයි

    thorana-www_kaputa_com_large.gif

    ලබන්නාවූ වසර සාර්ථක වසරක් වේවා

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ගොඩක් වටිනා වැදගත් කරුණු ටිකක් අයියේ...
    ඔයාට ගොඩක් පින් අපිත් එක්ක ඔය දන්නා දේවල් බෙදාගන්නවට....
    ඔයාල වගේ මිනිස්සු හරි අඩුයි..
    ඔයාගේ කලින් පොස්ට් මන් කියවල තියනවා..
    ඔයාට දිනෙන් දින හරියන්ඩ ඕනේ...
    ජය වේවා...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Sira thread ekak. :yes::yes: 2013 math mage first job eka patan gatta. Attatama satutui. A/l fail wela nannathtara wunama thamai therum gatte kohe hari waradilla thiyanawa kiyala. eda idan ada wenakan igena gattha technical college ekaka 1.5 years another 1.5 as a trainee. anthimata training hitapu thanama job eka labuna. tech yana kalema city and guilds kala me awurudde engineering degree ekaka final year patan gatta 2014 ekath iwarai. 2014 monawahari buisness ekak patan ganna thama hitan inne. Last 4 years mage target eka wela thibune engineering degree eka. dan eka nam 75% iwarai. buisness eka gana thama hari idea ekak na. Kohoma hari thread eka niyamai. positive thinking kadayak dagatta nam ayyata jobekata wada ganak hoyaganna thibba;);)

    Patta macho . Good Luck with ur future studies :)
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ayyage me wachana tika hithata aran 2013 una waradi hadagena 2014 kohomahari goda yana eka yanawamai.. 2014 kiyanne mata marama pressure eka wadi auruddak... ayye mewage thread daanawata pin :)

    thorana-www_kaputa_com_large.gif
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    රත්තරං;16081094 said:
    පලවෙනි දෙවෙනි තෙවෙනි දේ - හුගාක් අපේ මල්ලිලාට කිසිම උවමනාවක් නෑ. නෙට් එකට ලොග් උනාමනම් තව්සන්ඩ් ටෝක් දෙන්නේ හුගාක් අය. ඒ උනාට තනියම පුක කහගන්න නියපොත්තක් වවාගන්න හිත නෑ. ඕක පූරුවෙන් එන කරුමයක්. ගොඩ ඒමක් තියෙනවා. උවමනාව ඇතිකරගනිල්ලා. තමන් ඇතුලේ ඉන්න එකා නිහීනයෙක් කරන්න අකමැති බව හැමවෙලේම හිතට කියපල්ලා. අල්ලපු ගෙදර එකාට, කට හැකර නැන්දලට මම කොල්ලෙක් බව පෙන්නනවා කියලා හිතාගනිල්ලා. ඒකට මල්ලියේ උබ කලිසම පාත්කරලා බිජ්ජ පෙන්නලා හරියන්නේ නෑ. ක්‍රියාවෙන් පෙන්නපල්ලා. එක මිනිහෙක් උබට ගහනකොට ටොකු අනිනකොට බාල්දු කරනකොට ඌට ගහන්න යන්න කලින් උබලා උබලටම තව ටොක්කක් ඇනගනිලා, කනේ පාරක් ගහගනිල්ලා ඇයි උබ මාව මේ තත්වෙට දැම්මේ කියලා. උබව ගොඩදාන්න තව කෙනෙක්ට බෑ රත්තරං මල්ලියේ. ඒක උබේ ලෙයින් හදාගනිල්ලා. සිකරට් එකට අරක්කු ටිකට හිලකට තියෙන පෙරේතකම දියුනුවට හදාගනිල්ලා. දියුනුවට පෙරේත වෙයල්ලා. දියුනුවට ඇබලයෙක් වෙයල්ලා. දියුනුවට ඇබ්බැහි වෙයල්ලා. එක එකාට පාච්චල් නොවී උබේ දියුනුව ඉදිරියේ පාච්චල් වහලෙක් වෙලා දියුනුවට වැඩකරපල්ලා

    :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes:
    6420847.gif
    1942475.gif
    6420847.gif

    9Y7qmQ3.png