මචං ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.. ඒත් ඊයෙ ටොස් එක අපි දින්නනම් අද මේකෙ ලංකාවෙ කොල්ලන්ට හොඳ කියලා ත්‍රෙඩ් වැටෙයි එකසිය ගානට.. ක්‍රිකට් කියන්නේ එහෙම තමයි.. අනිත් එක ඉන්දියාව ටීම් එකක් විධියට වර්ථමානෙදි හොඳට සෙල්ලම් කරනවා කියලා ඕන කෙනෙක් පිලිගන්න ඕන.. අපිටත් ඒ වගේ කාල තිබ්බා.. හොඳම උදාහරනය තමයි ඕස්ට්‍රේලියාව.. බලන්න අද වෙලා තියෙන දේ.. අපේ තියෙන්නේ නැවත හැදෙන ටීම් එකක්.. ඒකට ටිකක් කල් ඕන.. ඊයෙ මැච් එකෙන් ලොකු දේවල් මනින්න එපා.. එක්දින තරඟයකට සුදුසු පිච් එකක් නෙමෙයි ඊයේ දුන්නේ.. ඉන්දියාවට ඊයේ වාසනාව ගොඩක් තිබ්බ දවසක්.. අපිට ඒ වාසනාව තිබ්බේ නැහැ.. මොනවා උනත් අපි අපේ කොල්ලෝ එක්ක හැමදාම ඉන්නවා.. මොකද ලංකාවේ අපිට සතුට, ආඩම්බරය ගේන්න ඉන්නේ උන් විතරක් නිසා..

umba hari mcn umnta ipl thiyenwa.. blhn un slpl ewanne nette ai?? unge bowlersge tricks saha unge batsmenlage durwala then danagne kiyalane.. NETTNM BCCI MOKDA UNTA ENNA EPA KIYANNEmachan mama newspaper ekaka dakka vidiyata dhoni ta theyenne maara luck ekak u danatama indiave vadima salli thiyana player vela ivarai.anika astrology kiyana vidiyata uta world cup dekak ussanna chance eka thiyanava.kohomath cricket me yana vidiyata giyot indiava anith rataval valata vada hama athinma issaraha indyi.
anika balapn indiava champions trophy ekata ave gambhir,shewag,tendulkar,yuvaraj vage aya rest karala.unta onatharam batsman la hoyaganna puluvan.balapan unge confidence eka.ape mahela hari sanga hari eliye thiyala gahuvoth mokada venne. eye dilshan injur vela mokada vune.anika balapnko unge aluth dial eka shikar dawan uth supiriyata gahanava.
ape aluthin apu evun tama gahanne 1st class match gahanavatath vadaa anth vidiyata.umbala dakkane un out vechcha vidiya.balle enakota vevulanava ai kavda kiyala kiyanna one nane ban.jeevitheta hayak gahala na vge penne.
ape cricket vala avula okai.ape aluthin ena aya supiri dial ekak venna nam team ekata avilla avrudu 10 k 15 k vithara yanna ona.
eth sure na.vagakimak aran sellam karanna therenne na.ekko aththatama ape evunta indiave evunta tharam talent eka na.
api west indies gihilla puluvan vunoth indiavata gahai.ona nam thava series dekak thunak dinai.eth dan cricket yanne venama paaraka.indiava series dekak thunak paradunath un ona velavata nagitala eyi.IPL thama oya serama kale.anika thama DHONI. u innakam anith rataval valata monavath karaganna bari vei.
mamath 96 indala match balanava.eth mechchara powerful batting line up ekak kavadakavath dakala na.me series eke DHONI karthik hariyata bat eka alluveth na.monava karannada.austrailiava kalayak world cricket allan hitiya.dan Indiava allan innava.un eka lesiyen atharinne nathivei.mokada unta players la hadanna IPL thiyena nisa.

machan mama newspaper ekaka dakka vidiyata dhoni ta theyenne maara luck ekak u danatama indiave vadima salli thiyana player vela ivarai.anika astrology kiyana vidiyata uta world cup dekak ussanna chance eka thiyanava.kohomath cricket me yana vidiyata giyot indiava anith rataval valata vada hama athinma issaraha indyi.
anika balapn indiava champions trophy ekata ave gambhir,shewag,tendulkar,yuvaraj vage aya rest karala.unta onatharam batsman la hoyaganna puluvan.balapan unge confidence eka.ape mahela hari sanga hari eliye thiyala gahuvoth mokada venne. eye dilshan injur vela mokada vune.anika balapnko unge aluth dial eka shikar dawan uth supiriyata gahanava.
ape aluthin apu evun tama gahanne 1st class match gahanavatath vadaa anth vidiyata.umbala dakkane un out vechcha vidiya.balle enakota vevulanava ai kavda kiyala kiyanna one nane ban.jeevitheta hayak gahala na vge penne.
ape cricket vala avula okai.ape aluthin ena aya supiri dial ekak venna nam team ekata avilla avrudu 10 k 15 k vithara yanna ona.
eth sure na.vagakimak aran sellam karanna therenne na.ekko aththatama ape evunta indiave evunta tharam talent eka na.
api west indies gihilla puluvan vunoth indiavata gahai.ona nam thava series dekak thunak dinai.eth dan cricket yanne venama paaraka.indiava series dekak thunak paradunath un ona velavata nagitala eyi.IPL thama oya serama kale.anika thama DHONI. u innakam anith rataval valata monavath karaganna bari vei.
mamath 96 indala match balanava.eth mechchara powerful batting line up ekak kavadakavath dakala na.me series eke DHONI karthik hariyata bat eka alluveth na.monava karannada.austrailiava kalayak world cricket allan hitiya.dan Indiava allan innava.un eka lesiyen atharinne nathivei.mokada unta players la hadanna IPL thiyena nisa.
තල ගුණේ;15174778 said:na Aus la wada damme Aus wela witarak nemai..Flat pitches welath wada pennawa..bt indian ewun flat pitches witarai..AUs,Uk wela test match ekak dinanna ba unta..okkoma white wash ,aus ehemada nane lankawata awillath test match gahala yanawa methana tiyenne salli walata cricket gahanne ekai..minissu kamati 6,4 ewa wadinawata eka hinda dan hama tissema pitches flat ewa..ekai aula ekak dekak bowling pitches denawa ewath karumeta tama apita set wenne.....CB series ekedi api indiawata gahuwa matakane,Aus ewwoth indiawata gahuwa...unta fast pitc wela gahanna ba..final eka aniwa Eng welata wasi pitch ekak dei fast ekak..onna balahan indian batsmanla amabarena widiha..

ekaathakata umba hari bn flat pitch wala indiawe ewun ranganwa.. anika karumeta eye apita hambuneth maha kuthandi pitch ekak..muladi thanikara pitch ekak widhata thama hasirune. kotinm ashwin ge carrom ball eka dekkane kulasekara anda mnda une...apith ehema une.. anika mahelage wicket eka arm ball ekakda nettnm ni=ormal hieght ekata awith ekaparatam paath unda kiyana therenneth ne ,, monawa karndda bn karume thama![]()
හොදම දෙ තමයි අපෙ උන්ව අයි,පි,එල් අරින එක නවත්තන එක,,මොකද උන්ගෙ ටිම් එකට එන්න ඉන්න උන් පවා අපෙ ටිම් එකෙ ඉන්න හොදම බුලට් ටික එක්ක ප්‍රෑක්ටිස් කරනවා,අපෙ උන්ගෙ වීක් පොඉන්ට් ඉක්ක්ම උන්ගෙ ප්‍රාන්ත ගහන අලුත් උන් පවා දන්නවා,,මෙක අපෙ උන්ට විතරක් නෙමෙයි අයි,පි,එල් ගහන්න යන හෑම රටකම උන්ට වෙන අවාසියක්,,නමුත් එතන වෙනස තියෙන්නෙ අපි රටක් විදිහට පරදින එක විතරයි,,මොකද අයි,පි,එල් යන අපෙ ටිම් එකෙ උන් රට කෙසෙ වෙතත් උන් නම් දිනනවා ජිවිතෙන්,,ඔක්කොටම වඩා හොදයි දෑන් මෑච් බලන්නෙ නෑතුව ඉන්න එක ඉන්දියාව එක්ක අපෙ උන් ගහද්දි

තල ගුණේ;15174804 said:IPL tiyana hinda india wata wasi kiwwata..2009,2010,2012 T20 world cup ekakawath un semi wath awada un 2nd round matches 9n dinala tiyenne matches 2i...
2009 Eng wela tibbe okkoma dunne Fast pitches eka hinda un fail,
2010 WI tibbe eketh dunne Fast pitches eth fail
2012 SL wela tibba eke spin pitches dunne,eth fail una..
matakada dhoni T20 WC kale kiwwa dan lankawe pitches wenas wela 2005di un lankawe sellam kelata wada wenas ewa kiyala..pallekale ehema tanikara Aus pitches wage..gahanna baalu..
දෝනි කියන්නනේ මොන ගූ හේරෙක්ද බන්...උට ක්‍රිකට් ගහන්න පුලුවන්ද...ඌ හොදයි මැස්සෝ තලන්න.අපේ උනේ කාලේ හොද නෑ.ඕක හැම කණ්ඩායමකටම අදාලයි බන්.මතක තිය ගනිල්ලා,අපි ඕකුන්ව ලකුණු 54 all out කරා කියල

තල ගුණේ;15174631 said:dan aurudu ganak tisse indiawata luck da..ane nikan balayan ban danna magulak kata kerehan oke cup eka ganne indaiwa..indiawata ona widihata loke cricket gahanne....mewa okkoma fixed matches..arjuna mahaththaya kiwwa hari..ape ewun indian cricket board ekata bayayi..![]()
දැන් ඔයා මොනවද මේකට කරන්න ඕන කියලා කියන්නේ? නිකන් බොරුවට කෑගහන්නේ නැතුව ඔයාගේ යෝජනා කියන්න බලන්න.. ඔයාගෙන් තව දෙයක් දැන ගන්න කැමතියි.. ඔයා ඉස්කෝලේ කොච්චර් දුරට ක්‍රිකට් ගහලා තියෙනවද? ක්ලබ් ලෙවල් එකේ කොහොමද? ඔයාට ක්‍රිකට් ප්ලෑනින් ගැන තියෙන දැනුම කොහොමද? ඔයාට දැනුමක් තියෙනවද මැච් එකකට කලින් ටීම් එකක් ප්ලෑන් ගහනවා කියන එක ගැන? එහෙම දැනුමක් තිබුනනම් ඔයා ඔහොම කතා කරන එකක් නැහැ මම හිතන්නේ..
තල ගුණේ;15175181 said:yakoo cricket gahannama onada yako..onama pottayekta penawane ban indiawata witarai ai mehema paradinne kiyala..
arjunath kiwwane ban mewa wenawa kiyala..
mama kiyanne cricket nawaththala rugby welata or football welata lamayinwa purudu kerenna ona..ratawa 4,5k witarane ban cricket famous..amarican karayo cricket kiyanne mokakda kiyalawath danne na
අපි ගහන්න ඕන අපිට පුළුවන්දේ මිසක් ෆේමස් දේ නෙමෙයි.. මම හිතුව දේ හරි.. ඔයා රැල්ලට යන කෙනෙක් මිසක් දැනුවත්භාවයකින් කතාකරන කෙනෙක් නෙමෙයි.. මේ රටේ අනිත් හැම ක්රීඩාවක්මත් කෙරෙනවනේ.. අනිත් ක්‍රීඩාවලින් ලෝක මට්ටමට ආපු අවස්ථා කොයිතරම් විරලද? ක්‍රිකට් වලින් දක්ෂතා දක්වපු නිසයි ඒකට පිලිගැනීමක් ලැබුනේ.. ඔයාලා වගේ අයට තමයි අර සන්ෆ්ලවර්ස්ලා ගහලා තියෙන්නේ සිංදුවක්.. "දිනන දාට කොල්ලෝ" කියලා.. අහලානැත්නම් අහන්න.. යම් ප්‍රමානයකට හරි ක්‍රිකට් ගහපු කෙනෙක්නම් ඔයා කවදාවත් ඔහොම කතාකරන්නේ නැහැ..

hamadama cricket welinma hopes tiyaganna bane dakkane dan wela tiyana de..wena sellamakuth tibbanam hita hadaganna tibba,balapan Aus,SA,UK unta loka mattame sports 3ma tiyanawa 3nema worldcup gahanawa..api itin hamadama cricket match ekak balagena innawa