බ්ලු ඉන් රියො මූඩ්:
තව අවුරුදු 34 කින් සීසන් 600ක් යන්න අවුරුද්දට සීසන් තිහක් විතර යන්න ඕනෙ.. එතකොට දවස් 12කට සැරයක් සිසන් එකක් ඉවරවෙන්න ඕනෙ...![]()

එළකිරි එක තව කොච්චර කාලයක් තියේවිද බන්? මට සැබෑ ජීවිතේදී හම්බ වෙච්ච යාළුවන්ට වඩා හිතට fit වුනු යාළුවො හම්බ වුනු තැනක් එළකිරි එක. අනික හැම විදියෙම කට්ටිය ඉන්න තැනක්. අපි තව කොච්චර කාලයක් මේකේ ඉඳීද? අපි නාකි වෙලත් මේකේ thread දාන්න fun ගන්න සෙට් වෙයිද?
එළකිරි එක තව කොච්චර කාලයක් පවතියි කියලා හිතනවද උඹලා?
elakiri addict wenawa ban. Api digatama idiwi,
Meke inne wadipura "kollo", e nisa naki (60 pannahama) wunama meken ayin wenna hithewida danne naha.

danatamath 60 panala neda ha ha ha 
api wayasata yawi..........
elakiriya aluth wewi.........
aluth kollo kurutto kello elakiriyata ewi.......
![]()

එළකිරි එක තව කොච්චර කාලයක් තියේවිද බන්? මට සැබෑ ජීවිතේදී හම්බ වෙච්ච යාළුවන්ට වඩා හිතට fit වුනු යාළුවො හම්බ වුනු තැනක් එළකිරි එක. අනික හැම විදියෙම කට්ටිය ඉන්න තැනක්. අපි තව කොච්චර කාලයක් මේකේ ඉඳීද? අපි නාකි වෙලත් මේකේ thread දාන්න fun ගන්න සෙට් වෙයිද?
එළකිරි එක තව කොච්චර කාලයක් පවතියි කියලා හිතනවද උඹලා?

අපි ඒ වෙද්දි මේකෙ ත්රෙඩ් දදා දැන් කාලෙ පොඩි උන් අහන සින්දු වලට බනියි නේ බං![]()
![]()

ඒකාලෙට එන ටිවි ශොස් එක්ක බලද්දි ගෙම් ඔෆ් ත්රොන්ස් ගූ ගොඩක් කියල හිතෙයි නෙහ් බන්...![]()

බුක්මාර්ක් කරගත්ත.
තව අවුරුදු 5කින් වගේ බම්ප් කරන්නම්කො![]()

කට තිබ්බ පලියට මූසල කතා කියන්න එපා යකෝ![]()
තූඃ![]()
![]()