[FONT="]පලවෙනි වැරැද්ද ඡන්ද හිමිකම හැම එකටම ලැබීම. දෙක දේශපාලනයට එන්න සුදුසුකමක් නොමැවිම. තුන ඡන්දෙ දෙන උන්ට මොලේ නැතිවීම. පාර්ලිමේන්තුවට යන්න උපාධියක් වත් තිබිය යුතුයි. ඡන්දය දෙන්න සාමාන්‍ය පෙළ වත් සමත් විය යුතුයි.මම මිනිස්සුන්ව පහත් කරලා කතා කරනවා නෙමෙයි,,නමුත් අපි දෙශපාලකයන්ට බෑන්නට වෑඩක් නෑහෑ,,මොකද එයාලව චන්දෙන් දිනවන්නෙ අපියි,,,අපිම දිලා අපිම බනිනවා...එක නිසා චන්දය දෙන අය අතරත් මොනයම් හො සුදුසු කමක් ඈතිවිය යුතුමයි...
[/FONT]