අපි නොදන්න ටයර්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරන් මාමේ..... FB15 ට දාන්න හොද ටයර් හතරක් යෝජනා කරන්න බලන්න...... බ්‍රිජස්ටන් දැන් කවුරුවත් ගෙන්වන්නේ නැද්ද.....?? මට සෙට් උනේ නෑ...... දැන් තියෙන්නේ මැක්සිස් / පෙට්ලස් ඈන්ඩ් බ්ලා බ්ලා නේ...... :( නැංකැන්ග් නම් ආයේ ජීවිතේට දාන්නේ නෑ..... :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    Mona modayada ban nankang danne? :P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    Mona modayada ban nankang danne? :P:P:P

    :frown: ඉස්සර අපි හොමිය තිබ්බ කාලේ දැම්මෙම නැන්කැන්ග්...... කාර් එකට දැම්මෙත් ඒ පුරුද්දට..... අපෝ එපා උනා..... පවර් ස්ටියරින් ඔයිලුත් මාරු කරා මම පවර් නෑ වගේ වෙච්ච නිසා...... :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    :frown: ඉස්සර අපි හොමිය තිබ්බ කාලේ දැම්මෙම නැන්කැන්ග්...... කාර් එකට දැම්මෙත් ඒ පුරුද්දට..... අපෝ එපා උනා..... පවර් ස්ටියරින් ඔයිලුත් මාරු කරා මම පවර් නෑ වගේ වෙච්ච නිසා...... :baffled:
    tyre eke quality ekak na ban...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    හොද ටයර් එකක් යෝජනා කරපන්කෝ බං...... කාර් එක වැඩිය දුවන්නෙත් නැති නිසා...... දිරන්න බෑ ඉක්මනට..... :dull:

    අවුරුද්දටම දුර ගමන් යන්නේ පොලොන්නරු ට්‍රිප් දෙකක්.... කතරගම එකක්...... නුවර දෙකක් වගේනේ ඕක ඉතින්.... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කොයි ටයර් එක දැම්මත් අව්රුදු 5න් දිරනවා
    පරිසර හිතකාමී වෙන්නත් එක්ක දැන් හදන්නේ 5 පැන්නට පස්සේ දිරල යන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආයෙත් අහල බන්...මෙන්න අපේ චන්ඩියා :rolleyes: ස්පෙයාවීල් එක ඇරෙන්න අනිත් 4ම 265x70x16 :yes:

    RHJRKD1.jpg

    අප්පට සිරි.. සුපිරිම තියෙනවනේ බන්

    හැගීම් ඇවිස්සෙනව බන්:P:P:P

    අයේ ඉතින් මගුල් ගෙදරකටද, මල ගෙදරකටද, ගේමකටද, මර්ඩර් එකකටද, ඕනේ මගුලකට බඩු තමා මේවා

    කීයක් ගියාද හදල ගන්න??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් මාමේ..... FB15 ට දාන්න හොද ටයර් හතරක් යෝජනා කරන්න බලන්න...... බ්‍රිජස්ටන් දැන් කවුරුවත් ගෙන්වන්නේ නැද්ද.....?? මට සෙට් උනේ නෑ...... දැන් තියෙන්නේ මැක්සිස් / පෙට්ලස් ඈන්ඩ් බ්ලා බ්ලා නේ...... :( නැංකැන්ග් නම් ආයේ ජීවිතේට දාන්නේ නෑ..... :dull:

    මමනම් දැම්මොත් දාන්නේ යොකොහමා, ජිප් එකේ ටයර් සෙට් එක කොලපත් වෙලා තියෙන්නේ. ගාන හොයල බලන්න ඕනේ. හෙට අනිද්දට සෙට් වෙනවා පෝරියල් එක මටත්.

    විකුනන ඒවටනම් ජපන් කඩපුවා:P:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17447584 said:
    අප්පට සිරි.. සුපිරිම තියෙනවනේ බන්

    හැගීම් ඇවිස්සෙනව බන්:P:P:P

    අයේ ඉතින් මගුල් ගෙදරකටද, මල ගෙදරකටද, ගේමකටද, මර්ඩර් එකකටද, ඕනේ මගුලකට බඩු තමා මේවා

    කීයක් ගියාද හදල ගන්න??
    දිග එක,7ට ගත්තෙ,දිරල තිබ්බෙ බන් ගනිද්දි,පට්ට ටින්කෙක් හම්බුන :) උ ගේම ගැහුවා ලෙසටම,කෑලි හොයන්න අමු කුණක් කෑවෙ කෑලි කිවුවෙ ඔය දොර ලොක්,වයින්ඩර් අනන් මනන්,ඔරිජිනල් ඕවටම එන එව්ව හැමතැනම නැති නිසා.. නම්බර් ප්ලේට් එකේ ඇණේ ඉඳලා පේන්ට් එක දක්වාම හැදුවා,කැනපි,ටයර් ටින්කර් පේන්ට් ඔක්කොටම 2.50ක් වගෙ ගියේ,ටින්කර් පේන්ට් කරපු උන්ට පාඩුයි බන් :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17445321 said:
    මම හොයාගත්තා ටුට්ටෝ... උබේ වෝල් එක බලපිය

    තෝත් ඔතෙන්ට රිංගනව ඇති සුවර් එකට

    හා පොරනම් ටයර් සයිස් එකෙන් වාහනේ මොකක්ද කියපන්.. නිසාන් කියල කොහොමත් ඇලෝවීල් එකේ ගහල තියෙනවනේ
    :lol::lol::lol:
    වාහන ගැන දන්නෑ ඕයි..:( Nissan Navara එකක්ද..? :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දිග එක,7ට ගත්තෙ,දිරල තිබ්බෙ බන් ගනිද්දි,පට්ට ටින්කෙක් හම්බුන :) උ ගේම ගැහුවා ලෙසටම,කෑලි හොයන්න අමු කුණක් කෑවෙ කෑලි කිවුවෙ ඔය දොර ලොක්,වයින්ඩර් අනන් මනන්,ඔරිජිනල් ඕවටම එන එව්ව හැමතැනම නැති නිසා.. නම්බර් ප්ලේට් එකේ ඇණේ ඉඳලා පේන්ට් එක දක්වාම හැදුවා,කැනපි,ටයර් ටින්කර් පේන්ට් ඔක්කොටම 2.50ක් වගෙ ගියේ,ටින්කර් පේන්ට් කරපු උන්ට පාඩුයි බන් :P:P

    ubata patta labai ban. oka restore karanna aduma 5k 6k wath yanna athi kiyala mama hithuwe
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol:
    වාහන ගැන දන්නෑ ඕයි..:( Nissan Navara එකක්ද..? :dull:

    උබ එනකොට පරක්කු වැඩී

    ඩීසල් එක්ස්ට්‍රේල් එකක්. 2013 පර්මිට්. සේරම විස්තර ත්‍රෙඩ් එකේ කලින් පිටුවල දැම්මා hancok, Randike Mendis අහපු නිසා
    http://www.elakiri.com/forum/showthread.php?t=1645751&page=7
    ඕක මගේ නෙමේ මාමන්ඩියගේ

    මගේ ජිප් එකේ ටයර් සෙට් එක දැක්කනම් උබ මට නියං ආදාර දෙනවා:lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරන් මාමේ..... FB15 ට දාන්න හොද ටයර් හතරක් යෝජනා කරන්න බලන්න...... බ්‍රිජස්ටන් දැන් කවුරුවත් ගෙන්වන්නේ නැද්ද.....?? මට සෙට් උනේ නෑ...... දැන් තියෙන්නේ මැක්සිස් / පෙට්ලස් ඈන්ඩ් බ්ලා බ්ලා නේ...... :( නැංකැන්ග් නම් ආයේ ජීවිතේට දාන්නේ නෑ..... :dull:

    DSI dapan mama mage road bike ekata danna hadanneth DSI. issaraha rode gewila
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17447801 said:
    උබ එනකොට පරක්කු වැඩී

    ඩීසල් එක්ස්ට්‍රේල් එකක්. 2013 පර්මිට්. සේරම විස්තර ත්‍රෙඩ් එකේ කලින් පිටුවල දැම්මා hancok, Randike Mendis අහපු නිසා
    http://www.elakiri.com/forum/showthread.php?t=1645751&page=7
    ඕක මගේ නෙමේ මාමන්ඩියගේ

    මගේ ජිප් එකේ ටයර් සෙට් එක දැක්කනම් උබ මට නියං ආදාර දෙනවා:lol::lol::lol:
    මේ X-Trail එකක්ද එතකොට.. අඩෝ ඔය වන්ඩියෙ මේ වගේ පොඩි Carpets වෙනුවට..

    Auto_Carpet.jpg

    පත සයිස් පල්ල පිරෙන කාපට් එකක් තියෙනව නේද..? :rolleyes: