මොකෙක් නමුත් ඔය සත්තුන්ව ආරක්ෂා කරගන්නවා නම් හොදයි මචන්. නැත්තන් ඉතින් තව ටික කාලයක් යනකොට ෆොටෝ එකකින් වත් දැකගන්න ලැබෙන එකක් නෑ. ආරක්ෂා කරනවා කියන්නෙත් කූඩුවක දාල නෙමයි. උන්ගේ ස්වභාවික පරිසරයේම.....![]()
![]()
![]()



කොල දිවියා, බලල් ගොව්ව කියලත් කියනව මචංලා.. කැලෑබද ප්රදේශ වල ඉන්නවා, කුකුල්ලු, ගෙවල් වල හදන පූසො එහෙම දඩයම් කරනව රෑට . පූසට ටිකක් සමානයි
මේ කොල දිවිය නෙවෙයි බන්.. කොල දිවිය මීට වඩා ටිකක් ලොකුයි.. අපේ ගෙදර හිටපු පූසො තුන් දෙනෙක්වම කෑවෙ කොල දිවිය..
මේ photo වල ඉන්නෙ හදුන් දිවිය වගේ බන්..

