අපි නොදන්න උතුරු කොරියාව !

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ලිබියාවේ ගඩාෆි
    තමන් පටන් අරගෙන තිබුණු න්‍යෂ්ථික ව්‍යාපෘති නවත්තලා
    ඇමරිකාවත් එක්ක සාකච්ඡා කළත් වැඩේ හරි ගියේ නෑ... අන්තිමේදී
    ඇමරිකානු බුද්ධි අංශයේ (CIA) වැඩ වලින් ගඩාෆි මැරුම් කෑවා."
    ලිබියාව වෙනම පරිසරේක තියෙන රටක්නෙ සියුස් උන් ඉන්නෙ වෙනම කලාපෙක, උන්ට තෙල් තියෙනව, තව තව වෙන වෙන සිද්දි යටින් ඇති ෂේප් එකේ හිටියත් බේරෙන්න බැරි.

    මම දකුණු කොරියාව උදාහරණෙට ගත්තේ ඒකයි එක ළඟ රටවල් දෙක, ඉතිහාසේ ඉඳන් එකට හිටපු එකම ජාතියේ මිනිස්සු, හැකියාවෙන් වෙනස් වෙන්නත් බෑ ඒ හින්ද, හැබැයි එක රටක් නිකන් ඉල්ලන් කනව ගේම ඉල්ලන්න ගිහින්, අනික් රට ෂේප් එකේ ඉඳල දියුණු වෙලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම කියන්නේ කඩේ ගියා කියල දියුණු වෙනව කියල නෙවේ වෝකරයෝ, දියුණු වෙන එක උන්ගේ අතේ තියෙන්නෙ. ඒත් න්‍යෂ්ටික අවි හදාගෙන ඔච්චර තඩි හමුදාවක් තියාගෙන සම්බාධක තොගේකට මූන දීගෙන කොයි වෙලේ යුද්දයක් පටන්ගනිද කියල බයේ ගැහි ගැහි ඉන්න ඕනේ නෑ නෙ උන්ට.

    නිකන් නැති කරදර ඇඟට දාගෙන කියල මට නං හිතෙන්නේ.

    කඩේ ගියා කියල එහෙම න්‍යශ්ඨික අවි හදාගෙන ඕනෙ දෙයක් කරගන්න කියල ඇමරිකාව බලං ඉන්නවනං ජපානෙයි දකුණු කොරියාවටයි න්‍යශ්ඨික අවි හදන්න සාධාරණ හේතුවකුත් තියෙන එකේ හදන්න බැරියෑ උන් එහෙම කඩේ ගියා කියල බුරුලක් දෙන්නැතුව ඇති බං :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කඩේ ගියා කියල එහෙම න්‍යශ්ඨික අවි හදාගෙන ඕනෙ දෙයක් කරගන්න කියල ඇමරිකාව බලං ඉන්නවනං ජපානෙයි දකුණු කොරියාවටයි න්‍යශ්ඨික අවි හදන්න සාධාරණ හේතුවකුත් තියෙන එකේ හදන්න බැරියෑ උන් එහෙම කඩේ ගියා කියල බුරුලක් දෙන්නැතුව ඇති බං :sorry:
    ඉතින් ඒක තමා බන් උන්ට න්‍යෂ්ටික අවි හදන්න හේතුවක් නෑ නෙ කාත්එක්කවත් තරහ නොවී හිටියනං. උන් නිකන් අසාවට න්‍යෂ්ටික අවි හදනව නං ඉතින් කොහොම හිටියත් අරුන් බාල්දි දානව තමා.

    කොහොමත් මම නං කියන්නේ උතුරු කොරියාවට කෙලවෙලා තාත්තාගෙන් පුතාට බලේ යන ක්‍රමේ නැතිවෙලා ඇමරිකාවට කඩේ යන එකෙක් හරි කමක් නෑ චන්දෙන් පත් වෙනව නං එක ලෝකේ හැමෝටම ඇඟට ගුණයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් ඒක තමා බන් උන්ට න්‍යෂ්ටික අවි හදන්න හේතුවක් නෑ නෙ කාත්එක්කවත් තරහ නොවී හිටියනං. උන් නිකන් අසාවට න්‍යෂ්ටික අවි හදනව නං ඉතින් කොහොම හිටියත් අරුන් බාල්දි දානව තමා.

    කොහොමත් මම නං කියන්නේ උතුරු කොරියාවට කෙලවෙලා තාත්තාගෙන් පුතාට බලේ යන ක්‍රමේ නැතිවෙලා ඇමරිකාවට කඩේ යන එකෙක් හරි කමක් නෑ චන්දෙන් පත් වෙනව නං එක ලෝකේ හැමෝටම ඇඟට ගුණයි.

    මම නං කියන්නෙ ඔය න්‍යශ්ඨික අවි කෙහෙම්මල අතෑරල දාල ඔය සල්ලි වියදම් කල්ල හදන්න ඕනෙ බයෝ වෙපන් :yes: ගහපුවාම මිනිස්සු දහස් ගනං ලෙඩ වෙලා මැරිල යන එක ගහකට කොලකට සතෙකුට හානියක් නැති ජාතිය බලල ගහන්න පුලුවන් බයෝ වෙපන් හැදුව නං යුද්ද මීට වඩා සෑහෙන්න සුන්දර වෙනව :yes: න්‍යශ්ඨික අවි ගැහුවාම පැත්ත පලාතක්ම කාන්තාර වෙනව කැලෑටිකයි සත්තුයි පව් :( රටින් රටට මිනිස්සුන්ගෙ ජාන වෙනස්නෙ. ගානට වෙනස් වෙන ජාන බලල මරන්න පුලුවන් වෛරස් එකක් වගේ හැදුව නං ලෝකෙම ගොඩ :yes: අපිව තමා ටෙස්ට් කරන්න ගන්නෙ ඒත් මදෑ ලංකාවෙ පොලොවවත් ඉතුරු වෙයි :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං කියන්නෙ ඔය න්‍යශ්ඨික අවි කෙහෙම්මල අතෑරල දාල ඔය සල්ලි වියදම් කල්ල හදන්න ඕනෙ බයෝ වෙපන් :yes: ගහපුවාම මිනිස්සු දහස් ගනං ලෙඩ වෙලා මැරිල යන එක ගහකට කොලකට සතෙකුට හානියක් නැති ජාතිය බලල ගහන්න පුලුවන් බයෝ වෙපන් හැදුව නං යුද්ද මීට වඩා සෑහෙන්න සුන්දර වෙනව :yes: න්‍යශ්ඨික අවි ගැහුවාම පැත්ත පලාතක්ම කාන්තාර වෙනව කැලෑටිකයි සත්තුයි පව් :( රටින් රටට මිනිස්සුන්ගෙ ජාන වෙනස්නෙ. ගානට වෙනස් වෙන ජාන බලල මරන්න පුලුවන් වෛරස් එකක් වගේ හැදුව නං ලෝකෙම ගොඩ :yes: අපිව තමා ටෙස්ට් කරන්න ගන්නෙ ඒත් මදෑ ලංකාවෙ පොලොවවත් ඉතුරු වෙයි :sorry:
    බයෝ වෙපන් හදන්න ගියාම හදන උන්ටමයි කෙලවෙන්නේ බන් :( බලපන්කො හැම ෆිල්ම් එකේම ටීවී සිරිස් එකේම පෙන්නන්නේ මොකක්හරි හදන්න ගිහින් උන්ටම කෙළවෙන හැටි නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බයෝ වෙපන් හදන්න ගියාම හදන උන්ටමයි කෙලවෙන්නේ බන් :( බලපන්කො හැම ෆිල්ම් එකේම ටීවී සිරිස් එකේම පෙන්නන්නේ මොකක්හරි හදන්න ගිහින් උන්ටම කෙළවෙන හැටි නෙ.

    ඒ එහෙම වුන්නැත්තං ෆිල්ම් එක නිකං documentry එකක් වෙන නිසානෙ :D දැන් අැමරිකාව රුසියාව ඔය ජෙනෙටිකල් ඉන්ජිනියර්ස්ලව තියාගෙන බෙහෙත් විතරක්ම හදනව ඇති :baffled: මම නං කියන්නෙ ගහන්න ඕනෙ අපි ඔක්කොම නැති වෙලාම යන්න :sorry:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ලංකාවෙ පාර්ලිමේන්තුව රැස්වෙන දවසක ඔය කියන න්‍යශ්ඨික බෝම්බයක් එවා ගන්න බැරිවෙයිද බං? ගාණක් කතා කරගන්න පුළුවන්නම් මත්තල විකුණල හරි ඒ වැඩේ කරත් පාඩු නෑ.
    :P:P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ එහෙම වුන්නැත්තං ෆිල්ම් එක නිකං documentry එකක් වෙන නිසානෙ :D දැන් අැමරිකාව රුසියාව ඔය ජෙනෙටිකල් ඉන්ජිනියර්ස්ලව තියාගෙන බෙහෙත් විතරක්ම හදනව ඇති :baffled: මම නං කියන්නෙ ගහන්න ඕනෙ අපි ඔක්කොම නැති වෙලාම යන්න :sorry:
    අනේ පලයන් යන්න :angry: යකෝ අපිත් මැරෙනවනෙ එතකොට. අපි මැරුණම යුද්ද කරන උන් දිහා බලාගෙන පොප්කෝන් කන්නෙ කවුද :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ පලයන් යන්න :angry: යකෝ අපිත් මැරෙනවනෙ එතකොට. අපි මැරුණම යුද්ද කරන උන් දිහා බලාගෙන පොප්කෝන් කන්නෙ කවුද :no:

    සිංගප්පූරුවෙ උන්.:yes: මං නං කැමතියි අපි ඔක්කොම මැරිල ගිහිල්ල ලංකාව ජාත්‍යන්තර වශයෙන් සංරක්ශිත උද්භිද උද්‍යානයක් විදිහට නම් කරනවට :yes: කිසිම රටක කාටවත් ඇවිල්ල පැලදියම් වෙන්න බෑ ඉඳල අහුවුනොත් හිරේ දානව තනිකර කැලෑව. සත්තු ගැන ගස් ගැන හොයන විද්‍යාඥයන්ට විතරක් ඇවිත් ටික කාලයක් ඉඳල අධ්‍යයනය කල්ල ගියෑකි :yes: රටටත් හොඳයි කැත වෙලා තියෙන රටේ නමත් ජාත්‍යන්තරේ බැබලෙනව :sorry:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    c87085a576b0906a733ff4e0283d63b8--war-quotes-famous-quotes.jpg

    +12