අපි දකුණේ .....ඇයි අවුල් ද?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපි දකුණේ .....ඇයි අවුල් ද?

    1385408_496960490410962_991446038_n.jpg

    ෂුවර් එකටම මේක දකුණේ මැ*ටගේ වැඩක් තමා...මොකද මෙහෙම්ම මාරු වෙලා තිබ්බත් උඩ තියෙන්නේ උතුර යට තියෙන්නේ දකුණ කියන්න තරම් කළඳක් නැහැනේ... මෙහෙම තිබ්බත් දකුණේ එවුන් දැන් ඉන්නේ උතුර තියෙන පැත්තේ කියන්න ඌට මොළයක් නැහැ..මේක ෂුවර් එකටම් ඌගේම නිර්මාණයක් වෙන්නම ඕනේ...:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    haha lol 70i.......podi un sellan karana puzzle games wala wage ithin ratawal kaalekadi karakenawanam awulak ne

    42_pff.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැට්ටගෙ නෙමේ බන් රනිල්ගෙ වැඩක්,ඔය විදිහට රට පිහිටන්ඩ ඔනෙ මිනිහ කියපු විදිහට මොසම් සුලන් එන්ඩ නම්,ඔක කියුවෙ මිනිහ 2005දි :cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මැට්ටගෙ නෙමේ බන් රනිල්ගෙ වැඩක්,ඔය විදිහට රට පිහිටන්ඩ ඔනෙ මිනිහ කියපු විදිහට මොසම් සුලන් එන්ඩ නම්,ඔක කියුවෙ මිනිහ 2005දි :cool:

    :cool:රනිල් = මැට්‍ටා :cool:
     
    • Like
    Reactions: erozan