රත්තරං;17459516 said:දුප්පත් අසරන කොල්ලෙක්ගේ කොලපත් වෙන්න ඔන්න මෙන්න ටයර් සෙට් එකක්
![]()
![]()
![]()








ඕවට කොලපත් කිව්වොත් මේවට කියන්නේ මොකක්ද??
හැබැයි ඉතින් Yokohama හන්දා තව දුවන්න පුළුවන්...
![]()
![]()
![]()
![]()
![]()






නියමයි රත්තරන් ඔබ හැර මොකාගෙන් මේවා අහගන්නද
මොකෝ මේවා කියලාදෙන පන්ති තියෙයි ....



රත්තරං;17461108 said:
උබ මේවයින් දුවලා බෙල්ල කඩාගන්නද හදන්නේ?
ඔය ටයර් පොලිශ් ගාන නිසා අලුත් වගේ පෙන්නේ. ඇතුලෙන් සේරම ක්රැක් වෙලා. පස්සේ ටයර් දෙක තව ටික දවසයි
කලින් බුවා ඕෆ් රෝඩ් දැම්මෙත් නෑ කිව්ව. ඒ උනාට ක්රැක් වෙලා.
අයේ දානකොට දාන්නේ යොකොහමා තමයි![]()

..

මාමේ.... FB 15yes: ඔව් ඔව්.... අර හයිබ්රිඩ් එක තමා) ඉස්සරහා බ්රිජස්ටන් ටයර් දෙක 2007/02 හදලා තියෙන්නේ..... කාලේ හරි ඈති නේහ්........
![]()
2008/05 මම ටයර් දාලා තියෙන්නේ..... 40500Km ගානකදි....... දැන් 70700Km...... 30000Km කිට්ටුව දුවලා...... ටයර් හතරම මාරු කරා නම් හරි නේහ්......??![]()
අඩුවට දාන්න පුලුවන් හොද ටයර් සෙට් එකක් සජෙස්ට් කරපන්කෝ මාමේ.....![]()
කට්ට තියනව නම්, කැඩිල යන්නෙ නැත්තං, කල් ඉකුත් වුනා කියලා ටයර් දාන්න ඕනෙ නෑ බං. මොකද අපි ඕව කනව යෑ.