අපි ටෝකන් දීලි තියන අයට විතරයි අද ගහන්න ඕනේ by politices

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ පෑත්තේ වෑක්සීන් කරන් පටන් ගත්තේ මේ මාසේ දෙවෙනි සතියේ. වෑඩේ දෑනුවත් කලේ සන්විධානය කලේ පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී.. කිසිම දේශපාලන බලපෑමක් නෑ. ආපු පිලිවෙලට ෆොර්ම් එක අරන් පුරවලා ගහලා තිබ්බේ. මගේ යාලුවෝ හුගක් ගහ ගත්තා. කිසිම කෙනෙක්ට ෆෝම් දෙකක් ගන්න දීලා තිබ්බේ නෑ. දවස් දෙකක් ගෑහුවා වෑක්සීන් 1490 කියලා තමා කිව්වේ. ඉවර වුනාට පස්සේ නවත්තලා තිබ්බා. මන්ත්‍රී කිව්වා පිට ආසන වල අයත් ආවා, ඒ අයටත් ගහගන්න දුන්නා කියලා.. එහෙමයි මෙහෙ නම් කලේ.. නමුත් මහර පෑත්තේ ඉන්න අය එහෙම එච්චර සතුටු නෑ වෑඩ පිලිවෙල ගෑන. ඒ හින්දා ඈත්තටම ගමේ මන්ත්‍රී වෑඩේට උනන්දු වෙන්න ඕනේ. පක්ෂ බේදයක් නෑතිව මිනිස්සුන්ට කරදර අඩු විදිහකට ගහන්න ඕනේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ඕක මෙහෙමනෙ,දවසට වැක්සීන් ගහන්නෙ ආසන්නව 1000යි එක තැනක, ඔක අරන්චි උනාම ගම් 7ක සෙනග එනව, ගහන ගමේ අයට විතරක් තුන්ඩු දුන්නම වැඩේ හරි..ගම් 7කට එක දවසෙ ගහන්ඩ බැ..
    එකට දේශපාලකයෝ තමන්ගේ පාක්ෂිකයන්ට තුන්ඩු දෙන එකද විසදුම ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ටෝකන් දෙන එක හොදයි, නැත්තන් වෙන්නෙ දාස් ගානක් නිකන් පොලිමේ කට්ට කන එක විතරයි
    ටෝකන් දීල තියෙන්නේ කාටද ?? දීල නැත්තේ කාටද බන් ? කවුද ටෝකන් නිකුත් කරල තියෙන්නේ ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එකට දේශපාලකයෝ තමන්ගේ පාක්ෂිකයන්ට තුන්ඩු දෙන එකද විසදුම ?
    ඔව් පාක්ශිකයන්ට නොදි වෙන කාටද දෙන්ඩ ඔනෙ???? හැබැයි එහෙම බලුවැඩ කරන්නෙ නැ ඉල්ලන් එන ගහන ගමේ හැම එකාටම දෙනව තුන්ඩු මිනිස්සු උබල හිතන තරන් අමානුශික නැ, උබලයි නොදැන කොහෙ හරි කෑල්ලක් අල්ලන් බුරා පනින්නෙ..

    ටෝකන් දීල තියෙන්නේ කාටද ?? දීල නැත්තේ කාටද බන් ? කවුද ටෝකන් නිකුත් කරල තියෙන්නේ ??
    උබ ගිහින් ඒක හොයල කියපන් අපිටත් උබටත් වෙන වැඩක් නැති එකේ එහෙම එකක්වත් කරපන්
    ------ Post added on May 27, 2021 at 5:54 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    උබ ගිහින් ඒක හොයල කියපන් අපිටත් උබටත් වෙන වැඩක් නැති එකේ එහෙම එකක්වත් කරපන්
    උබ දන්නෙත් නැතුවද බන් ටෝකන් දෙන එක හොදයි කිව්වේ ??
    ඕක උබ හෝදන්න යන්න එපා බන්. ඕක අන්තිමටමට විසදන්නේ ස' දොස්තරලාගේ පැත්ත අරන්. උබට එතකොට රීපුවා ආයිත් පුපට දාගන්න බැරි වෙන්ව තව ටිකකින්. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ දන්නෙත් නැතුවද බන් ටෝකන් දෙන එක හොදයි කිව්වේ ??
    මම දන්න දේ තමයි කිවෙ ටෝකන් දෙන එක හොදයි මිනිස්සු කට්ට කන්නෙ නැ කියල.., උබට ඒකට එකග වෙන්ඩ බැරිනම් උබ ගිහින් හොයල බලපන් ඉවරයි වැඩේ..උබල නිකන් බල්ලො වගේනෙ මොකක් හරි කියපු ගමන් ගලෙන් පාර කාපු බල්ලො වගේනෙ දගලන්නෙ ,
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    Many countries have completed their vaccination process and start schools, businesses now. People do not mandate to wear masks anymore in these countries.
    the country like Maldives, UAE well come unvaccinated tourists and hope to give the vaccine to tourist to boost their economy.
    :( :( :(
     
    • Like
    Reactions: flag au:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ඔව් පාක්ශිකයන්ට නොදි වෙන කාටද දෙන්ඩ ඔනෙ???? හැබැයි එහෙම බලුවැඩ කරන්නෙ නැ ඉල්ලන් එන ගහන ගමේ හැම එකාටම දෙනව තුන්ඩු මිනිස්සු උබල හිතන තරන් අමානුශික නැ, උබලයි නොදැන කොහෙ හරි කෑල්ලක් අල්ලන් බුරා පනින්නෙ..

    උබ ගිහින් ඒක හොයල කියපන් අපිටත් උබටත් වෙන වැඩක් නැති එකේ එහෙම එකක්වත් කරපන්
    ------ Post added on
    ඒ කියන්නේ අපි දේශපාලකයෝ ගාවට ගිහිල්ලා ,අනේ සර් මහත්තයෝ වැක්සින් එක දෙන්න කියලා ඉල්ලගන්න ඕනි ? උඹ නැති දවසක උඹේ දරුවෙකුට හිතවතෙකුට අවුරුදු ගානක් ගිහිල්ලා මේ වගේ වසංගතයක් ඇවිල්ලා උඹේ පක්සේ නොවෙන එකක් බලේ හිටියොත් විසදුම ඕකයි නෙහැ ,දැන් වත් වැක්සින් එකට හරි වැඩ පිළිවෙලක් හදලා දෙන්න කියපල්ලා මොකද පක්ෂේ බලලා නෙවෙනේහ් කොවිඩ් එන්නේ
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    480
    211
    43
    media karayo mokak hari dammama onama deyak pili ganna ratak meka.
    meka me para rush eka nathi kara ganna karamu kramayak. giya para balapan kochchara mara gaththada oka gahanna gihlla. paya ganan kattiya poilime hitiya.
    vaccine eka gahanna sathiyakata withara kalin e gam wala ayata announce kara online application ekak purawanna. ekata adalawa hama ekkenatama token number ekai time ekai dunna vaccine eka gahanna enna. e kiyanne kisima rush ekak nathuwa e welawata awilla gahagena yanna puluwan. eka manage kare e palathe inna nagaradipathi, pradeshiya lekam.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබ දන්නෙත් නැතුවද බන් ටෝකන් දෙන එක හොදයි කිව්වේ ??
    ඕක උබ හෝදන්න යන්න එපා බන්. ඕක අන්තිමටමට විසදන්නේ ස' දොස්තරලාගේ පැත්ත අරන්. උබට එතකොට රීපුවා ආයිත් පුපට දාගන්න බැරි වෙන්ව තව ටිකකින්. :rofl:
    හෑබෑයි ඒ දොස්තර නම් ලෙසටම ඈරියා තුණ්ඩු සීන් බෑ කියලා.. අපේ පෑත්තේ කලා වගේ සන්විධානය කිරිමයි මිනිස්සු දෑනුවත් කිරීමයි කරලා ඉතුරු වෑඩ ටික MOH එකට කරන්න දුන්නා නම් ඉවරයි.. පිට පෑති වලින් මිනිස්සු එන්නේ ටිකයි.. ඒ ආවත් ලන්කාවේ මිනිස්සුමනේ. අපේ පෑත්තේ මන්ත්‍රීයා නම් එහෙමයි කිව්වේ මිනිස්සු ගෑන. ඌට පුලුවන් දේ ඌ කලා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මම දන්න දේ තමයි කිවෙ ටෝකන් දෙන එක හොදයි මිනිස්සු කට්ට කන්නෙ නැ කියල.., උබට ඒකට එකග වෙන්ඩ බැරිනම් උබ ගිහින් හොයල බලපන් ඉවරයි වැඩේ..උබල නිකන් බල්ලො වගේනෙ මොකක් හරි කියපු ගමන් ගලෙන් පාර කාපු බල්ලො වගේනෙ දගලන්නෙ ,
    මම කිව්වද හරකෝ ටෝකන් දෙන එක අවුල් කියලා . මම ඇහුවේ මේ දීල තියෙන්නේ කාටද , නැත්තේ කාටද , කවුද දුන්නේ කියලා නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කිව්වද හරකෝ ටෝකන් දෙන එක අවුල් කියලා . මම ඇහුවේ මේ දීල තියෙන්නේ කාටද , නැත්තේ කාටද , කවුද දුන්නේ කියලා නේ
    දෙන්නෙ මිනිස්සුන්ට, සත්තුන්ට දෙන්නෙ නැනෙ.., දෙන මිනිස්සු විද ගන්නව , අනිත් මිනිස්සුන්ටත් එන විදිහට විදිනව, විදල නැත්තෙ කාටද කියල උබ හොයල කියපන්, ගෙදර ඉදන් බුරන්නෙ නැතුව හොයල බලල බුරපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    දෙන්නෙ මිනිස්සුන්ට, සත්තුන්ට දෙන්නෙ නැනෙ.., දෙන මිනිස්සු විද ගන්නව , අනිත් මිනිස්සුන්ටත් එන විදිහට විදිනව, විදල නැත්තෙ කාටද කියල උබ හොයල කියපන්, ගෙදර ඉදන් බුරන්නෙ නැතුව හොයල බලල බුරපන්
    එහෙනම් උබට ටෝකන් හම්බෙන එකක් නෑ ..
     
    • Haha
    Reactions: Sen-lu

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම කිව්වද හරකෝ ටෝකන් දෙන එක අවුල් කියලා . මම ඇහුවේ මේ දීල තියෙන්නේ කාටද , නැත්තේ කාටද , කවුද දුන්නේ කියලා නේ
    ටෝකන් දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නේ පෝලිම නෑති කරන එකද? ඒක ටෝකන් එකකින් කරන්න බෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ටෝකන් දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නේ පෝලිම නෑති කරන එකද? ඒක ටෝකන් එකකින් කරන්න බෑ..
    ටෝකන් කියන්නේ කොහොමත් තෝරාගත් කට්ටියකට දෙන එකක්.. ඕවට නාම ලේඛන තියනව නේද චන්දයකදී නම් ??
    ඇයි මුන්ට ඒ විදියට දෙන්න බැරි?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටෝකන් කියන්නේ කොහොමත් තෝරාගත් කට්ටියකට දෙන එකක්.. ඕවට නාම ලේඛන තියනව නේද චන්දයකදී නම් ??
    ඇයි මුන්ට ඒ විදියට දෙන්න බැරි?
    චන්ද ලේකනයේ නෑති එවුන් ඉන්නවා ඉදලා හිටලා.. මෙච්චර දවස් කලා වගේ ඒ පෑත්තේ එවුන්ට එන්න කියලා ගෑහුවම ඉවරයි බන්. දෑන් කොහොමත් ලොක් ඩවුන් හින්දා දුර එවුන් එන්නේත් නෑ.. ආවත් ඉතින් හෑමෝම මිනිස්සුනේ.
     
    • Like
    Reactions: dilann

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    අන්තිමට නගරාධිපති ට ඕන විදියට ධ වක්ෂින් කරේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටෝකන් දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නේ පෝලිම නෑති කරන එකද? ඒක ටෝකන් එකකින් කරන්න බෑ..

    විදින්නෙ 1000 නම් දාහක් විතරක් ඉදි පෝලිමේ, 10000 ඉන්නෙ නැ එතකොට

    ටෝකන් කියන්නේ කොහොමත් තෝරාගත් කට්ටියකට දෙන එකක්.. ඕවට නාම ලේඛන තියනව නේද චන්දයකදී නම් ??
    ඇයි මුන්ට ඒ විදියට දෙන්න බැරි?
    ග්‍රාම සේවක ගමේ උන් ගැන දන්නව බන්, උබල මේ ඌට කරන ව්දිහ කියල දෙන්ඩ ඔනෙ නැ, උබල මේ මොක්කුද බන් සියල්ල දත්ල, ගේ මුල්ලෙ ඉදන් පොර ටෝක නම් තියෙනව, හරක්..

    චන්ද ලේකනයේ නෑති එවුන් ඉන්නවා ඉදලා හිටලා.. මෙච්චර දවස් කලා වගේ ඒ පෑත්තේ එවුන්ට එන්න කියලා ගෑහුවම ඉවරයි බන්. දෑන් කොහොමත් ලොක් ඩවුන් හින්දා දුර එවුන් එන්නේත් නෑ.. ආවත් ඉතින් හෑමෝම මිනිස්සුනේ.
    එහෙම බැ පිලිවෙලක් ඇතුව ගහන්ඩ ඔනෙ ග්‍රම සේවක කොට්ටාසෙකට ගහල ඉවර කරන්ඩ ඕන එක තමයි ක්‍රමය..
    ------ Post added on May 27, 2021 at 6:16 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    විදින්නෙ 1000 නම් දාහක් විතරක් ඉදි පෝලිමේ, 10000 ඉන්නෙ නැ එතකොට

    ග්‍රාම සේවක ගමේ උන් ගැන දන්නව බන්, උබල මේ ඌට කරන ව්දිහ කියල දෙන්ඩ ඔනෙ නැ, උබල මේ මොක්කුද බන් සියල්ල දත්ල, ගේ මුල්ලෙ ඉදන් පොර ටෝක නම් තියෙනව, හරක්..

    එහෙම බැ පිලිවෙලක් ඇතුව ගහන්ඩ ඔනෙ ග්‍රම සේවක කොට්ටාසෙකට ගහල ඉවර කරන්ඩ ඕන එක තමයි ක්‍රමය..
    ------ Post added on May 27, 2021 at 6:16 PM
    ඉතින් මූ විතරක් මොකද මේ ටෝකන් දීල මෙතන ??? වෙන තැන වල මෙච්චර දවස් එන්නත් ගැහුවේ අපිලිවලටද ? දවසට 50 000ක් වගෙත් ගැහුවා නේ යකෝ. අදාළ දේ කතා කරපං කියන්න දෙයක් නැති උනාම ගොන් කතා නොකිය.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විදින්නෙ 1000 නම් දාහක් විතරක් ඉදි පෝලිමේ, 10000 ඉන්නෙ නැ එතකොට
    ඒක නම් හරි. ඒත් කවුද ඒ දාහා තෝරන්නේ? පක්ෂ අනුවද? වයස අනුවද? ඒ තීරණේ දේශපාලකයන්ට ගන්න දෙන්න බෑ.. එහෙනම් කරන්න ඕනේ අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඒ පෑත්තට දෙන එකනේ.. කොහොම වුනත් අපේ පෑත්තේ තෑන් හුගක මේ දවස් ටිකේ එක දිගට වෑක්සීන් කලා.. ගෑටලු නෑ. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් නාහෙන් අඩනවා පෝලිම හින්දා. ඒ වුනාට පෝලිම්වල හුගක් වෙලා හිටියේ නෑ කිව්වා මෙහේ එවුන් නම්