අපි නම් කියන්නේ ?

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කුණු හෝදන අලුත්ම ක්‍රමේ දන්නවද ?
    මේක වැරදියි කියලා අපිත් කියනවා.දැන් මේ වැරැද්ද කතාකරන අය පහුගිය ටිකේ වුන ඒවා කතාකරේ නෑනේ. ඊටපස්සේ පහුගිය අයගේ වැරැද්ද ලොකුවට පෙන්නනවා.ඔන්න ඔහොමයි තමන්ට තිබ්බයි කියන ඊනියා ජාතිකත්වය ගැන මතවාදය රෝල් කරලා පුකේ ඔබාගෙන කුණු හෝදන්නේ.

    පලි
    ඇයි බන් පහුගිය උන් හරියට කොරේ නැති නිසා නේ මුන්ට දුන්නෙ. දැන් කොමිසන් බබාහුකුම් නැතුව නඩු අහලා දඬුවම් දෙන්න කියමු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මණ්ඩප කඩා බෝ අතු ටික කැපුවාට
    රජවරු සෙරෝම බුවනෙක බාහුද ?
    යකා වැහෙන්නට පෙර උඹෙ මාරා ට
    කතන්දර එපා වැඳපන් ගොඨාට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මණ්ඩප කඩා බෝ අතු ටික කැපුවාට
    රජවරු සෙරෝම බුවනෙක බාහුද ?
    යකා වැහෙන්නට පෙර උඹෙ මාරා ට
    කතන්දර එපා වැඳපන් ගොඨාට
    මේ උඹ රංගේ බණ්ඩාර නේද ?
     
    • Haha
    Reactions: Silly point

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මණ්ඩප කඩා බෝ අතු ටික කැපුවාට
    රජවරු සෙරෝම බුවනෙක බාහුද ?
    යකා වැහෙන්නට පෙර උඹෙ මාරා ට
    කතන්දර එපා වැඳපන් ගොඨාට
    මුන් කැම්පේන් කරන උන් බන්. රිසාද් පුකත් හෝදයි මරා කිව්වොත් පුමිල පුකමනි
     
    • Haha
    Reactions: BruceWayne92

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන් කැම්පේන් කරන උන් බන්. රිසාද් පුකත් හෝදයි මරා කිව්වොත් පුමිල පුකමනි

    කැම්පේන් කරන්නේ උඹනේ පොන්නයෝ

    107513972_2706439989612199_1447634997759303051_o.png
     
    • Haha
    Reactions: Silly point

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කැම්පේන් කරන්නේ උඹනේ පොන්නයෝ

    107513972_2706439989612199_1447634997759303051_o.png
    ඉතින් ඒකනේ පුමිල පුකමනි ජෙප්පො පරාද. උන් ගැන කතාකරලා වැඩක් නෑ. මන්දේට කොමිසන් දාන්නේ නැතුව චෝදනා ගොනුකරන්න කියපිය
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් ඒකනේ පුමිල පුකමනි ජෙප්පො පරාද. උන් ගැන කතාකරලා වැඩක් නෑ. මන්දේට කොමිසන් දාන්නේ නැතුව චෝදනා ගොනුකරන්න කියපිය

    112775056_335569687845583_3119035568955134546_o.png
     
    • Like
    Reactions: Silly point

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් උන් රැක්කේ නැති නිසා නේ උන් පරාද. දැන් මන්දේගේ වාරේ

    නෑ මහින්දගේ නෙමෙයි......ඒක නෙමෙයි ඔය පහලින් පෙන්නලා තියන කාලේ ඔයා කොහෙද හිටියේ

    110148435_2706281276294737_6535322998053430545_o.jpg
     
    • Haha
    Reactions: Silly point

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බුරියානියට සාගම සැයත් ඩෝසර් වෙයි.

    දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය – මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ – සාගම දාගැබ

    • මොට්‌ටයාගල ඉපැරණි පුදබිමට මඳක්‌ දුරින් පිහිටි විශාල ප්‍රමාණයේ ඉපැරණි දාගැබක්‌ වන මෙම දාගැබ වටා ඩෝසර් කර එම ගඩොල් හා පස්‌ බිමට සමතලා කරලා…
    • මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ තිබුණු දාගැබක්‌ මීට මාස කිහිපයකට ඉහතදී මුළුමනින්ම ඩෝසර් කර වී වගාවට බිම් සකස්‌ කලා. මෙම දාගැබද ඊට මඳක්‌ දුරින් පිහිටි එයට වඩා විශාල ප්‍රමාණයේ දාගැබක්…

    මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ තවත් දාගැබක් වනසා දමා තිබේ. එය එම දාගැබ් සංකීර්ණයට අයත් විශාලම දගැබ බව පැවසේ. අදාළ සිද්ධිය සම්බන්ඳයෙන් අපි අක්කරෙයිපත්තුවේ සිංහල සංවිධානයෙන් තොරතුරු විමසුවෙමු. එහි සභාපති එච්. සමන් මහතාට අනුව සිදුවී ඇත්තේ අහස පොළොව නුහුලන මහා අපරාධයකි. මහා විනාශයකි. විසල් මහචේතිය මධ්‍යයෙන් යැවුනු ඩෝසරයෙන් චේතිය දෙබෑ වී ගොසිනි. විසල් දාගැබ මැද මහ විවරයකි. කැළණි මහ චේතිය වැනි වූ, මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ මෙසේ දෙබෑ වී තිබේ. අහෝ අපේ උරුමය ඇස් පනාපිටම වැනසෙන අයුරු ඉතාම ඛේදනීයය. මහ යුධ ගැටුම් මැද නිරුපද්‍රිතව වැඩසිටි චෛත්‍ය රජයාණෝ දෙපලුව ගොසිනි. සිහල දාබිඳු, කඳුලු, රුධිරය මත වසර ගණනක් තිස්සේ ගොඩනැගුනු බොදු උරුමය දිනකින් සුන්නද්දූලි වී ඇත.

    යුධ මැද, පෙදෙස් හැර ගිය සිහල දනන් නිසා මේ අසමසම උරුමය රැකුමට කිසිවෙකුත් එම ප්‍රදේශයේ නොමැති බැව් සමන් මහතා අප සමඟ පැවසීය. ත්‍රස්තයන් වනසා හෙළ විරුදරුවන් මේ පින්බිම බිම දිවිපුදා බේරගත්තේ මෙවන් නු-උහුලන අපරාධ සිදු නොවීමට බැව් සියල් සතහට අපි මතක් කරදෙමු.

    පුරාවිදු බලධරයනි, දිවයිනේ සිදුවන අවසන් ඩෝසර් වූ දාගැබ මෙය වීමට වගබලාගැනුම ඔබේ යුතුකමයි. වගකීමයි. පාලකයිනි, අසිංහල අන්තවාදීන් වනසන අවසන් බොදු පුද බිම මේ වන බවට වගබලාගැනුම ඔබේ උරමත වැටුනු මහා වගකීමයි.

    සේයාරූ උපුටාගැනුම – දිවයින සහ බොදු බල සේනා ජාලය

    (http://denethharinna.blogspot.com/)
    _______________________________________________

    මේ සම්බන්ධයෙන් වන දිවයින ලිපිය –
    අම්පාරේ ඉපැරණි දාගැබක්‌ ඩෝසර් කර නිධන් සෙවූ 7ක්‌ දැලේ

    අම්පාර තිරුක්‌කෝවිල් පොලිස්‌ බල ප්‍රදේශයේ ඌරකිතයි ප්‍රදේශයේ ඉපැරණි දාගැබක්‌ ඩෝසර් කර නිධන් හාරමින් සිටි ද්‍රවිඩ ජාතිකයන් 07 දෙනකු ඊයේ (25 වැනිදා) සවස එම ඩෝසර් යන්ත්‍රය සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. එක්‌තරා ජාත්‍යන්තර ස්‌වෙච්ඡා සංවිධානයකට අනුබද්ධව අම්පාර කාර්යාලයක සේවය කරන අයෙකුද සිටිති.

    මොට්‌ටයාගල ඉපැරණි පුදබිමට මඳක්‌ දුරින් පිහිටි විශාල ප්‍රමාණයේ ඉපැරණි දාගැබක්‌ වන මෙම දාගැබ වටා ඩෝසර් කර එම ගඩොල් හා පස්‌ බිමට සමතලා කර තිබේ. ඉන් පසු දාගැබ ගර්භයේ මැද කොටස දෙකට වෙන්වෙනසේ ගැඹුරට හාරා නිධන් සොයා තිබේ. මෙලෙස මෙම ඉපැරණි ගර්භය හෑරීමේදී පැරණි මැටි භාජන කිහිපයක්‌ ඇතුළු පුරාවස්‌තු රැසක්‌ද හමුව තිබේ.

    මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ තිබුණු දාගැබක්‌ මීට මාස කිහිපයකට ඉහතදී මුළුමනින්ම ඩෝසර් කර වී වගාවට බිම් සකස්‌ කර තිබිණි. මෙම දාගැබද ඊට මඳක්‌ දුරින් පිහිටි එයට වඩා විශාල ප්‍රමාණයේ දාගැබකි. සැකකරුවන් 07 දෙනා සමඟ යතුරු පැදියක්‌ හා ඩෝසර් යන්ත්‍රයක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ.

    අම්පාර පොලිස්‌ විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක්‌ මත අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතාගේ උපදෙස්‌ මත අක්‌කරපත්තුව සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් තිරුක්‌කෝවිල් පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. චමින්ද තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් හා අම්පාර පුරාවිද්‍යා පොලිසියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

    https://www.divaina.com/2012/11/26/news11.html
     
    ඉතින් එක තමයි කියන්නේ...ඔය කාලේ ජෙප්පෝ කොහෙද හිටියේ ??? ඔයා කොහෙද හිටියේ ???

    මහින්දව පරද්දල යහපාලානේ ගෙනාවනේ....ඕවට වචනයක් කතාකලාද ජෙප්පෝ ?
     
    • Haha
    Reactions: Silly point

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඉතින් එක තමයි කියන්නේ...ඔය කාලේ ජෙප්පෝ කොහෙද හිටියේ ??? ඔයා කොහෙද හිටියේ ???

    මහින්දව පරද්දල යහපාලානේ ගෙනාවනේ....ඕවට වචනයක් කතාකලාද ජෙප්පෝ ?
    ඒ කාලෙ විපක්ෂ නායක අනුරකුමාර දිසානායක
    විපක්ෂෙ බහුතර ආසන තිබ්බෙ ජෙප්පොන්ට
    බලපන් එච්චර බලයක් තිබිලා මුන් එකෙක් කටක් ඇරියෙ නැහැ නෙ මෙව්වාට විරුද්ධව අම්මපා .
     
    මේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිදායක කව්ද ?.......

    @bestdivx ඔයාගේ නහරේ ඇල්ලුන නේ :love2:

    109404909_2705937746329090_5742883658578068170_o.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Silly point

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ''..මහ බැංකු හොරකම කරන්න උපදෙස් දුන්නෙ රනිල්ය කියලා අර්ජුන් මහේන්ද්‍රන් දිගින් දිගටම කිව්වා.. ඒක අහලා සෘජු චෝදනාවට රනිල් ඇල්ලුවා නම් අර්ජුන් මහේන්ද්‍රන් බේරෙනවා.. අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන් ඕනැ නිසා කෝප් කමිටු වාර්ථාවෙන් රනිල්ගෙ නම හැලුවා.. පස්සෙ රනිල් අල්ලන්න බලා ගෙන.. මට රනිල් බේරුවා කියලා මඩ ගහන බුකියෙ රාජපක්ෂ මඩ කල්ලිය වගේ නෙවෙයි මම සෑහෙන්න උගත් බුද්ධිමත් අත්දැකීම් බහුල කෙනෙක්.. මෙච්චර ඇඩ්වාන්ස් මෙව්වා බුකියෙ රාජපක්ෂ මඩ කල්ලියට තේරුම් ගන්න බැහැ..'' - සුනිල් හඳුන්නෙත්ති

    උඹ මොකටද ඉතින් වටිනා මනාපේ දෙන්නේ

    Hadunneththiya balapanko
    ammage dial ekak mu
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිදායක කව්ද ?.......

    @bestdivx ඔයාගේ නහරේ ඇල්ලුන නේ :love2:

    109404909_2705937746329090_5742883658578068170_o.jpg
    බලපන් උඹලාට එතනත් හඳුන්නෙත්තිවමයි පෙන්නෙ ?
    ඇයි බන් ඒම
    අර ලාල්කාන්තයාව අල්ල ගනින්කො
    ඔකා තම මට ජෙප්පන්ගෙන් පෙන්නම බැරි එකා
    උද්ඝොෂන කරවන්නෙ වර්ජන කරවන්නෙ පොරනෙ එකයි වෙන මුකුත් නිසා නෙමෙ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බලපන් උඹලාට එතනත් හඳුන්නෙත්තිවමයි පෙන්නෙ ?
    ඇයි බන් ඒම
    අර ලාල්කාන්තයාව අල්ල ගනින්කො
    ඔකා තම මට ජෙප්පන්ගෙන් පෙන්නම බැරි එකා
    උද්ඝොෂන කරවන්නෙ වර්ජන කරවන්නෙ පොරනෙ එකයි වෙන මුකුත් නිසා නෙමෙ

    uba ara videos balauwada u ranilawa shape karapu hati?
    lalkanthaya nemei ne kamituwe sabhapathi. balan giyama e kamituwe parliment giya hema jeppama innawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    uba ara videos balauwada u ranilawa shape karapu hati?
    lalkanthaya nemei ne kamituwe sabhapathi. balan giyama e kamituwe parliment giya hema jeppama innawa
    කිසි වැරැද්දක් නැහැ පොර කියන කතාවෙ
    අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්
    එයාගෙ බැණාගෙ පර්පෙචුවල් ට්‍රෙෂරීස්
    රනිල් වැරදි වෙන්නෙ සිංගප්පූර් ජාතිකයෙක් ගෙනත් අධිපති කරපු තැන.
    අන්න ඒකට වෙනම පරික්ෂණයක්.

    එත් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙ වැරදි රනිල් දාගත්තොත් රනිල් බෙරෙවි එයාගෙ බලතල හරහා වරප්‍රසාද හරහා උපදෙස් දුන්නෙ රන්ල් නිසා අර්ජුන් මහෙන්ද්‍රන් බෙරෙනවා නිකන්ම
    එහෙම උනහම පරික්ෂනෙ යට යනවා

    බැට් මෑන් ඩාර්ක් නයිට් ෆිල්ම් එකෙ අන්තිම සීන් එකෙදි හාර්වි ඩෙන්ට් ගෙ මිනිමැරුම් වැරදි බැට්මැන් දාගන්නවා.
    හෙතුව හාර්වි දිස්ත්‍රික් ඇටර්නි නිසා දිස්ත්‍රික් ඇටර්නි මිනිමැරුවා කියලා මිනිස්සු දැනගත්තොත් හාර්වි ඩෙන්ට් හිරෙ දාපු සෙරම හිරකාරයො නිදහස් කරන්න වෙනවා

    බැට්මැන්ට නඩු දාන්න බැහැ නීතියෙන් පිට නිසා
    හාර්වි ඩෙන්ටුත් බෙරෙනවා බැට්මැනුත් බෙරෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලපන් උඹලාට එතනත් හඳුන්නෙත්තිවමයි පෙන්නෙ ?
    ඇයි බන් ඒම
    අර ලාල්කාන්තයාව අල්ල ගනින්කො
    ඔකා තම මට ජෙප්පන්ගෙන් පෙන්නම බැරි එකා
    උද්ඝොෂන කරවන්නෙ වර්ජන කරවන්නෙ පොරනෙ එකයි වෙන මුකුත් නිසා නෙමෙ

    ඕය ප්‍රකාශේ ලාල් කාන්ත කලානම් ලාල් කාන්ත ට තමයි ගහන්නේ...උඹ කියන එක හරියට හරි.....

    ජෙප්පෝ එපා කෙරෙව්වේ ලාල් කාන්ත...ඕකා උද්ගෝෂණ ගැන මූන ඉස්සරහ කියපු කතා තාම මතකයි

    කිසි වැරැද්දක් නැහැ පොර කියන කතාවෙ
    අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්
    එයාගෙ බැණාගෙ පර්පෙචුවල් ට්‍රෙෂරීස්
    රනිල් වැරදි වෙන්නෙ සිංගප්පූර් ජාතිකයෙක් ගෙනත් අධිපති කරපු තැන.
    අන්න ඒකට වෙනම පරික්ෂණයක්.

    එත් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙ වැරදි රනිල් දාගත්තොත් රනිල් බෙරෙවි එයාගෙ බලතල හරහා වරප්‍රසාද හරහා උපදෙස් දුන්නෙ රන්ල් නිසා අර්ජුන් මහෙන්ද්‍රන් බෙරෙනවා නිකන්ම
    එහෙම උනහම පරික්ෂනෙ යට යනවා

    බැට් මෑන් ඩාර්ක් නයිට් ෆිල්ම් එකෙ අන්තිම සීන් එකෙදි හාර්වි ඩෙන්ට් ගෙ මිනිමැරුම් වැරදි බැට්මැන් දාගන්නවා.
    හෙතුව හාර්වි දිස්ත්‍රික් ඇටර්නි නිසා දිස්ත්‍රික් ඇටර්නි මිනිමැරුවා කියලා මිනිස්සු දැනගත්තොත් හාර්වි ඩෙන්ට් හිරෙ දාපු සෙරම හිරකාරයො නිදහස් කරන්න වෙනවා

    බැට්මැන්ට නඩු දාන්න බැහැ නීතියෙන් පිට නිසා
    හාර්වි ඩෙන්ටුත් බෙරෙනවා බැට්මැනුත් බෙරෙනවා

    හුකෑස් බන්...ලැජ්ජයි උඹල ගැන .....හඳුනෙත්ති කියන එකවත් අහපන් හරියට

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉතින් එක තමයි කියන්නේ...ඔය කාලේ ජෙප්පෝ කොහෙද හිටියේ ??? ඔයා කොහෙද හිටියේ ???

    මහින්දව පරද්දල යහපාලානේ ගෙනාවනේ....ඕවට වචනයක් කතාකලාද ජෙප්පෝ ?

    ඔය 2012 දී බන් බුරියානි කාල විනාස කරපුවා
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කිසි වැරැද්දක් නැහැ පොර කියන කතාවෙ
    අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්
    එයාගෙ බැණාගෙ පර්පෙචුවල් ට්‍රෙෂරීස්
    රනිල් වැරදි වෙන්නෙ සිංගප්පූර් ජාතිකයෙක් ගෙනත් අධිපති කරපු තැන.
    අන්න ඒකට වෙනම පරික්ෂණයක්.

    එත් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙ වැරදි රනිල් දාගත්තොත් රනිල් බෙරෙවි එයාගෙ බලතල හරහා වරප්‍රසාද හරහා උපදෙස් දුන්නෙ රන්ල් නිසා අර්ජුන් මහෙන්ද්‍රන් බෙරෙනවා නිකන්ම
    එහෙම උනහම පරික්ෂනෙ යට යනවා

    බැට් මෑන් ඩාර්ක් නයිට් ෆිල්ම් එකෙ අන්තිම සීන් එකෙදි හාර්වි ඩෙන්ට් ගෙ මිනිමැරුම් වැරදි බැට්මැන් දාගන්නවා.
    හෙතුව හාර්වි දිස්ත්‍රික් ඇටර්නි නිසා දිස්ත්‍රික් ඇටර්නි මිනිමැරුවා කියලා මිනිස්සු දැනගත්තොත් හාර්වි ඩෙන්ට් හිරෙ දාපු සෙරම හිරකාරයො නිදහස් කරන්න වෙනවා

    බැට්මැන්ට නඩු දාන්න බැහැ නීතියෙන් පිට නිසා
    හාර්වි ඩෙන්ටුත් බෙරෙනවා බැට්මැනුත් බෙරෙනවා

    😅
    mara athal ban ubalath denne
    anthimedi Mehndran Batman una Ranil Harvey Dent una :LOL::LOL:
     
    • Haha
    Reactions: nicjosh83