අපි නොදන්න ටයර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දුප්පත් අසරන කොල්ලෙක්ගේ කොලපත් වෙන්න ඔන්න මෙන්න ටයර් සෙට් එකක් :eek::eek::eek:

    nesydt.jpg

    k40na.jpg

    2dh5rpk.jpg
     
    Last edited:

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    නියමයි රත්තරන් ඔබ හැර මොකාගෙන් මේවා අහගන්නද

    මොකෝ මේවා කියලාදෙන පන්ති තියෙයි ....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17459516 said:
    දුප්පත් අසරන කොල්ලෙක්ගේ කොලපත් වෙන්න ඔන්න මෙන්න ටයර් සෙට් එකක් :eek::eek::eek:

    nesydt.jpg

    k40na.jpg

    2dh5rpk.jpg

    ඕවට කොලපත් කිව්වොත් මේවට කියන්නේ මොකක්ද?? :confused::confused:

    හැබැයි ඉතින් Yokohama හන්දා තව දුවන්න පුළුවන්...:P:P:P:P:yes::yes:

    CIMG3904_zps986a29ea.jpg

    CIMG3906_zps6d36881e.jpg

    CIMG3902_zps8edf159d.jpg

    CIMG3906_zps6d36881e.jpg

    CIMG3907_zps3d12c1cf.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕවට කොලපත් කිව්වොත් මේවට කියන්නේ මොකක්ද?? :confused::confused:

    හැබැයි ඉතින් Yokohama හන්දා තව දුවන්න පුළුවන්...:P:P:P:P:yes::yes:

    CIMG3904_zps986a29ea.jpg

    CIMG3906_zps6d36881e.jpg

    CIMG3902_zps8edf159d.jpg

    CIMG3906_zps6d36881e.jpg

    CIMG3907_zps3d12c1cf.jpg

    උබ මේවයින් දුවලා බෙල්ල කඩාගන්නද හදන්නේ?:baffled::baffled::baffled:

    ඔය ටයර් පොලිශ් ගාන නිසා අලුත් වගේ පෙන්නේ. ඇතුලෙන් සේරම ක්‍රැක් වෙලා. පස්සේ ටයර් දෙක තව ටික දවසයි

    කලින් බුවා ඕෆ් රෝඩ් දැම්මෙත් නෑ කිව්ව. ඒ උනාට ක්‍රැක් වෙලා.

    අයේ දානකොට දාන්නේ යොකොහමා තමයි:yes::yes::yes:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17461108 said:

    උබ මේවයින් දුවලා බෙල්ල කඩාගන්නද හදන්නේ?:baffled::baffled::baffled:

    ඔය ටයර් පොලිශ් ගාන නිසා අලුත් වගේ පෙන්නේ. ඇතුලෙන් සේරම ක්‍රැක් වෙලා. පස්සේ ටයර් දෙක තව ටික දවසයි

    කලින් බුවා ඕෆ් රෝඩ් දැම්මෙත් නෑ කිව්ව. ඒ උනාට ක්‍රැක් වෙලා.

    අයේ දානකොට දාන්නේ යොකොහමා තමයි:yes::yes::yes:

    මේ මගේ පරණ සෙට් එක බන්.... හී හී හී ...:D:D ..
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    DOT FBLJ -NXY1314 - 265/70R16 112S
    රත්තරං අයියේ මේ 112 කියන්නේ දාන්න පුලුවන් බර කියලා කියවුවානේ ඒ කියන්නේ කිලෝ 112ද නැත්තම් රාත්තල් වලින් ගන්න් ඔනේ ද පොඩි පැහැදිලි කිරීමක් දෙන්න කෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,075
    3,514
    113
    Inside Your Laptop ;)
    මාමේ.... FB 15 :-)yes: ඔව් ඔව්.... අර හයිබ්‍රිඩ් එක තමා) ඉස්සරහා බ්‍රිජස්ටන් ටයර් දෙක 2007/02 හදලා තියෙන්නේ..... කාලේ හරි ඈති නේහ්........ :dull:

    2008/05 මම ටයර් දාලා තියෙන්නේ..... 40500Km ගානකදි....... දැන් 70700Km...... 30000Km කිට්ටුව දුවලා...... ටයර් හතරම මාරු කරා නම් හරි නේහ්......?? :rolleyes:

    අඩුවට දාන්න පුලුවන් හොද ටයර් සෙට් එකක් සජෙස්ට් කරපන්කෝ මාමේ..... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාමේ.... FB 15 :-)yes: ඔව් ඔව්.... අර හයිබ්‍රිඩ් එක තමා) ඉස්සරහා බ්‍රිජස්ටන් ටයර් දෙක 2007/02 හදලා තියෙන්නේ..... කාලේ හරි ඈති නේහ්........ :dull:

    2008/05 මම ටයර් දාලා තියෙන්නේ..... 40500Km ගානකදි....... දැන් 70700Km...... 30000Km කිට්ටුව දුවලා...... ටයර් හතරම මාරු කරා නම් හරි නේහ්......?? :rolleyes:

    අඩුවට දාන්න පුලුවන් හොද ටයර් සෙට් එකක් සජෙස්ට් කරපන්කෝ මාමේ..... :D

    මේන්න ඉතිං පප්ප ගෙම් පප්පල රෑනේ ඉන්න බඩා පප්පා හොදට කට්ට තියන මහ ආන්ඩුවේ වාහනයට ටයර් දාන්න යනවා. :P කට්ට තියනව නම්, කැඩිල යන්නෙ නැත්තං, කල් ඉකුත් වුනා කියලා ටයර් දාන්න ඕනෙ නෑ බං. මොකද අපි ඕව කනව යෑ.
     
    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    රත්තරන් උඹනන් වාහන දෙයියෙක්, මම Monday මගේ එකටත් Tyre set එකම දාන්න ඉන්නේ. හොද වෙලාවට මේ Thread එක දැක්කේ. දැන් දෙන්නන් මන් Tyre කඩේ එකාට තරු විසි වෙන්න මව අන්දන්න අවොත්. :D
    මචන් දැන් තියෙන්නේ 215/70R15 මන් හිතන් ඉන්නේ 225/75 වගේ දන්න. දැනට Dunlop තම තියෙන්නේ එකම දානවා. 225/75 අව්ලක් නැද්ද?