නැංකැන්ග් නම් ආයේ ජීවිතේට දාන්නේ නෑ..... 
Mona modayada ban nankang danne?රත්තරන් මාමේ..... FB15 ට දාන්න හොද ටයර් හතරක් යෝජනා කරන්න බලන්න...... බ්‍රිජස්ටන් දැන් කවුරුවත් ගෙන්වන්නේ නැද්ද.....?? මට සෙට් උනේ නෑ...... දැන් තියෙන්නේ මැක්සිස් / පෙට්ලස් ඈන්ඩ් බ්ලා බ්ලා නේ......නැංකැන්ග් නම් ආයේ ජීවිතේට දාන්නේ නෑ.....
![]()



Mona modayada ban nankang danne?![]()
ඉස්සර අපි හොමිය තිබ්බ කාලේ දැම්මෙම නැන්කැන්ග්...... කාර් එකට දැම්මෙත් ඒ පුරුද්දට..... අපෝ එපා උනා..... පවර් ස්ටියරින් ඔයිලුත් මාරු කරා මම පවර් නෑ වගේ වෙච්ච නිසා...... 
tyre eke quality ekak na ban...ඉස්සර අපි හොමිය තිබ්බ කාලේ දැම්මෙම නැන්කැන්ග්...... කාර් එකට දැම්මෙත් ඒ පුරුද්දට..... අපෝ එපා උනා..... පවර් ස්ටියරින් ඔයිලුත් මාරු කරා මම පවර් නෑ වගේ වෙච්ච නිසා......
![]()

හොද ටයර් එකක් යෝජනා කරපන්කෝ බං...... කාර් එක වැඩිය දුවන්නෙත් නැති නිසා...... දිරන්න බෑ ඉක්මනට.....![]()
අවුරුද්දටම දුර ගමන් යන්නේ පොලොන්නරු ට්‍රිප් දෙකක්.... කතරගම එකක්...... නුවර දෙකක් වගේනේ ඕක ඉතින්....![]()
ආයෙත් අහල බන්...මෙන්න අපේ චන්ඩියාස්පෙයාවීල් එක ඇරෙන්න අනිත් 4ම 265x70x16
![]()



රත්තරන් මාමේ..... FB15 ට දාන්න හොද ටයර් හතරක් යෝජනා කරන්න බලන්න...... බ්‍රිජස්ටන් දැන් කවුරුවත් ගෙන්වන්නේ නැද්ද.....?? මට සෙට් උනේ නෑ...... දැන් තියෙන්නේ මැක්සිස් / පෙට්ලස් ඈන්ඩ් බ්ලා බ්ලා නේ......නැංකැන්ග් නම් ආයේ ජීවිතේට දාන්නේ නෑ.....
![]()


දිග එක,7ට ගත්තෙ,දිරල තිබ්බෙ බන් ගනිද්දි,පට්ට ටින්කෙක් හම්බුනරත්තරං;17447584 said:අප්පට සිරි.. සුපිරිම තියෙනවනේ බන්
හැගීම් ඇවිස්සෙනව බන්
අයේ ඉතින් මගුල් ගෙදරකටද, මල ගෙදරකටද, ගේමකටද, මර්ඩර් එකකටද, ඕනේ මගුලකට බඩු තමා මේවා
කීයක් ගියාද හදල ගන්න??
උ ගේම ගැහුවා ලෙසටම,කෑලි හොයන්න අමු කුණක් කෑවෙ කෑලි කිවුවෙ ඔය දොර ලොක්,වයින්ඩර් අනන් මනන්,ඔරිජිනල් ඕවටම එන එව්ව හැමතැනම නැති නිසා.. නම්බර් ප්ලේට් එකේ ඇණේ ඉඳලා පේන්ට් එක දක්වාම හැදුවා,කැනපි,ටයර් ටින්කර් පේන්ට් ඔක්කොටම 2.50ක් වගෙ ගියේ,ටින්කර් පේන්ට් කරපු උන්ට පාඩුයි බන් 

රත්තරං;17445321 said:මම හොයාගත්තා ටුට්ටෝ... උබේ වෝල් එක බලපිය
තෝත් ඔතෙන්ට රිංගනව ඇති සුවර් එකට
හා පොරනම් ටයර් සයිස් එකෙන් වාහනේ මොකක්ද කියපන්.. නිසාන් කියල කොහොමත් ඇලෝවීල් එකේ ගහල තියෙනවනේ



Nissan Navara එකක්ද..? 
දිග එක,7ට ගත්තෙ,දිරල තිබ්බෙ බන් ගනිද්දි,පට්ට ටින්කෙක් හම්බුනඋ ගේම ගැහුවා ලෙසටම,කෑලි හොයන්න අමු කුණක් කෑවෙ කෑලි කිවුවෙ ඔය දොර ලොක්,වයින්ඩර් අනන් මනන්,ඔරිජිනල් ඕවටම එන එව්ව හැමතැනම නැති නිසා.. නම්බර් ප්ලේට් එකේ ඇණේ ඉඳලා පේන්ට් එක දක්වාම හැදුවා,කැනපි,ටයර් ටින්කර් පේන්ට් ඔක්කොටම 2.50ක් වගෙ ගියේ,ටින්කර් පේන්ට් කරපු උන්ට පාඩුයි බන්
![]()
discover 125 bike eke front tyre ekata hoda brand mokakda saho... tubeless ekak nam hodai
වාහන ගැන දන්නෑ ඕයි..Nissan Navara එකක්ද..?



රත්තරන් මාමේ..... FB15 ට දාන්න හොද ටයර් හතරක් යෝජනා කරන්න බලන්න...... බ්‍රිජස්ටන් දැන් කවුරුවත් ගෙන්වන්නේ නැද්ද.....?? මට සෙට් උනේ නෑ...... දැන් තියෙන්නේ මැක්සිස් / පෙට්ලස් ඈන්ඩ් බ්ලා බ්ලා නේ......නැංකැන්ග් නම් ආයේ ජීවිතේට දාන්නේ නෑ.....
![]()
රත්තරං;17447801 said:උබ එනකොට පරක්කු වැඩී
ඩීසල් එක්ස්ට්‍රේල් එකක්. 2013 පර්මිට්. සේරම විස්තර ත්‍රෙඩ් එකේ කලින් පිටුවල දැම්මා hancok, Randike Mendis අහපු නිසා
http://www.elakiri.com/forum/showthread.php?t=1645751&page=7
ඕක මගේ නෙමේ මාමන්ඩියගේ
මගේ ජිප් එකේ ටයර් සෙට් එක දැක්කනම් උබ මට නියං ආදාර දෙනවා![]()

ආයෙත් අහල බන්...මෙන්න අපේ චන්ඩියාස්පෙයාවීල් එක ඇරෙන්න අනිත් 4ම 265x70x16
![]()
