අපි නම් සැමදා මහින්ද සමගය .........

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    විදායක ජනපති ක්‍රමය තව දුරටත් තිබිය යුතුයි යනු මගෙ අදහසයි... පාර්ලිමේන්තු ක්‍රමය සාර්තකව කරගෙන යන, ස්තාවර තෙවනි ලොව රටක් තිබේනම් පෙන්වන්න.... අපි වගේ රටවල් වල පාර්ලිමෙන්තුවල ඉන්න මන්ත්‍රීලගෙ ප්‍රතිපත්ති ඩොලර් වලට වෙනස් කරන්න පුලුවන්. බටහිරට යන්තම් වත් වාසිදායක නොවන රජයන් අස්තාවර කරන්න බටහිර රටවල් ක්‍රියා කල ආකාරය ඉතිහාසයේ ඕනෙ තරම් තියෙනව. (උදා- Patrice Lumumba . මොහු කව්ද? මොකද උනේ? ඇයි එහෙම උනේ ? හොයල බලන්න. http://en.wikipedia.org/wiki/Patrice_Lumumba ) ඔය එක උදාහරනයක් විතරයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,517
    113
    Dan etakota Mahinda Janadipathi Wenda Kalin Monada Kale????

    මැරුවත් මරාට දෙන්නේ නෑ ඡන්දේ
     

    idiamin

    Banned
    Nov 24, 2014
    39
    2
    0
    රට හරක් සේරම ඉතින් සාටකේ අස්සේ ය එල්ලීගෙන දුන්නත් මරාගේ මාර පරාජය තොපේ බාප්පාට වත් නවත්තන්න බැරිය

    :lol:
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    කොන්ද පන නැති රනිල් 1000ක් , මෛත්‍රෙ 1000ක් ආවත් , තනි මහින්දට කිසිදු හෝ සටනක් නැත.............
     

    idiamin

    Banned
    Nov 24, 2014
    39
    2
    0
    කොන්ද පන නැති රනිල් 1000ක් , මෛත්‍රෙ 1000ක් ආවත් , තනි මහින්දට කිසිදු හෝ සටනක් නැත.............

    රට හරක් සේරම ඉතින් සාටකේ අස්සේ ය එල්ලීගෙන දුන්නත් මරාගේ මාර පරාජය තොපේ බාප්පාට වත් නවත්තන්න බැරිය
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,517
    113
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්දට ඡන්දේ දෙන්නේ නෑ
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    10402490_319203058281953_1555823361662464893_n.jpg