අපි නොදන්නා අපේ පූසෙක්....

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මොකෙක් නමුත් ඔය සත්තුන්ව ආරක්ෂා කරගන්නවා නම් හොදයි මචන්. නැත්තන් ඉතින් තව ටික කාලයක් යනකොට ෆොටෝ එකකින් වත් දැකගන්න ලැබෙන එකක් නෑ. ආරක්ෂා කරනවා කියන්නෙත් කූඩුවක දාල නෙමයි. උන්ගේ ස්වභාවික පරිසරයේම..... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: .::J@S::.

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කොල දිවියා, බලල් ගොව්ව කියලත් කියනව මචංලා.. කැලෑබද ප්රදේශ වල ඉන්නවා, කුකුල්ලු, ගෙවල් වල හදන පූසො එහෙම දඩයම් කරනව රෑට . පූසට ටිකක් සමානයි
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මන් හිතන්නේ ඕකාට කියන්නේ හඳුන් දිවියා කියලා. ඌ කොහොමත් දුර්ලබ සතෙක්ලු
     
    • Like
    Reactions: .::J@S::.

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    මොකෙක් නමුත් ඔය සත්තුන්ව ආරක්ෂා කරගන්නවා නම් හොදයි මචන්. නැත්තන් ඉතින් තව ටික කාලයක් යනකොට ෆොටෝ එකකින් වත් දැකගන්න ලැබෙන එකක් නෑ. ආරක්ෂා කරනවා කියන්නෙත් කූඩුවක දාල නෙමයි. උන්ගේ ස්වභාවික පරිසරයේම..... :yes: :yes: :yes:

    :yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොල දිවියා, බලල් ගොව්ව කියලත් කියනව මචංලා.. කැලෑබද ප්රදේශ වල ඉන්නවා, කුකුල්ලු, ගෙවල් වල හදන පූසො එහෙම දඩයම් කරනව රෑට . පූසට ටිකක් සමානයි

    මේ කොල දිවිය නෙවෙයි බන්.. කොල දිවිය මීට වඩා ටිකක් ලොකුයි.. අපේ ගෙදර හිටපු පූසො තුන් දෙනෙක්වම කෑවෙ කොල දිවිය..

    මේ photo වල ඉන්නෙ හදුන් දිවිය වගේ බන්..
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ කොල දිවිය නෙවෙයි බන්.. කොල දිවිය මීට වඩා ටිකක් ලොකුයි.. අපේ ගෙදර හිටපු පූසො තුන් දෙනෙක්වම කෑවෙ කොල දිවිය..

    මේ photo වල ඉන්නෙ හදුන් දිවිය වගේ බන්..

    හදුන් නෙමේ මචං, අදුන් දිවියා.. එතකොට අදුන් දිවියා කොල දිවියට වඩා පොඩිද???:confused:

    ( දෙන්නම දැකල තියෙනව, අපෙ පැත්තෙ ඕන තරං ඉන්නව බං) :P
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    වල් බාවා කියන්නේ මුන් නේද ? අපේ පැත්තේ ඉන්නවා