ඒකත් ඇත්ත තමා නොකා හරි ජීවත් වෙන්නත් රටක් තියෙන්න එපැයිහැබැයි ඔය පරණ තරහ අමතක කරලා දකුණු කොරියාව එක්ක සාමෙන් හිටියනං ඕව ඕනේ වෙන්නෙ නෑ නෙ.
හොඳ ත්‍රෙඩ් එකක්+10


ඔව් , ආතල් එකේ ටෙලි නාට්‍යක් හදාගෙන හිටියනම් ඉවරනෙ 
මම නං කියන්නෙ ඔය න්‍යශ්ඨික අවි කෙහෙම්මල අතෑරල දාල ඔය සල්ලි වියදම් කල්ල හදන්න ඕනෙ බයෝ වෙපන්ගහපුවාම මිනිස්සු දහස් ගනං ලෙඩ වෙලා මැරිල යන එක ගහකට කොලකට සතෙකුට හානියක් නැති ජාතිය බලල ගහන්න පුලුවන් බයෝ වෙපන් හැදුව නං යුද්ද මීට වඩා සෑහෙන්න සුන්දර වෙනව
![]()

එක හුස්මට කියවන්න පුළුවන්.
හැමදාමත් වගේ පට්ටම විස්තරයක්.
නිතර ලියපන්කො මචෝ!
rep නම් බැලූ.![]()
