අපි නොදන්න උතුරු කොරියාව !

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඒකත් ඇත්ත තමා නොකා හරි ජීවත් වෙන්නත් රටක් තියෙන්න එපැයි :yes: හැබැයි ඔය පරණ තරහ අමතක කරලා දකුණු කොරියාව එක්ක සාමෙන් හිටියනං ඕව ඕනේ වෙන්නෙ නෑ නෙ.

    හොඳ ත්‍රෙඩ් එකක් :love:+10
    :D:D:yes: ඔව් , ආතල් එකේ ටෙලි නාට්‍යක් හදාගෙන හිටියනම් ඉවරනෙ
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ලෝකේ කොයි රටක වුනත් දේශපාලනඥයන් කරන්නේ අපි නොදාන්නා දේවල් ගැන තියෙන විචිකිච්ඡාව-භය මාකට් කරලා රජ වෙන ඒක, කොහේ හිටියත් උන් ඔක්කොම එකයි. :(
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පරණ ත්‍රෙඩ් එකක උ.කොරියාවේ පෝටෝස් ටිකක් වැටිලා තිබුණා,මෙන්න ත්‍රෙඩ් එකකුත් දාලා.
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම නං කියන්නෙ ඔය න්‍යශ්ඨික අවි කෙහෙම්මල අතෑරල දාල ඔය සල්ලි වියදම් කල්ල හදන්න ඕනෙ බයෝ වෙපන් :yes: ගහපුවාම මිනිස්සු දහස් ගනං ලෙඩ වෙලා මැරිල යන එක ගහකට කොලකට සතෙකුට හානියක් නැති ජාතිය බලල ගහන්න පුලුවන් බයෝ වෙපන් හැදුව නං යුද්ද මීට වඩා සෑහෙන්න සුන්දර වෙනව :yes:

    :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එක හුස්මට කියවන්න පුළුවන්.
    හැමදාමත් වගේ පට්ටම විස්තරයක්.
    නිතර ලියපන්කො මචෝ!
    rep නම් බැලූ. :(

    නිතර ලිව්වම ඒකේ අගයක් නැති වෙනවා ;)