..::..::අපි නොදන්න ගර්නිභබව ::.. ::..

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සාමාන්‍ය ප්‍රසුතියක්‌ නැත්තම් normal vaginal delivery එකකදී 10 න් 9 කගේම
    යෝනි මාර්ගය ඉරි යමකට ලක් වෙනවලු
    එකෙනුත් දරුණු ලෙසම ගුද මාර්ගය දක්වාම ඉරීම් සිදු වෙනවලු

    :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉපදෙන්න කිට්ටුව එක දිගට වැඩේ කරන්නත් ඕනලු නේද බබා එලියට එන්න ලෙහෙසි වෙන්න... ඒ මොකද බං එහෙම කරන්නේ... දන්නේ නැති නිසා අහන්නේ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    You must spread some Reputation around before giving it to djnick again.

    බඋම්ප්

    ඉපදෙන්න කිට්ටුව එක දිගට වැඩේ කරන්නත් ඕනලු නේද බබා එලියට එන්න ලෙහෙසි වෙන්න... ඒ මොකද බං එහෙම කරන්නේ... දන්නේ නැති නිසා අහන්නේ...

    රේප් +++

    thnx machanla:)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉපදෙන්න කිට්ටුව එක දිගට වැඩේ කරන්නත් ඕනලු නේද බබා එලියට එන්න ලෙහෙසි වෙන්න... ඒ මොකද බං එහෙම කරන්නේ... දන්නේ නැති නිසා අහන්නේ...

    කොයි දහම් ගැටේ දැම්මත් බඩු ෂුවර් :lol:
     
    deadshot009

    Junior member
  • Oct 18, 2016
    48
    3
    18
    සාමාන්‍ය ප්‍රසුතියක්‌ නැත්තම් normal vaginal delivery එකකදී 10 න් 9 කගේම
    යෝනි මාර්ගය ඉරි යමකට ලක් වෙනවලු
    එකෙනුත් දරුණු ලෙසම ගුද මාර්ගය දක්වාම ඉරීම් සිදු වෙනවලු

    meka nam poddak waradi machan , ehema irena eka walakwanna episiotomy kiyana 2cm witara harahata kapumak yodanwa. e nisa ehema irenne na , normal delivery ekakta e nisa kisima dekata baya wena ona na.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ජාලයේ සැරිසරද්දී ගර්භානිබව ගැන අමුතු කතා වගයක් දැක්කා
    අපේ උන්ටත් ඕව කවදාහරි වැදගත් වෙයිනෙ :P

    3.සාමාන්‍ය ප්‍රසුතියකදී

    සාමාන්‍ය ප්‍රසුතියක්‌ නැත්තම් normal vaginal delivery එකකදී 10 න් 9 කගේම
    යෝනි මාර්ගය ඉරි යමකට ලක් වෙනවලු :(
    එකෙනුත් දරුණු ලෙසම ගුද මාර්ගය දක්වාම ඉරීම් සිදු වෙනවලු :(

    2epnfvq.jpg

    ඒක නිසා තමයි කතුරෙන් පැත්තට පොඩි කැපුමක් දාන්නෙ.. නිකම්ම ඉරෙන්ඩ ඇරියොත් හෙන කේස්ලු..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    දරුවන් ප්‍රසූත කරද්දි කක්ක යන එක තමා හෙන අවුල...
    ඒ හින්ද සමහරක් වෙලාවට විරේක කරනවලු..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒක නිසා තමයි කතුරෙන් පැත්තට පොඩි කැපුමක් දාන්නෙ.. නිකම්ම ඉරෙන්ඩ ඇරියොත් හෙන කේස්ලු..

    ඒකෙන බේරන්න බ පුතේ ඉරෙන එක
    එහෙම දාලත් පුකට යනකන් ඉරෙන ඒවා තියනව