අපි කොහේ කොතැනද?

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    good post machan. diyunu wenna hithanne nathi untai diyunu wenna hithan inna untai degollontama watina adhahas tikak.mewa balala hadenne nattam wadak naha ithin rep+
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අනිවා මචන්, රස්සාව ගැනම බලාගෙන හිටියොත් හුලන් තමයි. හොඳ වාහනයක්, ලස්සන ගෙදරක් ගැන හිතේ තියෙනවනම් අමතර ආදායමක් හදාගන්නම වෙනවා......:cool:
    චුට්ටක් විතර තමන්ගේ තත්වේ ගැන නොහිතා පොලවෙ පයගහල ලොකුකමක් නැතුව වැඩේට බැස්සනම් ගොඩ. ටිකක් දියුනු වෙනකොට සේවකයො ගන්න පුලුවනි. එතකන් කට්ට කන්න වෙනවා.......
    :yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හැමදාම වගේ ඔබ ගෙන් වටිනා thread එකක් රත්තරනේ
    මේ උපදෙස් ටික Rep points කීපයක් දීලා පාච්චල් කරන්ඩ බැරිය. මේවා මිල කල නොහැකි උපදෙස්ය
    අවුලක් නැ rep ටිකකුත් දුන්නා
     

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    සිරවට වටිනව රත්තරන් අයියෙ ...
    ගොඩක් වටින දේවල් ඉගෙන ගත්ත .
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    රත්තරං;16081094 said:
    ගනිල්ලා කොලයක්. අරන් ලියපන් උබට කව්රු වෙන්නද ඕනේ.කවදටද වෙන්න ඕනේ, ඒ සදහා මට මොනවද ඕනේ කරන්නේ. හදාගනින් මල්ලියේ ටාගට් එකක්. ඉගෙනගන්න උන් හදාගනිල්ලා මම අහවල් දවසට මේක කරලා පාස් වෙනවා.


    හිතට වැඩියෙන්ම වැදුණේ මේ ටික :) .
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    බොක්කටම වදින්න ලියල තියෙනවා .... බොහොම ස්තුත්යි මචන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    නියම නුලත්......

    අපේ සමාජයේ තියෙන ආකල්ප තමයි හැමදේටම මුල. බොහෝ වැඩිහිටියන් තුල තියෙන 1940, 50 ආකල්ප අපේ ඔලුවට දාපු නිසා අපි පහු බැහැල තියෙනවා. ඒ කලේ රස්සාවක් කරලා හෙමිහිට ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. හෙමිහිට කිව්වේ මුළු ජීවිත කාලෙම වේන්න පුළුවන්.

    නැදෑ කෙනෙක්ගේ වචන මේ.
    "ඔය හැටි දගල්ලනේ මොකටද..........හම්බෙන පඩියෙන් කලා බීල සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් නේද ළමයෝ."

    එත් අද සමාජ වටපිටාව වෙනස්. ඉක්මනට හොද අදායමක් උපයල, ලස්සන ගෙයක් දොරක් හදාගෙන, හොද වහනයක් අරගෙන, iphone ,HD tv අරගෙන ජීවත් වෙන්න කවුරුත් කැමතියි. සාමාන්‍ය විදියට ලැබෙන දෙයකින් සතුටුවෙලා ජීවත් වෙන කට්ටිය බොහොම ටිකයි.

    ජීවිතේ මුල් කලේ හොද පදනමක් දමාගන්න ඕනේ, මහන්සි වෙලා. පහුවෙනකොට බැඳලා ළමයි ඉන්න කොට වෙලාව බොහොම අඩුයි. එතකොට වැදගත්වෙන්නේ පවුල, ළමයි සමග ගතකරන කාලය. මොකද රස්සාවක් කරාම ඉතිරිවෙන බොහොම සුළු කාලය තමයි ඕවට තියෙන්නේ.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මතක තබාගත් යුතු දෙයක් තමයි, දියුනුවෙනකොට එකට උදව් කරන අයට වඩා එකට බාදා කරන අය වැඩියි කියන එක. දියුණු වෙන්න දියුණුවෙන්න ගොඩක් අය නොයෙක් අපහස, ඇනුම්පද, බාදාවල කරනවා. ඒවාට නොසලෙන්න ඕන. එක තමයි දියුණු වෙනවටත් වඩා අමාරු දේවල්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රත්තරන් දක්වපු එක උදාහරනයක් තමයි පොල් විකුණලා උනත් අදායම් මාර්ගයක් කරගන්න පුළුවන් කියල. එක හොද දෙයක්. එත් ලංකාවේ උසස් රැකියා, පහත් රැකියා තියෙනවා. පහත් රැකියා තමයි කම්කරු රැකියා වගේ දේවල්. පිටරටවල්වල බස් එලවන කෙනෙක් කියන්නේ respected professional job එකක්. හොදට ගෙවනවා. මිනිස්සු ගරු කරනවා. කඩේක cashier වෙන එක, වාහනවලට තෙල් ගහන එක, කවුරුවත් පහත් කොට සලකන්නේ නැහැ. ඒක තවත් එක රස්සාවක් විතරයි. එත් මම සමහර නුල් වල දකිනවා, ඔය වගේ රස්සාවල් පහත් පෙලේ රස්සාවල් කියල. (උබ ඔහෙට වෙලා පිගන් හෝදනවා නේද? හි හි ..)

    අපේ රටේ මිනිස්සු කවද්ද මේ පටු ආකල්ප වලින් මිදෙන්නේ?