අපි නාකි වුනාම එළකිරි එක!

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0

බ්ලු ඉන් රියො මූඩ්:

තව අවුරුදු 34 කින් සීසන් 600ක් යන්න අවුරුද්දට සීසන් තිහක් විතර යන්න ඕනෙ.. එතකොට දවස් 12කට සැරයක් සිසන් එකක් ඉවරවෙන්න ඕනෙ...:rofl:

අදත් ලිදේ :rofl::rofl::shocked::shocked:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    එළකිරි එක තව කොච්චර කාලයක් තියේවිද බන්? මට සැබෑ ජීවිතේදී හම්බ වෙච්ච යාළුවන්ට වඩා හිතට fit වුනු යාළුවො හම්බ වුනු තැනක් එළකිරි එක. අනික හැම විදියෙම කට්ටිය ඉන්න තැනක්. අපි තව කොච්චර කාලයක් මේකේ ඉඳීද? අපි නාකි වෙලත් මේකේ thread දාන්න fun ගන්න සෙට් වෙයිද? :D

    එළකිරි එක තව කොච්චර කාලයක් පවතියි කියලා හිතනවද උඹලා?

    elakiri addict wenawa ban. Api digatama idiwi,

    Meke inne wadipura "kollo", e nisa naki (60 pannahama) wunama meken ayin wenna hithewida danne naha.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි ඒ වෙද්දි මේකෙ ත්‍රෙඩ් දදා දැන් කාලෙ පොඩි උන් අහන සින්දු වලට බනියි නේ බං :sorry: :sorry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි එක තව කොච්චර කාලයක් තියේවිද බන්? මට සැබෑ ජීවිතේදී හම්බ වෙච්ච යාළුවන්ට වඩා හිතට fit වුනු යාළුවො හම්බ වුනු තැනක් එළකිරි එක. අනික හැම විදියෙම කට්ටිය ඉන්න තැනක්. අපි තව කොච්චර කාලයක් මේකේ ඉඳීද? අපි නාකි වෙලත් මේකේ thread දාන්න fun ගන්න සෙට් වෙයිද? :D

    එළකිරි එක තව කොච්චර කාලයක් පවතියි කියලා හිතනවද උඹලා?

    ආයේ නාකි වෙන්න කියල දෙයක් නෑනේ..උඹ දැනටමත් නාකියා නේද ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මැරීඩ් ක්ලබ් එකේ සෙට් එක එකට ඉන්නව කියන්නේ ඒ සෙට් එක සෑහෙන වයසක් ගියත් ඒ ‍ෆිට් එක තියෙයි අනික් ඒව නම් දන්නේ නෑ..:yes::yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි ඒ වෙද්දි මේකෙ ත්‍රෙඩ් දදා දැන් කාලෙ පොඩි උන් අහන සින්දු වලට බනියි නේ බං :sorry: :sorry:

    ඒකාලෙට එන ටිවි ශොස් එක්ක බලද්දි ගෙම් ඔෆ් ත්‍රොන්ස් ගූ ගොඩක් කියල හිතෙයි නෙහ් බන්...:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකාලෙට එන ටිවි ශොස් එක්ක බලද්දි ගෙම් ඔෆ් ත්‍රොන්ස් ගූ ගොඩක් කියල හිතෙයි නෙහ් බන්...:)

    කට තිබ්බ පලියට මූසල කතා කියන්න එපා යකෝ :angry: :angry:
    තූඃ :angry: :angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තව අමුතුවෙන් නාකි වෙන්න දෙයක් නැ නොවැ කුක්කෝ :P

    යහපාලෙන්ට බනින බැනිල්ලට එලකිරියට තව වැඩි කලක් නැහැ :baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බුක්මාර්ක් කරගත්ත.
    තව අවුරුදු 5කින් වගේ බම්ප් කරන්නම්කො:sorry::sorry:

    ඔව් ඔව්.. නාකි වෙනකන් බම්ප් කරන්න වටින ත්‍රෙඩ් එකක්...:rofl:
    සිරාවටම, මේකෙ පිස්සු විකාර කරපු උනුත් පොඩි උන්ට බනීද දන්නේ අපෝ තොපි වගේ උන් අපේ කාලෙ හිටියෙ නෑ කිය කිය...:P

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තව අවුරුදු 10ක් 15ක් වගේ තියෙයි , ඉස්සරහ සිවිල් යුද්ධ ටික එහෙම ඇවිල්ල මිනිස්සු රොත්ත පිටින් සමූල ඝාතනය වෙලා කට්ටියක් හැඳි ගෑවිලා නියුක් එකකුත් වැටුනට පස්සේ මොන කිරියද බං !