අපි නම් සැමදා මහින්ද සමගය .........
අපි නම් සැමදා මහින්ද සමගය ........අපි ගාව මඩ නැත..... කරපු වැඩ ඇත.... ඔය එක එකා වෙස් මුහුණු බෙදන් අවට අපි නැහැ රැවටෙන්නේ .....
මෛත්‍රෙ රටට කල වැඩක් නැත........... නමුත් චන්ද්‍රිකාට කඩේ හොදට යන බව නම් පෙනේ......... මෛත්‍රී හා චන්ද්‍රිකා 2005 ත් help කලේ රනිල්ටය......... අදත් කරන්නේ එකය...... සෑම ශත වර්ෂයකම එක්තරා අවස්ථාවක් එනවා අපේ රට පාවාදීම සඳහා හෝ ආක්‍රමණය කිරීම සඳහා හෝ යම් බලවේග ක්‍රියාත්මක වන. 1505, 1715, 1815 හා 1915 එවැනි අවස්ථාවන් ලෙස හඳුනා ගත හැකියි. දැන් එළඹී ඇත්තේ 2015 යි. ඒ සෑම අවස්ථාවකම අපේ රට අරාජික කරවන, දේශීයත්වය, වටිනාකම් හා හර පද්ධතීන් යටපත් කරවන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වූ අයුරු දැක ගත හැකියි. අද අපි මුහුණ දී තිබෙන දේශපාලන යථාර්ථය කියන්නේ, ඒ විදිහට ශතවර්ෂයකට වතාවක් අපේ රට අගාධයට ඇද දැමීම සඳහා එන ඒ වැඩපිළිවෙළේ මේ ශතවර්ෂයේ උද්ගමනය කියලා අපට හිතන්න වෙනවා.
කොන්ද පන නැති රනිල් 1000ක් , මෛත්‍රෙ 1000ක් ආවත් , තනි මහින්දට කිසිදු හෝ සටනක් නැත,,,
මඩ අවශ්‍ය නැත..... වැඩ පමණක් අවශ්‍යවේ ..........

Last edited: