අපි නම් කියන්නේ ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය 2012 දී බන් බුරියානි කාල විනාස කරපුවා

    අන්න එක තමයි...අපි කියන්නේ....එකත් වැරදියි....මේකත් වැරදියි....

    හැබැයි කොන්ද පන නැති උඹලට මේවා විතරයි.....2015 පස්සේ මොනා ඩෝසර් කලත් අන්දයි....

    ඕක කශේරුකාවේ අවුලක්.....පඩියට කඩේ යද්දී කටේ පිට්ටු දාලා වහල තියෙන්නේ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අන්න එක තමයි...අපි කියන්නේ....එකත් වැරදියි....මේකත් වැරදියි....

    හැබැයි කොන්ද පන නැති උඹලට මේවා විතරයි.....2015 පස්සේ මොනා ඩෝසර් කලත් අන්දයි....

    ඕක කශේරුකාවේ අවුලක්.....පඩියට කඩේ යද්දී කටේ පිට්ටු දාලා වහල තියෙන්නේ
    දැන් උන් කතා නොකරපු නිසානේ උන්ට සිංහල ඡන්ද නොලැබෙන්නේ. හබැයි ඕව ගැන කතාකරලා බලේට ආපු අයනේ දැන් ඉන්නේ. ඡන්දේ ඉවරවෙනකන් අදින්න කොමිසමක් දාන්න ඕනේ නෑ. වැරදි කරුවන් හොයලා දඬුවම් කරන්න කියන්න.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඉතින් එක තමයි කියන්නේ...ඔය කාලේ ජෙප්පෝ කොහෙද හිටියේ ??? ඔයා කොහෙද හිටියේ ???

    මහින්දව පරද්දල යහපාලානේ ගෙනාවනේ....ඕවට වචනයක් කතාකලාද ජෙප්පෝ ?
    ඔයා මෙතන කතාව මගඅරිනවනේ .
    UNP + JVP කවදාවත් රට ජාතිය බේරාගැනීම, අපේ කම, සංස්කෘතිය වගේ දේවල් වෙනුවෙන් පෙනී ඉදල නැහැ .

    එත් පොහොට්ටුව කියන්නේ එහෙම පක්ෂයක් නෙවෙයි, එයාල මුලිකවශයෙන්ම සිංහලයෝ, ජාතිකත්වය වගේ දේවල්
    වෙනුවෙන් පෙනී හිටිය . එයාලගේ ස්ලෝගන් උනත් හැදුනේ ඕව target කරගෙන .
    රට ජාතිය බේරගන්න අන්තිම අවස්ථාව කියල තමයි සිංහලයෝ ගෝටට චන්දෙ දුන්නේ .
    සිංහලු එකට එකතුවෙලා පෙන්නුවා අපිට තනිජාතියක් වශයෙන් එකට එකතුවෙලා පාලන බලය අත්පත්කරගන්න
    පුළුවන් කියල .

    කලින් ආණ්ඩු සිංහලය වෙනුවෙන් පෙනී හිටපු නැති නිසා සහ සිංහල උරුමය ආරක්ෂා කරගත්තේ නැති නිසයි
    ගෝටව ගෙනාවේ . ඉතින් එහෙම ගෙනාපු උනුත් මෙහෙම අයිතිහාසික ස්ථාන කුඩු කරලා දැම්මහම සව්ත්තුයි නේද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උන් කතා නොකරපු නිසානේ උන්ට සිංහල ඡන්ද නොලැබෙන්නේ. හබැයි ඕව ගැන කතාකරලා බලේට ආපු අයනේ දැන් ඉන්නේ. ඡන්දේ ඉවරවෙනකන් අදින්න කොමිසමක් දාන්න ඕනේ නෑ. වැරදි කරුවන් හොයලා දඬුවම් කරන්න කියන්න.
    ඔයා මෙතන කතාව මගඅරිනවනේ .
    UNP + JVP කවදාවත් රට ජාතිය බේරාගැනීම, අපේ කම, සංස්කෘතිය වගේ දේවල් වෙනුවෙන් පෙනී ඉදල නැහැ .

    එත් පොහොට්ටුව කියන්නේ එහෙම පක්ෂයක් නෙවෙයි, එයාල මුලිකවශයෙන්ම සිංහලයෝ, ජාතිකත්වය වගේ දේවල්
    වෙනුවෙන් පෙනී හිටිය . එයාලගේ ස්ලෝගන් උනත් හැදුනේ ඕව target කරගෙන .
    රට ජාතිය බේරගන්න අන්තිම අවස්ථාව කියල තමයි සිංහලයෝ ගෝටට චන්දෙ දුන්නේ .
    සිංහලු එකට එකතුවෙලා පෙන්නුවා අපිට තනිජාතියක් වශයෙන් එකට එකතුවෙලා පාලන බලය අත්පත්කරගන්න
    පුළුවන් කියල .

    කලින් ආණ්ඩු සිංහලය වෙනුවෙන් පෙනී හිටපු නැති නිසා සහ සිංහල උරුමය ආරක්ෂා කරගත්තේ නැති නිසයි
    ගෝටව ගෙනාවේ . ඉතින් එහෙම ගෙනාපු උනුත් මෙහෙම අයිතිහාසික ස්ථාන කුඩු කරලා දැම්මහම සව්ත්තුයි නේද ?

    දැන් ඔය දෙන්නම මේ thread එකේ මාතෘකාව බලන්න.....මුල්ම msg එක බලන්න......
    එකත් වැරදියි...හැබැයි මේකත් වැරදියි....දඬුවම් දෙන්න කියලත් මුල් comment එකේම කියල තියනවා....හැබැයි හැමෝගෙම ස්වාදීන රෙදි ගැලවිලා තියනවා....

    ඉතින් උඹලට ඕන දඬුවම මේ ආනඩුවෙන් ලැබුනේ නැත්නම් UNP ට දෙන්න හිටපු චන්දෙ එහෙම්මම දෙන්න...මොකද මෙතන කියන්නේ නෑනේ පොහොට්ටුවට චන්දෙ දෙන්න කියල....එකම අරමුණ උනේ....ජෙප්පොන්ගේ රෙදි ගැලවීම පමණයි....
     
    • Haha
    Reactions: Silly point

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    අල්ලට සිඟාවත් රස කැවිලි කකා..
    හුත්තට හුකා වත් හුක හුක හුත්ත හුකා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ඔය දෙන්නම මේ thread එකේ මාතෘකාව බලන්න.....මුල්ම msg එක බලන්න......
    එකත් වැරදියි...හැබැයි මේකත් වැරදියි....දඬුවම් දෙන්න කියලත් මුල් comment එකේම කියල තියනවා....හැබැයි හැමෝගෙම ස්වාදීන රෙදි ගැලවිලා තියනවා....

    ඉතින් උඹලට ඕන දඬුවම මේ ආනඩුවෙන් ලැබුනේ නැත්නම් UNP ට දෙන්න හිටපු චන්දෙ එහෙම්මම දෙන්න...මොකද මෙතන කියන්නේ නෑනේ පොහොට්ටුවට චන්දෙ දෙන්න කියල....එකම අරමුණ උනේ....ජෙප්පොන්ගේ රෙදි ගැලවීම පමණයි....
    මේ පොන්න ජෙප්පොයි, ගූ එන් පි කාරයොයි යන්නේ කොහෙද මල්ලේ පොල්. පිස්සු බල්ලෝ වගේ දැන් දගලන්නේ චන්දෙ අන්ත පරාද වෙනවා කියල දැනගෙන. බලපන් මේ ත්‍රෙඩ් එකේම කොච්චර ෆේක් ලෝන්තයෝ ඉන්නවද? අර Ryandok කියන එකා ෆේක් එකෙන් ඇවිත් Dislike කර කර යනවා. ඒ තරම් රිදෙන්න අපි ඇරලා ඕකුන්ට. ඕකුන්ට මේ රටේ ඉතිහාසය ගැන ඇති කැක්කුමක් නෑ හම්බයෝ බෝම්බ ගහල යනකම් සිරිකොතේ ගූ වලේ ලැගල හිටපු උන්. පොඩි මොකක් හරි ආවම පිස්සු බල්ලෝ වගේ මඩ ගහන්නේ.
     
    • Like
    Reactions: nicjosh83