උන් කොන කැපුවා කියල අපිත් කොන කපාගන්නවද..උබනම් හද්ද බයියෙක්..![]()

සිංහලේ..හරි දේශපාලනේ පැත්තකට තියමු..ඔය සිංහලේ කට්ටිය යන්නේ ඉන්දියන් බස් වල,බයික් වල,කාර් වල..කන්නේ ඉන්දියාවේ පරිප්පු,ගාන්නේ ඉන්දියාවේ සබන්,ක්‍රීම්...අපිට තාම අපේම කියලා ඉදි කට්ටක්වත් හදාගන්න පුළුවන්ද?මෙන්න මේවා අපි වෙනස් කරන්න ඕන මචංලා..ඒක ස්ටිකර් එකකින් කරන්න බෑ..තේරුම් ගනිං.
Eeka aththa..
Habai sticker ekak gahagena hari wade patan gaththoth loku deyak


issella kattiya ekathu wela inna ona