"ලිබියාවේ ගඩාෆි
තමන් පටන් අරගෙන තිබුණු න්‍යෂ්ථික ව්‍යාපෘති නවත්තලා
ඇමරිකාවත් එක්ක සාකච්ඡා කළත් වැඩේ හරි ගියේ නෑ... අන්තිමේදී
ඇමරිකානු බුද්ධි අංශයේ (CIA) වැඩ වලින් ගඩාෆි මැරුම් කෑවා."
ලිබියාව වෙනම පරිසරේක තියෙන රටක්නෙ සියුස් උන් ඉන්නෙ වෙනම කලාපෙක, උන්ට තෙල් තියෙනව, තව තව වෙන වෙන සිද්දි යටින් ඇති ෂේප් එකේ හිටියත් බේරෙන්න බැරි.
මම දකුණු කොරියාව උදාහරණෙට ගත්තේ ඒකයි එක ළඟ රටවල් දෙක, ඉතිහාසේ ඉඳන් එකට හිටපු එකම ජාතියේ මිනිස්සු, හැකියාවෙන් වෙනස් වෙන්නත් බෑ ඒ හින්ද, හැබැයි එක රටක් නිකන් ඉල්ලන් කනව ගේම ඉල්ලන්න ගිහින්, අනික් රට ෂේප් එකේ ඉඳල දියුණු වෙලා.

රටින් රටට මිනිස්සුන්ගෙ ජාන වෙනස්නෙ. ගානට වෙනස් වෙන ජාන බලල මරන්න පුලුවන් වෛරස් එකක් වගේ හැදුව නං ලෝකෙම ගොඩ
දැන් අැමරිකාව රුසියාව ඔය ජෙනෙටිකල් ඉන්ජිනියර්ස්ලව තියාගෙන බෙහෙත් විතරක්ම හදනව ඇති
මම නං කියන්නෙ ගහන්න ඕනෙ අපි ඔක්කොම නැති වෙලාම යන්න 
යකෝ අපිත් මැරෙනවනෙ එතකොට. අපි මැරුණම යුද්ද කරන උන් දිහා බලාගෙන පොප්කෝන් කන්නෙ කවුද