මම දාපුවා අතරින් වැඩක් උනා හෝ යම් දෙයක් එලකිරියට ලැබුනා කියලා හිතෙන ත්රෙඩ්.
වාහන ගැන
කාර් එක සුමටව ධාවනය කරමු
බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්
විදුලිය සම්බන්ධව
විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු
ගෙදර වයරිං කරමු 1 කොටස
ගෙදර වයරිං කරමු 2 කොටස
ගෙදර වයරිං කරමු 3 කොටස
චැට්
☣☣ මඤ්ඤං උයන ☣☣ 6
EK 1980s Club (1980-1989)
ගිත
අප පාසල් ගිය කාලයේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..
කුරුල්ලන්ට ගී හදන්න...
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..
°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁
වෙසතුරු සදිසි පියවරුන්..
නව පරපුරේ මාස්ටර්
සිංහලයින් ගැන කියැවෙන ගී
°๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴
෴ BNS වසන්තයේ ෴ BNS Vasanthaye ෴
විස්ලිං නිහාල්ව දන්නවද?
70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)
පරිගණක ආශ්රිත
වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්
ප්රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න
ආගමික
රේරුකානේ මහානාහිමියන්ගේ පොත්
මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං
ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
වෙනත්
උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන අයට
සුදු පොලොස් කනකොට බලාගෙන
මේ හැම ත්රෙඩ් එකකටම පැවැත්මක් තිබුනේ වගේම මම තව ත්රෙඩ් දාන්න පෙළඹුනේ මාව දිරිමත් කරලා කමෙන්ට් කරපු සහෝදර සහෝදරියෝ නිසා. ඒ නිසා බම්ප් එකකින් හරි ත්රෙඩ් වලට උපකාර කරපු හැමෝටම ස්තූති වන්ත වෙනවා.
Niyamayi Macahn

any way bump

