අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch

    අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch
    ඔයාලා මොකද මේ ගැන කියන්නේ?



    මේක උන්ගේ දක්ෂතාවය ද?
    නැත්තම් අපේ උන්ගේ අදක්ෂ කමද?
    නැත්තම් වෙන මොකක්හරි jil mart එකක්ද?

    අපේ team අදක්ෂ වෙන්ඩ බෑ, මොකද අපේ උන්ගේ වැඩ මතක් කරාම. එතකොට මේක උන්ගේ දක්ෂතාවය වෙන්ඩ බෑ, උන් කාපු කෑමවල් මතක් කරාම. හරිම අමාරුයි තේරුම් ගන්ඩ.
    Luck එක බලපානවා කියමුකෝ, එතකොට අපේ රටට කවදා වත් Luck එකක් නැද්ද ඉන්දියාවට ගහල දිනන්ඩ. තේරුම් ගන්ඩ බැරියෝ.................


    මේ ගැන ටිකක් කථා කරමුද පොඩ්ඩක් දැන ගන්ඩ හැමෝටම....
     
    • Like
    Reactions: Garfield_

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ape team eka mcn india ekka match ekak gahanakota anawashya widiyata baya wenawa. eka tamai seen eka mata hitena widiyata.
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    ape team eka mcn india ekka match ekak gahanakota anawashya widiyata baya wenawa. eka tamai seen eka mata hitena widiyata.

    ඒක ඇත්ත, අලුත් bowler කෙනෙක් අවොත් ඇබරෙනව, Batsman කෙනෙක් අවොත් උන් කන පැලෙන්ඩ ගහනවා
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kammlikama penne nedda melo try ekak danne ne...mata nan ninda giya bat karanawa balan idala...overs nikan kewa tok tok gaga idala run ekak wath nethuwa,pana baye gahanne first wickets yay kiyala,atha digaarala mula idan gehuwanan last batsmanslath gahanawa kick ekakta...
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ube kathawa attha machan....:( dhoni captancy wuna dawase idan ape ewun ambanekata paradenawa. essara ganguli capatin inna kale un bada yanda paraduna apith ekka gahala.

    matanm hithena widihata ape ewun bayai indiawata. nathnam un ge luck eka or mokaka hari bala waegayak...:D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕන ලබ්බේ පිච් එකක් වුනත් අත දිග ඇරලා පාරක් දුන්නා නම් වදිනවා පටන්ගත්තු වෙලේ ඉදන් ලෑල්ල දානකොට ඉතින් ලකුණු දෙනවද
    අනිත් එක පිච් එකේ කලින් මැච් වල ලකුණු බලලා ඒවගේ ගහලා තියෙන ගාන අඩු නම් ඒ ගානට වඩා ටිකක් වැඩියෙන් ගහන්න තමයි හිතාගෙන එන්නේ

    අපිට යකෝ පාලි කොකාව අවුට් කරන්නම බැරිද
    ඒ මදිවට දැන් තවත් එකෙක්
    :oo::oo::oo::baffled::baffled::baffled:
     
    Jun 3, 2013
    659
    59
    0
    avatar419878_1.gif
     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    ඕන ලබ්බේ පිච් එකක් වුනත් අත දිග ඇරලා පාරක් දුන්නා නම් වදිනවා පටන්ගත්තු වෙලේ ඉදන් ලෑල්ල දානකොට ඉතින් ලකුණු දෙනවද
    අනිත් එක පිච් එකේ කලින් මැච් වල ලකුණු බලලා ඒවගේ ගහලා තියෙන ගාන අඩු නම් ඒ ගානට වඩා ටිකක් වැඩියෙන් ගහන්න තමයි හිතාගෙන එන්නේ

    අපිට යකෝ පාලි කොකාව අවුට් කරන්නම බැරිද
    ඒ මදිවට දැන් තවත් එකෙක්
    :oo::oo::oo::baffled::baffled::baffled:

    ඌ ඉපදිලා තියෙන්නේ ලoකාවේ රාහු කාලෙන්ද කොහෙද .අපේ bowling සත 5 කට ගනන්ගන්නේ නෑ බන් :baffled::baffled:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    Indiaven පාලි කොකාව evana thenata ape enne Thirimanne (sanga mekata adala natha.... ) partnership 1k kiyanne thani minihek runs ganna 1 neveine bn. wicket 1ke inna gaman runs ganna one. meka test match 1k nevei ne.

    anika batting pwer play 1ke jeewan mendis venuvata Thisarava evanna thibbe.... (Thisarayatath kiyala denna one off side kiyala ekakuth tiyenava kiyala.... :P)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඌ ඉපදිලා තියෙන්නේ ලoකාවේ රාහු කාලෙන්ද කොහෙද .අපේ bowling සත 5 කට ගනන්ගන්නේ නෑ බන් :baffled::baffled:


    mama nam aith indiyawata gahanakam match balanne ne ban..
    :rofl::rofl::rofl: