අපි තුන්කා---ලේ

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
11046546_716432988456206_4899858346358521281_n.jpg
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    සිංහලේ..හරි දේශපාලනේ පැත්තකට තියමු..ඔය සිංහලේ කට්ටිය යන්නේ ඉන්දියන් බස් වල,බයික් වල,කාර් වල..කන්නේ ඉන්දියාවේ පරිප්පු,ගාන්නේ ඉන්දියාවේ සබන්,ක්‍රීම්...අපිට තාම අපේම කියලා ඉදි කට්ටක්වත් හදාගන්න පුළුවන්ද?මෙන්න මේවා අපි වෙනස් කරන්න ඕන මචංලා..ඒක ස්ටිකර් එකකින් කරන්න බෑ..තේරුම් ගනිං.
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උන් කොන කැපුවා කියල අපිත් කොන කපාගන්නවද..උබනම් හද්ද බයියෙක්..:lol::lol:

    උඹගෙ වැරදි වලට අම්මල තාත්තලට බනින්න හිතෙන්නෙ නෑ... :sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිංහලේ..හරි දේශපාලනේ පැත්තකට තියමු..ඔය සිංහලේ කට්ටිය යන්නේ ඉන්දියන් බස් වල,බයික් වල,කාර් වල..කන්නේ ඉන්දියාවේ පරිප්පු,ගාන්නේ ඉන්දියාවේ සබන්,ක්‍රීම්...අපිට තාම අපේම කියලා ඉදි කට්ටක්වත් හදාගන්න පුළුවන්ද?මෙන්න මේවා අපි වෙනස් කරන්න ඕන මචංලා..ඒක ස්ටිකර් එකකින් කරන්න බෑ..තේරුම් ගනිං.

    Eeka aththa..
    Habai sticker ekak gahagena hari wade patan gaththoth loku deyak
     
    • Like
    Reactions: Al Baik