අපි නම් කියන්නේ ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක වැරදියි .....දේශපාලනයෙන් තොරව දඬුවම් දිය යුතුයි

    ඒ වගේම මේවත් වැරදියි.....ඒ කාලේ උණු උන ටොයි හදවත් හින්ද තමයි ඒවා නැවතුනේ

    110225319_334877151248170_273047638226151900_o.jpg

    109404909_2705937746329090_5742883658578068170_o.jpg

    110055994_2705948116328053_2535912108531305121_o.png

    හැබැයි මේකනම් අජූතයි

    107670850_2706060722983459_7155801772961002505_o.jpg

    • Dislike
    • Like
    Reactions: bestdivx and SuperX

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කමිටුවක් දානවලු බ්‍රො
    රනිල්ගෙන් ඉගනගෙන ද කොහෙද

    ඔය ප්‍රධාන පක්ෂ වල එවුන් පාර්ලිමේන්තු යවල හැමදාම මෙ වගෙ අපරාධ බලන්න තමා බලන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: ryandok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොමත් හැම පක්ෂෙම වගේ ඉන්න නගරසභා ලොක්කෝ කියන්නේ තනිකර ජරා යක්කු. නගර සභා කියන්නේ නගරෙට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    කොහොමත් හැම පක්ෂෙම වගේ ඉන්න නගරසභා ලොක්කෝ කියන්නේ තනිකර ජරා යක්කු. නගර සභා කියන්නේ නගරෙට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ
    මේ වගේ ගොන් කතා කියන පතෝලයො තමයි පූට්ටුවට චන්දෙ දාන්නේ .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කමිටුවක් දානවලු බ්‍රො
    රනිල්ගෙන් ඉගනගෙන ද කොහෙද

    ඔය ප්‍රධාන පක්ෂ වල එවුන් පාර්ලිමේන්තු යවල හැමදාම මෙ වගෙ අපරාධ බලන්න තමා බලන්න වෙන්නෙ

    ඔව් බන් නඩුවක් දාලා අවරුදු ගණන් ඇදන් යන තරම් ආතල් එකක් නම් නෑ කමිටුවල....:rolleyes2:

    Thank you for the ad space

    උට්ටො Add වල සල්ලි දීපන්

    ''..මහ බැංකු හොරකම කරන්න උපදෙස් දුන්නෙ රනිල්ය කියලා අර්ජුන් මහේන්ද්‍රන් දිගින් දිගටම කිව්වා.. ඒක අහලා සෘජු චෝදනාවට රනිල් ඇල්ලුවා නම් අර්ජුන් මහේන්ද්‍රන් බේරෙනවා.. අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන් ඕනැ නිසා කෝප් කමිටු වාර්ථාවෙන් රනිල්ගෙ නම හැලුවා.. පස්සෙ රනිල් අල්ලන්න බලා ගෙන.. මට රනිල් බේරුවා කියලා මඩ ගහන බුකියෙ රාජපක්ෂ මඩ කල්ලිය වගේ නෙවෙයි මම සෑහෙන්න උගත් බුද්ධිමත් අත්දැකීම් බහුල කෙනෙක්.. මෙච්චර ඇඩ්වාන්ස් මෙව්වා බුකියෙ රාජපක්ෂ මඩ කල්ලියට තේරුම් ගන්න බැහැ..'' - සුනිල් හඳුන්නෙත්ති

    මේ වගේ ගොන් කතා කියන පතෝලයො තමයි පූට්ටුවට චන්දෙ දාන්නේ .

    උඹ මොකටද ඉතින් වටිනා මනාපේ දෙන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ වගේ ගොන් කතා කියන පතෝලයො තමයි පූට්ටුවට චන්දෙ දාන්නේ .
    ඕක කියන්නමද පොන්නයෝ ෆේක් එකෙන් ආවේ. ඒ කාලේ පන්සල් ඩෝසර් කරද්දී මීක් නැති ගූ එන පි ලෝල්ලෝ දැන් හරි ශ්‍රද්ධාව. තොපි වගේ අපි සිරිකොතේ හාමුගේ ලොවන්නේ නෑ. වැරදි දේට වැරදි කියනවා
     
    • Dislike
    Reactions: bestdivx

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mae mokakda bung mae drama ekakda??
    මෙන්න ඇවිල්ල සිරිකොතේ ෆේක් රාජා. කෝ බන් උබේ ගොන්සෝන් අකවුන්ට් එක. සංවර්ධන නිව්ස් නැතෙයි? තාම වික්කමසිංහ මහත්තයාගේ මොනෝ රේල් එක උබේ පස්චාත් භාගේ යනවා වගේ :lol:
     
    • Dislike
    Reactions: bestdivx

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බන් නඩුවක් දාලා අවරුදු ගණන් ඇදන් යන තරම් ආතල් එකක් නම් නෑ කමිටුවල....:rolleyes2:

    උට්ටො Add වල සල්ලි දීපන්

    ''..මහ බැංකු හොරකම කරන්න උපදෙස් දුන්නෙ රනිල්ය කියලා අර්ජුන් මහේන්ද්‍රන් දිගින් දිගටම කිව්වා.. ඒක අහලා සෘජු චෝදනාවට රනිල් ඇල්ලුවා නම් අර්ජුන් මහේන්ද්‍රන් බේරෙනවා.. අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන් ඕනැ නිසා කෝප් කමිටු වාර්ථාවෙන් රනිල්ගෙ නම හැලුවා.. පස්සෙ රනිල් අල්ලන්න බලා ගෙන.. මට රනිල් බේරුවා කියලා මඩ ගහන බුකියෙ රාජපක්ෂ මඩ කල්ලිය වගේ නෙවෙයි මම සෑහෙන්න උගත් බුද්ධිමත් අත්දැකීම් බහුල කෙනෙක්.. මෙච්චර ඇඩ්වාන්ස් මෙව්වා බුකියෙ රාජපක්ෂ මඩ කල්ලියට තේරුම් ගන්න බැහැ..'' - සුනිල් හඳුන්නෙත්ති

    උඹ මොකටද ඉතින් වටිනා මනාපේ දෙන්නේ

    හඳුන්ගේ මොළේ තමයි මොළේ..

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හඳුන්ගේ මොළේ තමයි මොළේ..

    ලේසි නෑ මේවා හදුන් ලොක්ක ඉගෙන ගෙන තියෙන්නේ ඉන්දුනීසියාවේ ගොන්ජන් සර් ගේ ක්ලාස් එකේ. සේරම හෝම්වක් කරලා ගේමට බහින්නේ :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලේසි නෑ මේවා හදුන් ලොක්ක ඉගෙන ගෙන තියෙන්නේ ඉන්දුනීසියාවේ ගොන්ජන් සර් ගේ ක්ලාස් එකේ. සේරම හෝම්වක් කරලා ගේමට බහින්නේ :lol:

    හඳුන්ගේ ටිකිරි මොලේ හින්දා පොනිල්,ඇලෝෂියස් යහතින් ඉන්නවා..හරින් නම් උන් දෙන්නා හඳුන්ට මල් තියලා වදින්න ඕනේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හඳුන්ගේ ටිකිරි මොලේ හින්දා පොනිල්,ඇලෝෂියස් යහතින් ඉන්නවා..හරින් නම් උන් දෙන්නා හඳුන්ට මල් තියලා වදින්න ඕනේ
    වදින්නේ නම් නෑ ඒ වෙනුවටනේ ඉන්දුනිසියන් ටුවර් යන්නේ ගොන්ජන් එක්ක. ගිහිල්ල කෝප් කමිටුවට ගොන්ජගේ බාවගේ සයිස් එක දාන්න ඕනෙලු. හෝම්වක් තියනවනේ :lol:
     
    • Dislike
    Reactions: bestdivx

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වදින්නේ නම් නෑ ඒ වෙනුවටනේ ඉන්දුනිසියන් ටුවර් යන්නේ ගොන්ජන් එක්ක. ගිහිල්ල කෝප් කමිටුවට ගොන්ජගේ බාවගේ සයිස් එක දාන්න ඕනෙලු. හෝම්වක් තියනවනේ :lol:

    හඳුන් ලොජික්: වැරදිකාරයෝ දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නම ඇතුලට දාන්න ඕනේ..එකෙක් එලියේ ඉදලා අනිකා ඇතුලට දැම්මොත් ඒක වෘත්තීයභාවයට හොඳ නෑ..මේවා බයියන්ට තේරෙන්නේ නෑ.

    බලන්න ඉතින් හඳුන් එක පාර දෙන්නම අල්ල ගන්න ඉදලා තියෙන්නේ..වේස බයියෝ ටික යහපාලන ආණ්ඩුව ගෙදර ඇරිය නිසා තමයි ඒ අවස්ථාව එතුමට අහිමි වුනේ..
     
    • Dislike
    Reactions: bestdivx

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔව් බන් නඩුවක් දාලා අවරුදු ගණන් ඇදන් යන තරම් ආතල් එකක් නම් නෑ කමිටුවල....:rolleyes2:
    නීතියක් නැති රටෙ නඩු දාලත් වැඩක් නැ තමා

    කමිටුවක් දැම්මාම අඩුමතරමෙ දේසපාලුවන්ට මාධ්‍ය සාකච්ඡා දාලා, tv එකෙ පෙන්නලා මාකට් වෙන්නවත් පුළුවන් නෙ.
    මෙ කාලෙ හැටියට ඒක වටිනව
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    3% ඉන්න JVP එකත් එක්ක මෙච්චර ගේම ඉල්ලන්නේ ඇයි?

    පාර්ලිමෙම්තුවෙන් අයින් කර ගත්තම දෙගොල්ලොන්ටාම හිතේ හැටියට ගේමක් ගහන් එකිනෙකාගේ පිට කහගෙන ඉන්න පුළුවන් නිසාද?