ඉතින් එක තමයි කියන්නේ...ඔය කාලේ ජෙප්පෝ කොහෙද හිටියේ ??? ඔයා කොහෙද හිටියේ ???
මහින්දව පරද්දල යහපාලානේ ගෙනාවනේ....ඕවට වචනයක් කතාකලාද ජෙප්පෝ ?
ඔයා මෙතන කතාව මගඅරිනවනේ .
UNP + JVP කවදාවත් රට ජාතිය බේරාගැනීම, අපේ කම, සංස්කෘතිය වගේ දේවල් වෙනුවෙන් පෙනී ඉදල නැහැ .
එත් පොහොට්ටුව කියන්නේ එහෙම පක්ෂයක් නෙවෙයි, එයාල මුලිකවශයෙන්ම සිංහලයෝ, ජාතිකත්වය වගේ දේවල්
වෙනුවෙන් පෙනී හිටිය . එයාලගේ ස්ලෝගන් උනත් හැදුනේ ඕව target කරගෙන .
රට ජාතිය බේරගන්න අන්තිම අවස්ථාව කියල තමයි සිංහලයෝ ගෝටට චන්දෙ දුන්නේ .
සිංහලු එකට එකතුවෙලා පෙන්නුවා අපිට තනිජාතියක් වශයෙන් එකට එකතුවෙලා පාලන බලය අත්පත්කරගන්න
පුළුවන් කියල .
කලින් ආණ්ඩු සිංහලය වෙනුවෙන් පෙනී හිටපු නැති නිසා සහ සිංහල උරුමය ආරක්ෂා කරගත්තේ නැති නිසයි
ගෝටව ගෙනාවේ . ඉතින් එහෙම ගෙනාපු උනුත් මෙහෙම අයිතිහාසික ස්ථාන කුඩු කරලා දැම්මහම සව්ත්තුයි නේද ?