අපි තමා හොඳටම කරේ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇත්තටම මචංලා මට හරි පුදුමයි යුරෝපයේ system එක ගැන corono පලවෙනි රැල්ල ආපු කාලේ europe රටවල් විනාශ වෙලා ගියා හැබැයි "අපි තමයි හොඳටම කරේ" ඒ කතාව ඇත්ත බං ජනාධිපති කිව්වේ එදා, අපි හොඳම රටවල් 10 ය 20 අතරට පවා ආවා නමුත් අද මොකද වෙලා තියෙන්නේ අර යුරෝප් රටවල් ගොඩක් මේක පාලනය කරලා ඉවරයි ඇමරිකාවේ mask දාන්න ඕනත් නැල්ලු ඒත් අවුරුද්දකට පස්සෙ අපි කොතනද 🤔😥 අපි ඒ කාලේ සෑහෙන ආඩම්බර උනා පලවෙනි රැල්ල europe fail උන නිසා ඒ රටවල් vaccination ගහලා දැං undercontroll වෙල⁣ා අන්න ඒක තමා europe system එක මට හරි පුදුමයි බං අපිට හරියන්නේ fist wave එක කාලේ තිබ්බ president + army commander + 3forces +ministry secretaries මේක ද උඹලා මෙ⁣ාකද හිතෙන්නේ 🤔
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් දැනුත් ඉරෝසන් කියන්නේ හොදටම කලේ අපි කියලනේ.. උබලා අදත් යුරෝප කරපු හැටි ගැන කියනවා. එත් සර් මෙහෙ කරන හැටි ගැන කියන්නේ නැහැ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පළවෙනි පාර පාලනය කරපු ක්‍රමය නැවැත්තුවේ ඇයි කියල තාම ප්‍රශ්නයක්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇත්තටම මචංලා මට හරි පුදුමයි යුරෝපයේ system එක ගැන corono පලවෙනි රැල්ල ආපු කාලේ europe රටවල් විනාශ වෙලා ගියා හැබැයි "අපි තමයි හොඳටම කරේ" ඒ කතාව ඇත්ත බං ජනාධිපති කිව්වේ එදා, අපි හොඳම රටවල් 10 ය 20 අතරට පවා ආවා නමුත් අද මොකද වෙලා තියෙන්නේ අර යුරෝප් රටවල් ගොඩක් මේක පාලනය කරලා ඉවරයි ඇමරිකාවේ mask දාන්න ඕනත් නැල්ලු ඒත් අවුරුද්දකට පස්සෙ අපි කොතනද 🤔😥 අපි ඒ කාලේ සෑහෙන ආඩම්බර උනා පලවෙනි රැල්ල europe fail උන නිසා ඒ රටවල් vaccination ගහලා දැං undercontroll වෙල⁣ා අන්න ඒක තමා europe system එක මට හරි පුදුමයි බං අපිට හරියන්නේ fist wave එක කාලේ තිබ්බ president + army commander + 3forces +ministry secretaries මේක ද උඹලා මෙ⁣ාකද හිතෙන්නේ 🤔

    ඔහොම තමයි හරියට තත්ත්වය තෙරුම් ගන්නෙ නැතුව බොරු අධිතක්සේරුවල හිටියම...
     
    • Like
    Reactions: Amare machan

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මුලදී වැඩ කලේ සෞඛ්‍ය අංශ වලට ඕන විදිහට චන්දෙ තියාගන්න වගේම දිනාගන්න ඕන හින්දා. දැන් සෞඛ්‍ය අංශ වල තීරණ ගන්නේ ජෝන්ස්ටන්ස් , ගාමිණි සීයා , දිලිත් ජයවීර , නිස්සංක ස වගේ අය වියත් අය , පැණි දම්මික වගේ අය. දැන් තමයි හොඳටම පාලනේ වෙන්නේ. වැඩ බැරි සෞඛ්‍ය අංශ එලොලම දාපු ස ඇතුළු පිරිසට ජයවෙවා.. :-)

    මේ තමයි නිස්සංක ස කොරෝනා මඩින අවස්තාවක්. enjoy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුරෝපෙ පාලනය කරේ වැක්සීන් ගහල, අපිත් කොනක ඉදන් වැක්සීන් ගැහුව පාලනය වෙනව ඕකෙ අරුමයක් නැ
     
    • Like
    Reactions: Amare machan

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    c96a792666278ebd598679c68233f2f5.gif
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔහොම තමයි හරියට තත්ත්වය තෙරුම් ගන්නෙ නැතුව බොරු අධිතක්සේරුවල හිටියම...
    ඇත්ත 🙄
    මුලදී වැඩ කලේ සෞඛ්‍ය අංශ වලට ඕන විදිහට චන්දෙ තියාගන්න වගේම දිනාගන්න ඕන හින්දා. දැන් සෞඛ්‍ය අංශ වල තීරණ ගන්නේ ජෝන්ස්ටන්ස් , ගාමිණි සීයා , දිලිත් ජයවීර , නිස්සංක ස වගේ අය වියත් අය , පැණි දම්මික වගේ අය. දැන් තමයි හොඳටම පාලනේ වෙන්නේ. වැඩ බැරි සෞඛ්‍ය අංශ එලොලම දාපු ස ඇතුළු පිරිසට ජයවෙවා.. :-)

    මේ තමයි නිස්සංක ස කොරෝනා මඩින අවස්තාවක්. enjoy

    😁😁😁😁😁
    යුරෝපෙ පාලනය කරේ වැක්සීන් ගහල, අපිත් කොනක ඉදන් වැක්සීන් ගැහුව පාලනය වෙනව ඕකෙ අරුමයක් නැ
    ඕඩර් කරලලු තියෙන්නේ 💉💉💉💉💉
    🍯🍯🍯🍯🍯
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අපේ රටේ කොහොමත් වැඩිපුර ඉන්නේ practice match එකක් දින්නම series එකම දිනුවා වගේ පොඩි දේටත් චූන් වෙන මිනිස්සුනේ . ඒකටම හරියන්න යුද්ධෙ දින්න හින්දා virus එකත් එයාට බයයි කියලා හිතන විරුවෙක් ඉන්නවානේ . එයා අපිව බේරගනීවි, panic නොවී ඉන්න. මැරුණත් ඇඳක් උඩ මැරෙන්න පුලුවන් දැන් ඇති තරම් ඇඳන් තියෙනවා, මොකද ලෙඩේ බෝවෙන එක නවත්තනවාට වඩා මැරෙද්දි ඉන්න තැනයි වැදගත් 🤷‍♂️
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුලින් ආපු virus එක කටපොලය්කින් ගහනවා වගේ. දැන් T56 & මිසයිල වලින් වැදෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පළවෙනි පාර පාලනය කරපු ක්‍රමය නැවැත්තුවේ ඇයි කියල තාම ප්‍රශ්නයක්
    සිස්ටම් එක හදපු එකාට වඩා සිස්ටම් එක මේන්ටේන් කරපු එකාට තැන දුන්නම ඔහොම වෙනව.

    කලින් වතාවෙ සිස්ටම් එක හැදුව දොස්තරලව එලවලදාල ඒ සිස්ටම් එක මේන්ටේන් කරපු හමුදාකාරයින්ට තැන දුන්න.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    මට නම් තාම විස්වාසයක් තියෙනවා ස අන්තිමට හරි හොදටම කරලා රට ගොඩදායි කියල
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇත්තටම මචංලා මට හරි පුදුමයි යුරෝපයේ system එක ගැන corono පලවෙනි රැල්ල ආපු කාලේ europe රටවල් විනාශ වෙලා ගියා හැබැයි "අපි තමයි හොඳටම කරේ" ඒ කතාව ඇත්ත බං ජනාධිපති කිව්වේ එදා, අපි හොඳම රටවල් 10 ය 20 අතරට පවා ආවා නමුත් අද මොකද වෙලා තියෙන්නේ අර යුරෝප් රටවල් ගොඩක් මේක පාලනය කරලා ඉවරයි ඇමරිකාවේ mask දාන්න ඕනත් නැල්ලු ඒත් අවුරුද්දකට පස්සෙ අපි කොතනද 🤔😥 අපි ඒ කාලේ සෑහෙන ආඩම්බර උනා පලවෙනි රැල්ල europe fail උන නිසා ඒ රටවල් vaccination ගහලා දැං undercontroll වෙල⁣ා අන්න ඒක තමා europe system එක මට හරි පුදුමයි බං අපිට හරියන්නේ fist wave එක කාලේ තිබ්බ president + army commander + 3forces +ministry secretaries මේක ද උඹලා මෙ⁣ාකද හිතෙන්නේ 🤔
    කිසිම දේකට සැලැස්මක් නෑ ඔහේ යන්නංවාලෙ යනවා. හොරකන් කර කර