අපි නම් සැමදා මහින්ද සමගය .........

lasa1106

Member
Apr 26, 2012
626
197
0
අපි නම් සැමදා මහින්ද සමගය .........

අපි නම් සැමදා මහින්ද සමගය ........අපි ගාව මඩ නැත..... කරපු වැඩ ඇත.... ඔය එක එකා වෙස් මුහුණු බෙදන් අවට අපි නැහැ රැවටෙන්නේ .....

මෛත්‍රෙ රටට කල වැඩක් නැත........... නමුත් චන්ද්‍රිකාට කඩේ හොදට යන බව නම් පෙනේ......... මෛත්‍රී හා චන්ද්‍රිකා 2005 ත් help කලේ රනිල්ටය......... අදත් කරන්නේ එකය...... සෑම ශත වර්ෂයකම එක්තරා අවස්ථාවක් එනවා අපේ රට පාවාදීම සඳහා හෝ ආක‍්‍රමණය කිරීම සඳහා හෝ යම් බලවේග ක‍්‍රියාත්මක වන. 1505, 1715, 1815 හා 1915 එවැනි අවස්ථාවන් ලෙස හඳුනා ගත හැකියි. දැන් එළඹී ඇත්තේ 2015 යි. ඒ සෑම අවස්ථාවකම අපේ රට අරාජික කරවන, දේශීයත්වය, වටිනාකම් හා හර පද්ධතීන් යටපත් කරවන වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වූ අයුරු දැක ගත හැකියි. අද අපි මුහුණ දී තිබෙන දේශපාලන යථාර්ථය කියන්නේ, ඒ විදිහට ශතවර්ෂයකට වතාවක් අපේ රට අගාධයට ඇද දැමීම සඳහා එන ඒ වැඩපිළිවෙළේ මේ ශතවර්ෂයේ උද්ගමනය කියලා අපට හිතන්න වෙනවා.

කොන්ද පන නැති රනිල් 1000ක් , මෛත්‍රෙ 1000ක් ආවත් , තනි මහින්දට කිසිදු හෝ සටනක් නැත,,,

10422133_1508750029376157_8384500498146306163_n.jpg

10340136_10152942845996654_390523190728471623_n.jpg

10268448_10152942837966654_4208254325699838625_n.jpg

10245513_10152942835061654_1639548625769620373_n.jpg

10686914_10152784455726654_4292513374008255343_n.jpg

1463543_10152101647261654_1715787655_n.jpg

මඩ අවශ්‍ය නැත..... වැඩ පමණක් අවශ්‍යවේ ..........
 
Last edited:

lasa1106

Member
Apr 26, 2012
626
197
0
මුළු ශ්‍රී ලංකාවම එක්සේසත් කල හැක්කේ මහින්දගේ සෙවන තුලය........... එක එකා මොනවා කීවත් එක තමස් සත්‍ය............

10731159_368295900004574_956522977114490802_n.jpg

1977302_10152936882181654_7936664557796493736_n.jpg

154548_10152887759901654_5819318176237190588_n.jpg

1467302_10152092188591654_704678564_n.jpg

1390690_10152025566601654_647002763_n.jpg

1044198_10151761722356654_1138666901_n.jpg

8596_10151601996501654_1472028769_n.png
 
Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මොනවා කරන්නද පවු බන් උබ ගැන දුකයි උබ වගේ ගොඩක් අය ලංකාවේ ඉන්නවා
    මේකට කියන්නේ අන්දානුකරණයෙන් යුතුව වන්දනා කිරීම පැසිස්ට්වාදයේ ලක්ෂණයක්
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0

    හා හා............. රනිල් ඇවිල්ලා ඔවා කරන්නේ නැහැ කියල කියන්නේ කොහොමද? 78-79 JVP මිනිස්සු මරණ එක නැවැත්තුවේ සිරිමාවෝ ප්‍රමුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...... 88-89, UNP මිනිස්සු මරණ එක නැවැත්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය....... UNP පෝෂණය කල LTTE , සාම ගිවිසුම ගහලා රට දෙකඩ වෙන එක එක නැවැත්තුවේ මහින්ද රාජපක්ෂ ප්‍රමුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය....

    නින්ධිත අතීතයක් ඇති එම පක්ෂ නැවත බලයට ගෙන ඒමේ අරමුණ කුමක්ද? සිතීමට කාලය එලබ ඇත..........
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපි නම් සැමදා මහින්ද සමගය ........අපි ගාව මඩ නැත..... කරපු වැඩ ඇත.... ඔය එක එකා වෙස් මුහුණු බෙදන් අවට අපි නැහැ රැවටෙන්නේ .....

    මෛත්‍රෙ රටට කල වැඩක් නැත........... නමුත් චන්ද්‍රිකාට කඩේ හොදට යන බව නම් පෙනේ......... මෛත්‍රී හා චන්ද්‍රිකා 2005 ත් help කලේ රනිල්ටය......... අදත් කරන්නේ එකය...... සෑම ශත වර්ෂයකම එක්තරා අවස්ථාවක් එනවා අපේ රට පාවාදීම සඳහා හෝ ආක‍්‍රමණය කිරීම සඳහා හෝ යම් බලවේග ක‍්‍රියාත්මක වන. 1505, 1715, 1815 හා 1915 එවැනි අවස්ථාවන් ලෙස හඳුනා ගත හැකියි. දැන් එළඹී ඇත්තේ 2015 යි. ඒ සෑම අවස්ථාවකම අපේ රට අරාජික කරවන, දේශීයත්වය, වටිනාකම් හා හර පද්ධතීන් යටපත් කරවන වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වූ අයුරු දැක ගත හැකියි. අද අපි මුහුණ දී තිබෙන දේශපාලන යථාර්ථය කියන්නේ, ඒ විදිහට ශතවර්ෂයකට වතාවක් අපේ රට අගාධයට ඇද දැමීම සඳහා එන ඒ වැඩපිළිවෙළේ මේ ශතවර්ෂයේ උද්ගමනය කියලා අපට හිතන්න වෙනවා.

    කොන්ද පන නැති රනිල් 1000ක් , මෛත්‍රෙ 1000ක් ආවත් , තනි මහින්දට කිසිදු හෝ සටනක් නැත,,,

    10422133_1508750029376157_8384500498146306163_n.jpg

    10340136_10152942845996654_390523190728471623_n.jpg

    10268448_10152942837966654_4208254325699838625_n.jpg

    10245513_10152942835061654_1639548625769620373_n.jpg

    10686914_10152784455726654_4292513374008255343_n.jpg

    1463543_10152101647261654_1715787655_n.jpg

    මඩ අවශ්‍ය නැත..... වැඩ පමණක් අවශ්‍යවේ ..........

    මොකක්ද ඔබතුමා ලග නැහැ කිව්වේ?

    ඔබ හරි එයා ෆයිල් තියාගෙන නිකන් බල බල ඉන්නවා​
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    හා හා............. රනිල් ඇවිල්ලා ඔවා කරන්නේ නැහැ කියල කියන්නේ කොහොමද? 78-79 JVP මිනිස්සු මරණ එක නැවැත්තුවේ සිරිමාවෝ ප්‍රමුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...... 88-89, UNP මිනිස්සු මරණ එක නැවැත්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය....... UNP පෝෂණය කල LTTE , සාම ගිවිසුම ගහලා රට දෙකඩ වෙන එක එක නැවැත්තුවේ මහින්ද රාජපක්ෂ ප්‍රමුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය....

    නින්ධිත අතීතයක් ඇති එම පක්ෂ නැවත බලයට ගෙන ඒමේ අරමුණ කුමක්ද? සිතීමට කාලය එලබ ඇත..........

    1.mourn the loss of a loved one who was killed by JVP. April 1989

    victim-of-jvp-hit-squad-apr-89.jpg

    2.
    _78944541_poster.jpg

    3.
    sri-lanka-a-lost-revolution.jpg

    4,
    jvp_2.JPG
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    අපේ රටේ මිනිස්සු හරිම ඉක්මනින් අතීතේ අමතක කරනවනේ. මොන උනත් මහින්දට තමයි චන්දෙ දෙන්න ඕනේ. මහින්දත් හොරා තමයි. ඒත් ඉතින් UNP එක ඊට හපන්. මතකනේ සාම ගිවිසුම කාලේ.

    මහින්ද හොර වැඩ කරලා තියෙනවා.ඒත් පොඩි හරි දියුණුවක් තියෙනවනේ. UNP එක ආවනං මේ මුකුත් නෑ.

    ඔය මෛත්‍රී, UNP එකට support අය කියන්න බලන්න UNP එක ආපු සැරේ, සාම ගිවිසුම කාලේ අපේ රටට උණු එක හොදක්??
    කොටින්ටනන් අවි ආයුධ හම්බ උනා තවත් යුද්ධ කරන්න.

    මහින්ද මොන දේ කරත් යුද්දේ නවත්තපු එකම ඇති ඒ මනුස්සය දිනවන්න.
     
    ඔබතුමා කාටද හොරා කිව්වේ? ලොකුම හොරා කාලගද?