අපේ පෑත්තේ වෑක්සීන් කරන් පටන් ගත්තේ මේ මාසේ දෙවෙනි සතියේ. වෑඩේ දෑනුවත් කලේ සන්විධානය කලේ පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී.. කිසිම දේශපාලන බලපෑමක් නෑ. ආපු පිලිවෙලට ෆොර්ම් එක අරන් පුරවලා ගහලා තිබ්බේ. මගේ යාලුවෝ හුගක් ගහ ගත්තා. කිසිම කෙනෙක්ට ෆෝම් දෙකක් ගන්න දීලා තිබ්බේ නෑ. දවස් දෙකක් ගෑහුවා වෑක්සීන් 1490 කියලා තමා කිව්වේ. ඉවර වුනාට පස්සේ නවත්තලා තිබ්බා. මන්ත්‍රී කිව්වා පිට ආසන වල අයත් ආවා, ඒ අයටත් ගහගන්න දුන්නා කියලා.. එහෙමයි මෙහෙ නම් කලේ.. නමුත් මහර පෑත්තේ ඉන්න අය එහෙම එච්චර සතුටු නෑ වෑඩ පිලිවෙල ගෑන. ඒ හින්දා ඈත්තටම ගමේ මන්ත්‍රී වෑඩේට උනන්දු වෙන්න ඕනේ. පක්ෂ බේදයක් නෑතිව මිනිස්සුන්ට කරදර අඩු විදිහකට ගහන්න ඕනේ
