DOT FBLJ -NXY1314 - 265/70R16 112S
රත්තරං අයියේ මේ 112 කියන්නේ දාන්න පුලුවන් බර කියලා කියවුවානේ ඒ කියන්නේ කිලෝ 112ද නැත්තම් රාත්තල් වලින් ගන්න් ඔනේ ද පොඩි පැහැදිලි කිරීමක් දෙන්න කෝ
මාමේ.... FB 15yes: ඔව් ඔව්.... අර හයිබ්‍රිඩ් එක තමා) ඉස්සරහා බ්‍රිජස්ටන් ටයර් දෙක 2007/02 හදලා තියෙන්නේ..... කාලේ හරි ඈති නේහ්........
![]()
2008/05 මම ටයර් දාලා තියෙන්නේ..... 40500Km ගානකදි....... දැන් 70700Km...... 30000Km කිට්ටුව දුවලා...... ටයර් හතරම මාරු කරා නම් හරි නේහ්......??![]()
අඩුවට දාන්න පුලුවන් හොද ටයර් සෙට් එකක් සජෙස්ට් කරපන්කෝ මාමේ.....![]()
මේන්න ඉතිං පප්ප ගෙම් පප්පල රෑනේ ඉන්න බඩා පප්පා හොදට කට්ට තියන මහ ආන්ඩුවේ වාහනයට ටයර් දාන්න යනවා.කට්ට තියනව නම්, කැඩිල යන්නෙ නැත්තං, කල් ඉකුත් වුනා කියලා ටයර් දාන්න ඕනෙ නෑ බං. මොකද අපි ඕව කනව යෑ.
රත්තරන් උඹනන් වාහන දෙයියෙක්, මම Monday මගේ එකටත් Tyre set එකම දාන්න ඉන්නේ. හොද වෙලාවට මේ Thread එක දැක්කේ. දැන් දෙන්නන් මන් Tyre කඩේ එකාට තරු විසි වෙන්න මව අන්දන්න අවොත්.![]()
මචන් දැන් තියෙන්නේ 215/70R15 මන් හිතන් ඉන්නේ 225/75 වගේ දන්න. දැනට Dunlop තම තියෙන්නේ එකම දානවා. 225/75 අව්ලක් නැද්ද?
කොහොමද ටයර් සෙට් එක
![]()

. දානවනම් ටයර් සෙට් එක දාපන්

. අදත් නිදාගෙන ඉවරයි

මමත් කැන්වස් පෑදෙනකන්ම දුවනවාරත්තරං;17484028 said:
උබ දන්නේ නෑ බන් මම දුවන හැටි...
දැක්කනම් අඩනවා. පුලුවන්නම් ටියුබ් එකෙනුත් දුවනවා. ඔය කලින් පිටු වල ප්‍රාඩෝ එකේ ටයර් සෙට් එකේ පොටෝ ඇති. ඔය ලස්සනට තියෙන්නේ ටයර් පොලිශ් ගාන නිසා. ඇතුලෙන් ක්‍රැක් වෙලා තියෙන්නේ ටයර් දෙකක්ම
අලුතෙන් ටයර් ගන්නකොට එක්ස්පයර් ඩේට් බැලුවට, දැම්මට පස්සේ දුවපල්ලා කෑලි හැලිලා පුපුරලා යනකන්ම.. අපිනම් එහෙමයි
බඩාට නම් මොකද සල්ලි නාස්ති කරන්න තියන ආසාවනේ. රත්තරං;17484040 said:මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා බොල. දානවනම් ටයර් සෙට් එක දාපන්
ඇයි අයියේ උයා නිසාන් පැට්‍රෝල් එකක් දැම්මේ. අදත් නිදාගෙන ඉවරයි
![]()

මමත් කැන්වස් පෑදෙනකන්ම දුවනවාබඩාට නම් මොකද සල්ලි නාස්ති කරන්න තියන ආසාවනේ.
හෆොයි හැගීම් අව්ස්සන්න දැම්මට මෙච්චර තත්වේ බරපතල වෙයි කියලා හිතුවෙ නෑ.![]()
රත්තරං;17484228 said:
තාම කියවනවා මේන්න ඉතිං පප්ප ගෙම් පප්පල රෑනේ ඉන්න බඩා පප්පා හොදට කට්ට තියන මහ ආන්ඩුවේ වාහනයට ටයර් දාන්න යනවා.කට්ට තියනව නම්, කැඩිල යන්නෙ නැත්තං, කල් ඉකුත් වුනා කියලා ටයර් දාන්න ඕනෙ නෑ බං. මොකද අපි ඕව කනව යෑ.
ටයර් පරණ නිසා නෙවේ බොල...... ඉස්සරහා ටයර් ගෙවිලා..... පස්සේ ටයර් ගෙවෙන්නේ නෑ..... දාපු විදිහටම තියෙනවා.......
මම දැක්කා දාලා තියෙනවා .............. ඒකක් මොකො තත්වේ දුන්නාද![]()
ටයර් පරණ නිසා නෙවේ බොල...... ඉස්සරහා ටයර් ගෙවිලා..... පස්සේ ටයර් ගෙවෙන්නේ නෑ..... දාපු විදිහටම තියෙනවා.......
![]()
මේන් පස්ස ටයර්......
![]()
![]()
ඉස්සරහා.....
![]()
![]()
මේ පේනවනේ..... ගෙවිලා ලෑල්ලට.......
![]()
සතියකට සැරයක් වගේනේ ඉතින් කාර් එක එලියට ගන්නේ..... ඒ ගත්තහම ටික දුරක් යනකම් දෙපැත්ත වන වන කාර් එක යන්නේ..... කම්බි දිරලා ඈති ටයර් එකේ.......![]()
![]()
![]()
ටයර් පරණ නිසා නෙවේ බොල...... ඉස්සරහා ටයර් ගෙවිලා..... පස්සේ ටයර් ගෙවෙන්නේ නෑ..... දාපු විදිහටම තියෙනවා.......
![]()
මේ පේනවනේ..... ගෙවිලා ලෑල්ලට.......
![]()
සතියකට සැරයක් වගේනේ ඉතින් කාර් එක එලියට ගන්නේ..... ඒ ගත්තහම ටික දුරක් යනකම් දෙපැත්ත වන වන කාර් එක යන්නේ..... කම්බි දිරලා ඈති ටයර් එකේ.......![]()
![]()
රත්තරං;17484014 said:මාමේ,
මොන ලබ්බ උනත් අපි බුවාලන්තෙනේ ඉන්නේ. උබ ඕකෙන් රේස් පදින්නේ නෑනේ. ඔය ටයර් හතර ලොන්ත පටාන් වෙනකන් දුවපන්. මොන එක්ස්පයර්ද බන්. උබට අපිට වගේ කුලප්පුවත් නෑනේ. ඉස්සරහා දෙක දාන්න ඕනේනම් කඩපු ජපන් දෙකක් බලල දාපන්කෝ. සාක්කුවටත් ලාභයි
ඒ උනාට මාමේ පොලොන්නරු ගමනකදි මගදි ඩෝං ගාලා ටයර් එක ගියොත් එහෙම කාට කියන්නද මාමේ..... දැන් දවස් දෙකක්ම දඹුල්ල පහු උනා විතරයි පාන්දර 5ට විතර මහ පාරේ අලි......
ඔය වගේ වෙලාවකට කෙලා හුටා උනොත් එහෙම අනාතයි නේද මාමේ......
එතකොට ටයර් දෙක විදි දෙකකට ගෙවිලා කියලා අවුලක් නැද්ද......??

මචං එලයිමන්ට් එක තිබ්බද? පැද්දෙන්නේ කොයිල් ස්ප්‍රින් එකේ බුෂ් ගිහින්ද දන්නෙ නෑ. එක පැත්තක් පහත් වෙලාද බලපං.
ඉස්සරහ ටයර් ගෙවිල නම් ඇත්තේ උඹේ බරටමයි.![]()
5000න් 5000ට වගේ එලයිමන්ට් චෙක් කරා බං...... කොයිල් ස්ප්‍රින් බුෂ් ගිහින් නම් ටික දුරක් යනකොට හරි යන්නේ කොහොමද.....??
ඉස්සරහා කොහොමත් ඉක්මනට ගෙවනවා නේ බොල.......

5000න් 5000ට වගේ එලයිමන්ට් චෙක් කරා බං...... කොයිල් ස්ප්‍රින් බුෂ් ගිහින් නම් ටික දුරක් යනකොට හරි යන්නේ කොහොමද.....??
ඉස්සරහා කොහොමත් ඉක්මනට ගෙවනවා නේ බොල.......
![]()
දැන් ඔය ටයර් සෙට් එක කිලෝමීටර් 30000ක් විතර පැදලා.....![]()
ඒ උනාට මාමේ පොලොන්නරු ගමනකදි මගදි ඩෝං ගාලා ටයර් එක ගියොත් එහෙම කාට කියන්නද මාමේ..... දැන් දවස් දෙකක්ම දඹුල්ල පහු උනා විතරයි පාන්දර 5ට විතර මහ පාරේ අලි......
ඔය වගේ වෙලාවකට කෙලා හුටා උනොත් එහෙම අනාතයි නේද මාමේ......
![]()
කඩපු ජපන් ගන්න පොට් එකක් දන්නවා නම් කියන්න බලන්න මම.....එතකොට ටයර් දෙක විදි දෙකකට ගෙවිලා කියලා අවුලක් නැද්ද......??
![]()
ඉස්සරහා නම් ලෙස්සන ගතිය දැනුනා මට කොට්ටාවේ ඉදන් කඩුවෙලට වැස්සේ එනකොට හයිවේ එකේ...... ආස්චර්යේ පාරත් සුපිරි චීන නිර්මාණයක්නේ.......![]()

පිටිපස්සේ දෙක ඉස්සරහට දාලා දුවල බලන්න තියන්නේ මචං ඒ පැද්දිල්ල එනවද කියලා.