අපි දකුණේ .....ඇයි අවුල් ද?

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    1385408_496960490410962_991446038_n.jpg

    ෂුවර් එකටම මේක දකුණේ මැ*ටගේ වැඩක් තමා...මොකද මෙහෙම්ම මාරු වෙලා තිබ්බත් උඩ තියෙන්නේ උතුර යට තියෙන්නේ දකුණ කියන්න තරම් කළඳක් නැහැනේ... මෙහෙම තිබ්බත් දකුණේ එවුන් දැන් ඉන්නේ උතුර තියෙන පැත්තේ කියන්න ඌට මොළයක් නැහැ..මේක ෂුවර් එකටම් ඌගේම නිර්මාණයක් වෙන්නම ඕනේ...:lol:

    ඕකුන්ට ඔය විදියට තමයි තියෙන්න තිබ්බේ. එහෙනම් රටට බර බත් කන හරක් ප්‍රමාණයක් අඩුවෙනවා.:(:D