නාකි වෙනකම් මේ අවතාරෙ තියා ගන්නද කියන්නෙ
පුක පද්දන වෙන අවතරයක් දාපන්....

නාකි වෙනකම් මේ අවතාරෙ තියා ගන්නද කියන්නෙ

අන්න බීලී සීය ඇවිත් පැස්බරා වැල පොයින්ට් එකට ගත්ත හැටි අහගමු අපිත් එහෙම අරගන්න.....
පජාතයි ඌයි!!!!!!!!

පුක පද්දන වෙන අවතරයක් දාපන්....![]()

ඒකත් නාකි වෙයි. ඒ කාලෙ වෙද්දි වැල් සංගමේ උන්ට නගින එකක් නම් නෑ නාකිනෙ
රිදෙයි ඈ![]()

api wayasata yawi..........
elakiriya aluth wewi.........
aluth kollo kurutto kello elakiriyata ewi.......
eth eda wagema adath ada wagema hetath JasonRulez naanawaa saththayi
![]()

මොනවා වෙනස් උනත්, නැතත්, මම නම් උබේ ත්රෙඩ් එකකට මේ ටැග් දෙක දානවාමයි.
ජේසොන් නම් ළිං, ළිං නම් ජේසොන්

මොනවා වෙනස් උනත්, නැතත්, මම නම් උබේ ත්රෙඩ් එකකට මේ ටැග් දෙක දානවාමයි.
ජේසොන් නම් ළිං, ළිං නම් ජේසොන්

දෙන්නම් ජම්බු...

ඔව් බන් එලකිරිය මට නම් ඉස්කෝලයක් වගෙයි.. පට්ටම යාළුවෝ ටිකක් සෙට් වුනා.. නොදන්න දේ දැනගත්තා, තව මොන තරම් දේවල් එලකිරියෙන් වුනාද..???? එලකිරිය සදා දිනේවා...

ඔව් බන් එලකිරිය මට නම් ඉස්කෝලයක් වගෙයි.. පට්ටම යාළුවෝ ටිකක් සෙට් වුනා.. නොදන්න දේ දැනගත්තා, තව මොන තරම් දේවල් එලකිරියෙන් වුනාද..???? එලකිරිය සදා දිනේවා...

උන් දෙන්නටත් කලින් මමයි මේ ත්රෙඩ් එකටත් ටැග් දැම්මේ![]()
- 2050 විතර පොඩි ගැටව් දුවන් ඇවිත් අහයි අන්න ජේසන් අත්ත ආව අපි යමු ඒ කාලෙ ලිදේ වැටුන කතන්දරයක් අහන්නෙ
- අන්න කොලවරි/බිලී/කොටා/කසුන් සීය ආව අපි යං වැල කතාවක් අහන්න
- අන්න දත් ආතා ආව අපි යං මැරෙන්න කලිං ඒ කාලෙ දත් ගලවන්න ආව ආච්චලට කියපු සිංදුවක් අහන්න කතාවක් අහන්න
- අන්න රංත්තරං ආත ආව අපි යං ඒ කාලෙ නැන්දම්මගෙ ගේම් ඉල්ලපුව a අහන්න
![]()