අපි නොදන්න එදා හෙළදිව

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති මම ... --- බම්ප්.. !
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    මොනවා නැතත් Robert Knox කියලා තියන විදිහට සිංහලු අලුත් ආගම් වලට ලේසියෙන් නම්මගන්න පුලුවන් එක මම හිස්මුදුනින් පිලිගන්නවා.

    තව රජතුමාගේ guerrilla tactics ටික මරු
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ ඔය කියන්නේ නවාතැන් හිරය කියන එක. ඒක ඔය නුවර යුගයේ රාජ සේවයේ ගමන් යන අයට නවාතැන් දෙන තැන්වල ලැබුන පහසුකමක්. ගොඩක් වෙලාවට දාසියක් තමයි ඕකට කැපවෙලා තියෙන්නේ.

    එකගෙයි කෑම මොකද්ද කියලා හැමොම දන්නවා නේ.

    මේවා එක එක යුග වල තියෙන සමාජ ආර්ථික තත්ව එක්ක සිද්ධ වෙන දේවල්. අද දවසේ පවතින සදාචාර මිනුම් වලින් ඕවා මනින එක හෙන ගොන් පාර්ට් එකක්.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    "ඉතා හිතමිතුරන් හෝ දිසාපතීන් ආදී අධිපතියන් යම් නිවසක නවාතැන් ගත් කල්හි, ඔවුන් හට කරනා ගෞරවයක් වශයෙන් ඔවුන් හා සමඟ රාත්‍රී විහරණය කරන්නට ගෙහිමියා සිය බිරියට හෝ දියණිවරුන් හට අවසර දෙන්නේ ය."
    පි.270 (25 වැනි පරිච්ඡේදය: චරිතය-විවාහය-දරුපරපුර)
    'එදා හෙළදිව': ඩේවිඩ් කරුණාරත්න(සිංහල අනුවාදය)


    තම පලාතට පිටින් පැමිනෙන සැලකිය යුතු ප්‍රභූන්ගේ සැනසීම සදහා නැටුම් ගැයුම් මෙන්ම හොද අංගපුලා ඇති කාන්තාවක් ඔහු හමුවට යවනු ඇත්තේ නවාතැන් හිරය සදහායි‍. ප්‍රභූවරයා තමන් ඒ ‍ප්‍රදේශයට පැමිණි කරුණු අවසන් කර යනු ඇති අතර සමහර විට නැවත එම පෙදෙසට කවදාවත් නොපැමිණීමටද ඉඩ ඇත. එහෙත් අර ඔහු හමුවට යැවූ කාන්තාවගේ ජීවවිද්‍යාත්මක චක්‍රය අනුව ඇතැම් විට ගැබ්ගෙන පියෙකු නැති දරුවෙකු හදාවඩා ගැනීමට සිදුවෙතත් එය නම්බුවක් ලෙස සැලකිය යුතුවේ. මන්ද එය පුරාණ චාරිත්‍රයක් අනුව ගරුකටයුතු පුද්ගලයෙකුගෙන් සිදුවූ දෙයක් හෙයිනි.

    This is also called as බුලත්
    හිරය