ඇත්තටම මචංලා මට හරි පුදුමයි යුරෝපයේ system එක ගැන corono පලවෙනි රැල්ල ආපු කාලේ europe රටවල් විනාශ වෙලා ගියා හැබැයි "අපි තමයි හොඳටම කරේ" ඒ කතාව ඇත්ත බං ජනාධිපති කිව්වේ එදා, අපි හොඳම රටවල් 10 ය 20 අතරට පවා ආවා නමුත් අද මොකද වෙලා තියෙන්නේ අර යුරෝප් රටවල් ගොඩක් මේක පාලනය කරලා ඉවරයි ඇමරිකාවේ mask දාන්න ඕනත් නැල්ලු ඒත් අවුරුද්දකට පස්සෙ අපි කොතනද 
අපි ඒ කාලේ සෑහෙන ආඩම්බර උනා පලවෙනි රැල්ල europe fail උන නිසා ඒ රටවල් vaccination ගහලා දැං undercontroll වෙලා අන්න ඒක තමා europe system එක මට හරි පුදුමයි බං අපිට හරියන්නේ fist wave එක කාලේ තිබ්බ president + army commander + 3forces +ministry secretaries මේක ද උඹලා මොකද හිතෙන්නේ 